අවසානයේ මුදල් ඇමති IMF යන්න තීරනය කරයි!

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    images
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැන් ගුපියො යනවටද කැමති නොයනවටද කැමති???? @හෙළයෙක් @dilann @malakadss උත්තර දිපල්ල ගුපියනේ..
    යන්න වෙනවා.... අයි එම් එෆ් එකත් එක්ක වෑඩ නොකර මේ අගාධයෙන් ගොඩ එන්න වෙන මගක් පේන්නේ නෑ. ඊලග අවුරුදු තුන ඈදන් ගිහින් වෙන කෙනෙක්ට ප්‍රශ්ණේ භාර දෙන්නවත් පුලුවන් තත්වයක් දෑන් නෑ.. බෙහෙත් ආහාර ගන්නවත් සල්ලි නෑති වෙන සීන් එකක් එන්නේ.. කොහොමත් රුපියලට නිසි අගයක් ලෑබුනම විදේශ ශ්‍රමිකයන්ගෙන් මුදල් එන එක නම් සාමාන්‍ය තත්වයකට එයි. ඒ වගේම සන්චාරක බිස්නස් එකත් ඉහලට එන එක හොදයි. අයි එම් එෆ් එකේ සහයත් ගත්තම ඈදන් යන්න පුලුවන් වෙයි
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    IMF අපේ කොන්දේසි වලට කැමති වෙලාද පොන්ස් ?? :ROFLMAO:
    IMF එකේ උන්ට දැන් ගූ ගිහින් ඇති අපේ උන්ගේ කොන්දේසි අහලා. ලොල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    දැන් ඉතින් ඕක අප්රූව් උනාම මේකේ බයියෝ IMF එකේ ගුණ ගී වර්ණනා රචනා එහෙම ලියයි. පව් බන් මුන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Feb 3, 2022 at 5:57 AM
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    IMF එකෙන් අහපුහම කියලා එහෙම කිසිම ඉල්ලීමක් ලැබිලා නෑ කියලා.
    කොහොමද බයියෝ අන්දන ඇඳිල්ල..