මොනව උනත් කෙල්ලට චොකලට් එකක් විතරක් අරං දෙන එක වැරදියි... උඹට තිබුනා දවල්ට කනන් වත් එක්ක යන්න![]()

සල්ලිත් ඉතුරුයි.


පූස්;14469153 said:මට කෙල්ලෙක් නෑසල්ලිත් ඉතුරුයි.
ඒක නිසා අද මම නැගිට්ටෙත් 12ට විතර.
සැප තමයි.![]()


uba nam yakek bn...mokak hari vedakata atha gahamuda bn...

![]()
![]()
![]()
තොවිලයක් නටන්න වගේද ?![]()


yakkunva elavalama


thovilayak natala patan gamu...yakkunva elavalama
![]()
uba kiwwe mama tama yaka kiyala 
lassanai machan tawa liyapan,
tikak wenat peththata bara ewat liyapan ubata niyama skill ekak tiyenawa jaya wewa
aniwa passe rep dennam thama belu denna
මචන්..වෙනද දෙන කමන්ට් එකම තමා දෙන්න වෙන්නේ මචන්..
පට්ට සුපිරි මචන්..![]()


