"අවසාන ප්‍රේමයයි මාගේ" සිංදුවේ අයිති එකා

  • May 21, 2011
    297
    41
    28
    "අවසාන ප්‍රේමයයි මාගේ" සිංදුවේ අයිති එකා

    "අවසාන ප්‍රේමයයි මාගේ" සිංදුවේ අයිති එකා පට්ටනේ බන්. එක එක උන් උගේ සිංදුව පට්ට ගහද්දි ඌ අතල් එකේ නඩු නොකියා ඉන්නවා
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    පොඩි නිළමෙ;18954298 said:
    "අවසාන ප්‍රේමයයි මාගේ" සිංදුවේ අයිති එකා පට්ටනේ බන්. එක එක උන් උගේ සිංදුව පට්ට ගහද්දි ඌ අතල් එකේ නඩු නොකියා ඉන්නවා

    ෆට්ට කොල්ලෙක්
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හැමදාම ලංකාවේ වෙන්නේ මුල් ගායකයාට කට අැරන් බලන්ඉන්න. කැමති උනත් අකමැති උනත් සමහරැ සද්ද නැතිව ඉන්නවා සමහරැ රන්ඩුකරගන්නවා.