අවසාන භෝජන සංග්‍රහය

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    උබ වලතරය එක්ක සෙට් වෙයන්.
    දෙන්නම එකම පැත්තේ නේ ?
    දෙන්නම online හම්බ කරන්නේ.. තනියම ඉන්නේ..
    ජිම් යන්නත් පුලුවන් එකට. උබට බොක්සින් ගහන්නත් පුලුවන්.

    එක ගෙයක් කුලියට දීපං. :lol:

    ආ උබලා දෙන්න එතකොට වෙන වෙනම ත්‍රෙඩ් දාන්න ඕනෙත් නැ කෑම පිගන් වල. එකක් දාපං. :lol:

    :lol:
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    wel dekak uayala 3tama shape karaganin...uyanna wadi wela yan na bn ikmanata iwwoth windi 45n curry dekai bath ekai goda,,,uyana gamanma as karapan kussiya etkiota lesi
     
    • Love
    Reactions: Heshan Daminda

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    අල්ලපු ගෙදර අවසාන භෝජන සංග්‍රහේ අද හම්බුනා. හෙට සිට මම උයමි..

    කියහල්ලකෝ පැයක් ඇතුලත උයල ඉවරයක් කරගන්න පුළුවන් ටිකක්. ලොකු ලොකු සීන් නැති. ජිම් එකට යන ගමන් ඇඟත් හදන්න බලාගෙන කනවා නම් මොන වගේ දේවල්ද උයන්න ලේසි? හයිෆයි එව්වා නෙමෙයි. නිකන් බ්‍රොකොලි වගේ හොයාගන්න අමාරු දේවල් නොවන එව්වා මොනවද උයන්න පුළුවන් හෝ තම්බන්න පුළුවන්? හැමදාමත් ඉතින් එළවලු තම්බලා කන්නත් බෑනේ. 😖

    දවස ගානේ උයන එකද ලේසි නැත්තන් එක පාර උයලා දවස් ගානක් තියාගෙන කන එකද ලේසි? හැබැයි හැමදේම එහෙම උයල ෆ්‍රිජ් එකේ තියාගෙන කන්න බෑනේ. 🤔
    Buy a microwave oven. Get someone to cook every couple of days. The curries tend to taste better after a day or so. The reheating is the issue and the microwave solves that problem.
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,106
    14,181
    113
    Brown-eggs.jpg

    biththara kiyanne deyyek bn
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    බොහොම සන්තෝසයි. උයන එක ලොකු ගේමක් නෙවෙයි බං youtube එකේ ඕනතරම් රෙසපි තියෙනවා සිම්පල් හාදාගන්න පුළුවන් කෑමවල.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අල්ලපු ගෙදර අවසාන භෝජන සංග්‍රහේ අද හම්බුනා. හෙට සිට මම උයමි..

    කියහල්ලකෝ පැයක් ඇතුලත උයල ඉවරයක් කරගන්න පුළුවන් ටිකක්. ලොකු ලොකු සීන් නැති. ජිම් එකට යන ගමන් ඇඟත් හදන්න බලාගෙන කනවා නම් මොන වගේ දේවල්ද උයන්න ලේසි? හයිෆයි එව්වා නෙමෙයි. නිකන් බ්‍රොකොලි වගේ හොයාගන්න අමාරු දේවල් නොවන එව්වා මොනවද උයන්න පුළුවන් හෝ තම්බන්න පුළුවන්? හැමදාමත් ඉතින් එළවලු තම්බලා කන්නත් බෑනේ. 😖

    දවස ගානේ උයන එකද ලේසි නැත්තන් එක පාර උයලා දවස් ගානක් තියාගෙන කන එකද ලේසි? හැබැයි හැමදේම එහෙම උයල ෆ්‍රිජ් එකේ තියාගෙන කන්න බෑනේ. 🤔
    mokakda ban une?

    uba kama epa kiwwada?

    pol sambola, bath or paan
    parippu ekka paan
    soya meat, parippu
    wattakayi bathuyi
    batuyi bathuyi
    batu ekka paan
    kos eta hoddak ekka paan, bath
    haal messo hoddak ekka paan
    kukulu mas ekka paan
    kukulu mas eka bath

    ect..

    මම නං තනියෙන් ඉන්න දවස් වලට බත් කන්න හිතුනොත් රතු බත් එක්ක පරිප්පු, සැමන්, සොයා මීට්, හාල්මැස්සෝ බැදුමක්, පොල් සම්බෝල, අර්තාපල් තෙලට දාලා වගේ ලේසියෙන් හදන්න පුළුවන් ජාති දෙකක් හෝ තුනක් තමයි හදන්නේ.

    ඒ කියන්නේ රතු බත් එක්ක පරිප්පු තෙලට, සැමන් බොරේ තියෙන්න
    එහෙම නැත්තන් රතු බත් එක්ක පොල් සම්බෝල තෙල් දාලා, පරිප්පු හොද්දක්
    රතු බත් එක්ක අල හොද්දක් ,හාල්මැස්සෝ තෙලට වගේ.

    හැබැයි එකේ මැල්ලුම් වර්ග එහෙම මොකුත් නැහැ. ඒ නිසා කවලම් මැල්ලුමක් හදාගන්නවා. ඒකට ගන්නේ මුකුණුවැන්න මිටක්, ෆැෂන් ෆෘට් කොළ කීපයක්, තුඹ කොළ, ගොටුකොල වගේ අහු වෙන අහුවෙන මැල්ලුම් වර්ග කීපයක් ඒකට කපලා පොල් එක්ක මලවලා ගන්න එක, ඒක රහයි.

    ආයේ ගෝවා පොඩි ගෙඩියක් හීනියට කපල කහ, ගම්මිරිස් කුඩු ටිකක් දාලා උම්බලකඩ එක්ක පොල් දාලා මලවලා ගත්තමත් රහයි.

    කෑම හදද්දී එලවලු ගෙනෙන්ද්දී ඒවා ගෙනාපු දවසෙම සෝදලා අවශ්‍ය විදියට කපලා ෆ්‍රිජ් එකට දාලා තියන්න. කරවල, හාල්මැස්සෝ වගේ ඒවත් සෝදලා කපලා පොඩි පෙට්ටි වලට දාලා ෆ්‍රිජ් එකෙන් තියන්න.

    මස් මාළු ගේනවා නන ඒවත් සෝදලා කපලා තුනපහ, ලුණු, මිරිස්, ගම්මිරිස්,අවශ්‍ය නම් දෙහි, ගොරකා දාලා පෙට්ටිවලට දාලා ඩීප් ෆ්‍රීසර් දාන්න.

    ලොකු ලුණු වගේ ඒවත් සුද්ද කරලා ෆ්‍රිජ් එකට දාලා තියන්න.

    ගොඩක් වෙලාවට උයන්න එපා වෙන්නේ මෙ අමතර කපන කොටන වැඩ නිසා. ඒ ටික ඒක දවසක කරලා දැම්මම සතියෙම ලේසියි.

    ආයේ සුදුහාල් ටිකක් ලිපේ තියලා, ඒකට කහ කුඩු ටිකක්, මාගරින් ටිකක්, එනසල් ඇටයක් දෙකක් දාලා ඉදෙන්න අරින්න.
    ඒක ඉදුනම ටිකක් නිමෙන්න අරින්න. ඒ අතරේ අර කලින් ෆ්‍රිජ් එකට දාලා තියෙන්න මාළු හෝ මස් කැල්ලක් අරන් පොඩියට කපා ගන්න. සුප් කැටයක් වගේ. ඒක තෙලට දාලා බැදෙද්දී, ලුනු, සුදු ලුණු, කපා ගත්තු, කැරට් අල භාගයක්, ලීක්ස් කොලයක් එහෙම දාලා බත් ටිකත් එකටම දාලා මික්ස් කරන්න. සෝයා සෝස් ටිකක් දාන්න තියෙනවා නං. මේක කන්න ආයේ වෙන එළවලු අවශ්‍ය නැහැ.

    ඔය වගේ දේවල් අහු වෙයි.
    apeth okkoma sathiye eka dhwasaka lasthi karala thiyenne.

    paya 1/2n uwwaki.
    ------ Post added on Sep 19, 2021 at 7:19 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    එළවලු කපල නම් තියෙන්නේ පැස්ට, නූඩ්ල්ස් වගේ ඒවත් ලේසියෙන් හදන්න පුළුවන්
    වැඩිය අස් කරන්න දේවල් ඉතුරු වෙන්නෙත් නෑ කැමති ජාති ඔක්කොම එකට දාන්න තියෙන්නේ
    රෑට සුප් එහෙමත් හදන්න පුළුවන්
     
    Last edited:

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    අල්ලපු ගෙදර අවසාන භෝජන සංග්‍රහේ අද හම්බුනා. හෙට සිට මම උයමි..

    කියහල්ලකෝ පැයක් ඇතුලත උයල ඉවරයක් කරගන්න පුළුවන් ටිකක්. ලොකු ලොකු සීන් නැති. ජිම් එකට යන ගමන් ඇඟත් හදන්න බලාගෙන කනවා නම් මොන වගේ දේවල්ද උයන්න ලේසි? හයිෆයි එව්වා නෙමෙයි. නිකන් බ්‍රොකොලි වගේ හොයාගන්න අමාරු දේවල් නොවන එව්වා මොනවද උයන්න පුළුවන් හෝ තම්බන්න පුළුවන්? හැමදාමත් ඉතින් එළවලු තම්බලා කන්නත් බෑනේ. 😖

    දවස ගානේ උයන එකද ලේසි නැත්තන් එක පාර උයලා දවස් ගානක් තියාගෙන කන එකද ලේසි? හැබැයි හැමදේම එහෙම උයල ෆ්‍රිජ් එකේ තියාගෙන කන්න බෑනේ. 🤔
    උදේටයි දවල්ටයි එකපාර උයපන්. රයිස් කුකර් එකේ. දවල්ට කද්දී පොඩ්ඩක් Warm කරලා ගන්න. කරි දෙකක් දවල්ට හදපන්. උදේට හොද පොල් සම්බෝලයක් කොටා ගනින් ගම්මිරිස් ඇට දෙක තුනක් සුදු ලූණු බිකක් දාලා. ඕකටම කරෝල කෑල්ලක්, බිත්තරයක් එකතු කරගනින්. රෑට සුප් 1කක්. තම්බපු එලවළු ටිකක් මස්ටිකක් වගේ දෙයක් කාපන්. උයන එක ෆන් එකක් කරගනින්. පොල් සම්බෝල කියන්නේ පට්ට ගුණ කෑමක්ලු බන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    pol sambola, bath or paan
    parippu ekka paan
    soya meat, parippu
    wattakayi bathuyi
    batuyi bathuyi
    batu ekka paan
    kos eta hoddak ekka paan, bath
    haal messo hoddak ekka paan
    kukulu mas ekka paan
    kukulu mas eka bath

    ect..

    මම නං තනියෙන් ඉන්න දවස් වලට බත් කන්න හිතුනොත් රතු බත් එක්ක පරිප්පු, සැමන්, සොයා මීට්, හාල්මැස්සෝ බැදුමක්, පොල් සම්බෝල, අර්තාපල් තෙලට දාලා වගේ ලේසියෙන් හදන්න පුළුවන් ජාති දෙකක් හෝ තුනක් තමයි හදන්නේ.

    ඒ කියන්නේ රතු බත් එක්ක පරිප්පු තෙලට, සැමන් බොරේ තියෙන්න
    එහෙම නැත්තන් රතු බත් එක්ක පොල් සම්බෝල තෙල් දාලා, පරිප්පු හොද්දක්
    රතු බත් එක්ක අල හොද්දක් ,හාල්මැස්සෝ තෙලට වගේ.

    හැබැයි එකේ මැල්ලුම් වර්ග එහෙම මොකුත් නැහැ. ඒ නිසා කවලම් මැල්ලුමක් හදාගන්නවා. ඒකට ගන්නේ මුකුණුවැන්න මිටක්, ෆැෂන් ෆෘට් කොළ කීපයක්, තුඹ කොළ, ගොටුකොල වගේ අහු වෙන අහුවෙන මැල්ලුම් වර්ග කීපයක් ඒකට කපලා පොල් එක්ක මලවලා ගන්න එක, ඒක රහයි.

    ආයේ ගෝවා පොඩි ගෙඩියක් හීනියට කපල කහ, ගම්මිරිස් කුඩු ටිකක් දාලා උම්බලකඩ එක්ක පොල් දාලා මලවලා ගත්තමත් රහයි.

    කෑම හදද්දී එලවලු ගෙනෙන්ද්දී ඒවා ගෙනාපු දවසෙම සෝදලා අවශ්‍ය විදියට කපලා ෆ්‍රිජ් එකට දාලා තියන්න. කරවල, හාල්මැස්සෝ වගේ ඒවත් සෝදලා කපලා පොඩි පෙට්ටි වලට දාලා ෆ්‍රිජ් එකෙන් තියන්න.

    මස් මාළු ගේනවා නන ඒවත් සෝදලා කපලා තුනපහ, ලුණු, මිරිස්, ගම්මිරිස්,අවශ්‍ය නම් දෙහි, ගොරකා දාලා පෙට්ටිවලට දාලා ඩීප් ෆ්‍රීසර් දාන්න.

    ලොකු ලුණු වගේ ඒවත් සුද්ද කරලා ෆ්‍රිජ් එකට දාලා තියන්න.

    ගොඩක් වෙලාවට උයන්න එපා වෙන්නේ මෙ අමතර කපන කොටන වැඩ නිසා. ඒ ටික ඒක දවසක කරලා දැම්මම සතියෙම ලේසියි.

    ආයේ සුදුහාල් ටිකක් ලිපේ තියලා, ඒකට කහ කුඩු ටිකක්, මාගරින් ටිකක්, එනසල් ඇටයක් දෙකක් දාලා ඉදෙන්න අරින්න.
    ඒක ඉදුනම ටිකක් නිමෙන්න අරින්න. ඒ අතරේ අර කලින් ෆ්‍රිජ් එකට දාලා තියෙන්න මාළු හෝ මස් කැල්ලක් අරන් පොඩියට කපා ගන්න. සුප් කැටයක් වගේ. ඒක තෙලට දාලා බැදෙද්දී, ලුනු, සුදු ලුණු, කපා ගත්තු, කැරට් අල භාගයක්, ලීක්ස් කොලයක් එහෙම දාලා බත් ටිකත් එකටම දාලා මික්ස් කරන්න. සෝයා සෝස් ටිකක් දාන්න තියෙනවා නං. මේක කන්න ආයේ වෙන එළවලු අවශ්‍ය නැහැ.

    ඔය වගේ දේවල් අහු වෙයි.
    මැල්ලුම් හදන්න පලා ලියවන්න එහෙම දන්නේ නෑනේ.. 😖
    dawas 7 ta menu ekak issellama set kara ganna
    දවස් 7ට මෙනු 7ක් නේද? ඕක තමා මාත් කල්පනා කලේ.. 😎

    මාත් යනව උන්ට සෙට් වෙන්න
    බොලා සේරම මෙහෙ ඇවිල්ල ලැගලා ඉඳලා තව අවුරුදු 20-30කින් මේක මහලු මඩමක් වෙයි.. 😣
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    වැව් කරවල ටිකක්, නෝමල් කරවල ටිකක්, බිත්තර ටිකක්, බේකන් ටිකක් ගෙනත් තියාගණින්. බොම්බිලි කරවල එහෙම පට්ට හැබැයි උඹ ගෙදර ඉන්නවානම් විතරයි. පළතුරු ටිකක් ගෙනෙන් රෑට කන්න. Freelance කරද්දි පාන්දරට පට්ට බඩගින්නක් එන්නේ ඒ වෙලාවට කන්න. ඕට්ස්, සුපෝෂ වගේ දෙයක් ගෙනත් තියාගනින්. උයන්න කම් මැලී නම් මාරි බිස්කට් ටිකක් කිරි 1කකට දාලා කාපන් නූඩ්ල්ස් වගේ දේවල් ලේසී
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    @Heshan Daminda අල්ලපු ගෙදරින් කෑම නැවැත්තුවෙ ඇයි මිතුර
    මූ කෑම වගේම හීකීමත් බලාපොරොත්තු උනානේ ඒ ගෙදරින්. හිත රිදිලා දැරිවි පිට ගිහින් කියලා