අවසානයේ අවබෝධ විය..

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ඔව් ඔව් ඊළගට මිනිස්සුන්ට හැදෙන ලෙඩ ගැන නම් ගොඩක් සැලකිලිමත් වෙන්න වෙයි...
    පිළිමේ කතාව නම් මන් දන් නැහැ බන්...
    දේශපාලන කතා වලට නම් හවුල් වෙන් නෑ මන්...

    ඔව් බන් නැති බනේ කියා කියා බනින එක කරන්නේ... කොච්චර දුන්නත් මදි.
    ළමයි දහයක් දොළහක් හදා ගත්තම ඉතින් ලේසියෙන් පුලුවන්ද ආධාරෙකින් යැපෙන්න.

    සිරා චතුරයා වැල්ලම්පිටියට ගිහින් කරපු ලයිව් එකෙන් උන්ගේ හැටි තේරුණා...

    mokakda machan wallampitiye case eka???
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔව් ඔව් ඊළගට මිනිස්සුන්ට හැදෙන ලෙඩ ගැන නම් ගොඩක් සැලකිලිමත් වෙන්න වෙයි...
    පිළිමේ කතාව නම් මන් දන් නැහැ බන්...
    දේශපාලන කතා වලට නම් හවුල් වෙන් නෑ මන්...

    දේශපාලනයක් ගැන කියෙව්ව්වෙ නෑ බං..
    මම කිව්වේ මට ඇහුන දේ.
    මම එච්චර දැනුමක් තියෙන එකෙක් නෙවෙයි ඒ වෙලාවේ එතැන හිටිය අය එක්ක බලද්දි.
    ඒ ගොඩක් අය පස්සේ ඔය මාතෘකාව ගැන කතා කලා.
    ඒවා අහගෙන හිටියම තමයි මටත් ඕක මෙතන කියන්න හිතුවේ.
    එළකිරියේ ඉන්නේ තමන් දන්න දේ ගැන විතරක් කතා කරන්න, තමන් දන්න දේ විතරක් විශ්වාස කරන පිරිසක්(උඹට නෙවෙයි කිව්වේ)
    ඒ හින්දා,

    අකැමැති දේවල් ගැන කතා කරන්න ඕන නෑ එහෙනම්...:yes::yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    mokakda machan wallampitiye case eka???

    වැල්ලම්පිටියේ උන් ටිකට වෝනින් දීල තියෙද්දී උන් අයින් වෙලා නෑ...
    වෙනද වගේ බහීවි කියල ඉදල...
    පස්සේ ගැනුන්වයි ළමයින්වයි ගෙදර ගංවතුරට කොටු කරලා පිරිමි ටික පාරට ඇවිත්...
    හැම එකාම පාරට එන්න ඕනි නැහැනේ බන්...
    ඊට පස්සේ බෝට්ටුවක් නෑ කියල නේවි එකටයි ආණ්ඩුවටයි බනිනවා...

    දේශපාලනයක් ගැන කියෙව්ව්වෙ නෑ බං..
    මම කිව්වේ මට ඇහුන දේ.
    මම එච්චර දැනුමක් තියෙන එකෙක් නෙවෙයි ඒ වෙලාවේ එතැන හිටිය අය එක්ක බලද්දි.
    ඒ ගොඩක් අය පස්සේ ඔය මාතෘකාව ගැන කතා කලා.
    ඒවා අහගෙන හිටියම තමයි මටත් ඕක මෙතන කියන්න හිතුවේ.
    එළකිරියේ ඉන්නේ තමන් දන්න දේ ගැන විතරක් කතා කරන්න, තමන් දන්න දේ විතරක් විශ්වාස කරන පිරිසක්(උඹට නෙවෙයි කිව්වේ)
    ඒ හින්දා,

    අකැමැති දේවල් ගැන කතා කරන්න ඕන නෑ එහෙනම්...:yes::yes:

    මටත් අර ෆොටෝ එක බලද්දී නම් පිළිමේ අමුතුයි වගේ කියල හිතුන බන්..
    අනේ මන්ද මන් ඕව ගැන වැඩිය දන් නැහැ...
    බලමු පත්තරේකවත් විස්තරයක් ගියොත් ඔය ගැන.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    58c7d308de575a13fc2e45afded3eff2_Generic.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචං එන්න එන්න දැන් ඔය හදන බුදුපිළිම කිසිම ලස්සනකින් නෙමේ හදන්නේ.
    ඇත්තම කියනවනම් අවලස්සනයි.කැතයි(ඔව් ගහන හෙනයක් මට වදීයි.මම දකින දේ කිව්වේ.)
    කොටින්ම බුදුහාමුදුරුවන්ගේ අඹල තියෙන වෙන පරන පිළිමයක් වගේවත් නෙමේ හදන්නේ.
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    baner

    මචන් bus එකේ එද්දී දැක්ක පිළිමතලාවේ පල්ලියක :yes: එකක් ගහල තියනවා
    "නාය යාමෙන් හා ගංවතුරෙන් විපතට පත් අපගේ සියලු මුස්ලිම් සහෝදර ජනතාවට අපගේ බලවත් කණගාටුව " කියල ලගපත ඉන්න කෙනෙක් ඉන්නවනම් එකේ ෆොටෝ එකක් අරගෙන දාපන්කෝ රටේ සංහිදියාව ජාතීන් අතර බැදීම හොදටම තේරෙනවා මම ය මුකුත් ඉයන්න ඕනේ නැ

    ape anagatha parapura gana aththatama dukai un kohoma jeewath weida danna
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මචං එන්න එන්න දැන් ඔය හදන බුදුපිළිම කිසිම ලස්සනකින් නෙමේ හදන්නේ.
    ඇත්තම කියනවනම් අවලස්සනයි.කැතයි(ඔව් ගහන හෙනයක් මට වදීයි.මම දකින දේ කිව්වේ.)
    කොටින්ම බුදුහාමුදුරුවන්ගේ අඹල තියෙන වෙන පරන පිළිමයක් වගේවත් නෙමේ හදන්නේ.

    කතා කරලා වැඩක් නෑ.
    මේ කිරියේ ඉස්සර හිටියා බං ඕනෑම දෙයක් දිහා බුද්ධිමත්ව තර්කානුකූලව බලන එවුන් ටිකක්.
    දැන් උන් නෑ.
    දැන් හැම එකාම යන පැත්තට හෝයියා ටයිප් එකේ.

    මෙලෝ වැඩක් නෑ..
    :angry::angry:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මචන් bus එකේ එද්දී දැක්ක පිළිමතලාවේ පල්ලියක :yes: එකක් ගහල තියනවා
    "නාය යාමෙන් හා ගංවතුරෙන් විපතට පත් අපගේ සියලු මුස්ලිම් සහෝදර ජනතාවට අපගේ බලවත් කණගාටුව " කියල ලගපත ඉන්න කෙනෙක් ඉන්නවනම් එකේ ෆොටෝ එකක් අරගෙන දාපන්කෝ රටේ සංහිදියාව ජාතීන් අතර බැදීම හොදටම තේරෙනවා මම ය මුකුත් ඉයන්න ඕනේ නැ

    ape anagatha parapura gana aththatama dukai un kohoma jeewath weida danna
    :(:(:(:(
     
    rusiyanuwa

    Active member
  • මේවා දැක්කා කියලා ඇස් ඇරෙන්නෙ කීපදෙනෙක්ගෙ විතරයි. අනික අපේ අය මේ විදියට එකතු වෙලා හිටියනම් දේශපාලුවන්ට රට කන්න හම්බෙන්නෙ නෑ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    කතා කරලා වැඩක් නෑ.
    මේ කිරියේ ඉස්සර හිටියා බං ඕනෑම දෙයක් දිහා බුද්ධිමත්ව තර්කානුකූලව බලන එවුන් ටිකක්.
    දැන් උන් නෑ.
    දැන් හැම එකාම යන පැත්තට හෝයියා ටයිප් එකේ.

    මෙලෝ වැඩක් නෑ..
    :angry::angry:

    දැන් ඉන්න ගොඩක් එවුන් ට පිස්සු බන්.
    මාත් බලන්න ත්‍රඩ් එකක් නැති වෙලාවට පරණ මෙම්බර් ලගේ ත්‍රඩ් එහෙම බලනවා
    ඒකාලේ හිටපු මිනිස්සු සැහෙන බුද්දිමත් අය බව ඒ ගොල්ලන්ගේ දාපු ත්‍රඩ් වලින් පොස්ට් වලින් පේනවා.
    කිසි තේරුමක් නැතිව එක එකට කඩේ යනවා.
    රටක් ජාතියක් ගැන හැඟීමක් නැ.