අවසාන භෝජන සංග්‍රහය

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    උදේටයි දවල්ටයි එකපාර උයපන්. රයිස් කුකර් එකේ. දවල්ට කද්දී පොඩ්ඩක් Warm කරලා ගන්න. කරි දෙකක් දවල්ට හදපන්. උදේට හොද පොල් සම්බෝලයක් කොටා ගනින් ගම්මිරිස් ඇට දෙක තුනක් සුදු ලූණු බිකක් දාලා. ඕකටම කරෝල කෑල්ලක්, බිත්තරයක් එකතු කරගනින්. රෑට සුප් 1කක්. තම්බපු එලවළු ටිකක් මස්ටිකක් වගේ දෙයක් කාපන්. උයන එක ෆන් එකක් කරගනින්. පොල් සම්බෝල කියන්නේ පට්ට ගුණ කෑමක්ලු බන්.
    උදේට චූන් පාන් මොනවා හරි කාලා දවල්ටයි රෑටයි එක පාර උයාගන්න තමා බැලුවේ. දැන් උදේට ඕට්ස් කන්නත් බෑනේ. එව්වා ගෙන්නන එකටත් කෙලියනේ සෑර්.. 😣

    වැව් කරවල ටිකක්, නෝමල් කරවල ටිකක්, බිත්තර ටිකක්, බේකන් ටිකක් ගෙනත් තියාගණින්. බොම්බිලි කරවල එහෙම පට්ට හැබැයි උඹ ගෙදර ඉන්නවානම් විතරයි. පළතුරු ටිකක් ගෙනෙන් රෑට කන්න. Freelance කරද්දි පාන්දරට පට්ට බඩගින්නක් එන්නේ ඒ වෙලාවට කන්න. ඕට්ස්, සුපෝෂ වගේ දෙයක් ගෙනත් තියාගනින්. උයන්න කම් මැලී නම් මාරි බිස්කට් ටිකක් කිරි 1කකට දාලා කාපන් නූඩ්ල්ස් වගේ දේවල් ලේසී
    ඔච්චර කරවල මොකටද යකෝ.. අනික මෙහෙ වැව් නෑ. ද ලංකාවට ඕට්ස් ගෙන්නන්නෙත් නෑනේ බන්.නුඩ්ල්ස් නම් පට්ටම කැමති කෑමක් මම. 😣

    Ai uba unge bojan epa qwada?
    ඇයි අල්ලපු ගෙදරින් කෑම නැවැත්තුවේ ? 🤔🤔🤔
    Sudu Bath
    Ala thel daala
    Pol sambola
    Karawala kallak badala

    Mmmmmmmmmmmm

    Ida hita Paan kaapan.

    Mokada allapu gedarin kaama denna ba kiwwada
    අල්ලපු ගෙදරින් ආය කෑම දෙන්නෑ කිව්වද?නැත්තං උබ ආය කෑම දෙන්න එපා කිව්වද?
    @Heshan Daminda අල්ලපු ගෙදරින් කෑම නැවැත්තුවෙ ඇයි මිතුර

    mokakda ban une?

    uba kama epa kiwwada

    දැන් මාස තුනක් කෑම ගත්තා මදැයි බන්. අක්කා යද්දී කියල ගියේ දැන් උයාගනියි බඩුත් ගෙනල්ල තියෙන්නේ කියල. එහෙනුත් කිව්වා දැන් එහෙනම් බඩුත් තියෙනවනේ කියල.
    අනික තාත්තගේ තුන්මාසේ දානේ දෙන්න පන්සලට ගිය වෙලේ හාමුදුරුවෝ කුප්ප වැඩක් කළා. කලින් දවසක හාමුදුරුවන්ට දානෙට ආරාධනා කරන්න ගිය වෙලේ මගෙන් ඇහුවා දැන් කවුද ගෙදර ඉන්නේ කියල. මම කිව්වා මම විටහ්රයි කියල. තව ඇහුව එතකොට කන්නේ බොන්නේ කොහොමද කියල. මම කිව්වා එහා ගෙදරින් දෙනවා කියල. එහා ගෙදර මිනිස්සුන්වත් හාමුදුරුවෝ අඳුරනවා.
    පස්සේ දානේ දීලා පින් දෙද්දී හාමුදුරුවෝ කියන්න ගත්තනේ දැන් මේ දරුවාව බලාගන්නෙත් මේ මහත්තයා විවාහයක් කරගෙනත් නෑ තාම රස්සාවකුත් නෑ කියල. ඒ මදිවට ඒ අන්කල් ඉස්සරහම. එයාවත් එක්කන් ගියේ දානේ දෙන්න. තව දානයක් අරගෙන ඇවිල්ලා හිටියා තව කට්ටියක්. ඒ මිනිස්සුන්වත් අඳුරනවා ඒ අන්කල්. ස සේරම ඉස්සරහ අරහෙම කතාවක් කියන්න ඕන නෑනේ හාමුදුරුවෝ. වයසත් එක්ක මොලේ කුරුවල් වෙලාද කොහෙද.

    කොහොමත් ඉතින් දැන් එහෙන් කෑවා මදැයි. ඉවරයක් තියෙන්නත් එපැයි කවද හරි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    පරිප්පු+කරෝල
    පරිප්පු+සෝයමීට්
    පරිප්පු+ලුණුමිරිස්
    පරිප්පු+සම්බෝල
    පරිප්පු+සැමන්
    පරිප්පු+තක්කලි සම්බෝල
    පරිප්පු+හන්දියෙ කඩේ චිලිපේස්ට්
    පරිප්පු+රතු ලූනු ගෙඩි දෙකතුනක්
    පරිප්පු+ කංකුං තෙල්දාල
    පරිප්පු+බිත්තර
    පරිප්පු+හන්දියෙ කඩේ වඩේ
    පරිප්පු+ පපඩං
    පරිප්පු+හන්දියෙ කඩේ ලුණුදෙහි
    පරිප්පු+සාලයො බැදල
    පරිප්පු+හන්දියෙ කඩේ මුරුක්කු
    පරිප්පු+පරිප්පු
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    උදේට චූන් පාන් මොනවා හරි කාලා දවල්ටයි රෑටයි එක පාර උයාගන්න තමා බැලුවේ. දැන් උදේට ඕට්ස් කන්නත් බෑනේ. එව්වා ගෙන්නන එකටත් කෙලියනේ සෑර්.. 😣

    ඔච්චර කරවල මොකටද යකෝ.. අනික මෙහෙ වැව් නෑ. ද ලංකාවට ඕට්ස් ගෙන්නන්නෙත් නෑනේ බන්.නුඩ්ල්ස් නම් පට්ටම කැමති කෑමක් මම. 😣

    දැන් මාස තුනක් කෑම ගත්තා මදැයි බන්. අක්කා යද්දී කියල ගියේ දැන් උයාගනියි බඩුත් ගෙනල්ල තියෙන්නේ කියල. එහෙනුත් කිව්වා දැන් එහෙනම් බඩුත් තියෙනවනේ කියල.
    අනික තාත්තගේ තුන්මාසේ දානේ දෙන්න පන්සලට ගිය වෙලේ හාමුදුරුවෝ කුප්ප වැඩක් කළා. කලින් දවසක හාමුදුරුවන්ට දානෙට ආරාධනා කරන්න ගිය වෙලේ මගෙන් ඇහුවා දැන් කවුද ගෙදර ඉන්නේ කියල. මම කිව්වා මම විටහ්රයි කියල. තව ඇහුව එතකොට කන්නේ බොන්නේ කොහොමද කියල. මම කිව්වා එහා ගෙදරින් දෙනවා කියල. එහා ගෙදර මිනිස්සුන්වත් හාමුදුරුවෝ අඳුරනවා.
    පස්සේ දානේ දීලා පින් දෙද්දී හාමුදුරුවෝ කියන්න ගත්තනේ දැන් මේ දරුවාව බලාගන්නෙත් මේ මහත්තයා විවාහයක් කරගෙනත් නෑ තාම රස්සාවකුත් නෑ කියල. ඒ මදිවට ඒ අන්කල් ඉස්සරහම. එයාවත් එක්කන් ගියේ දානේ දෙන්න. තව දානයක් අරගෙන ඇවිල්ලා හිටියා තව කට්ටියක්. ඒ මිනිස්සුන්වත් අඳුරනවා ඒ අන්කල්. ස සේරම ඉස්සරහ අරහෙම කතාවක් කියන්න ඕන නෑනේ හාමුදුරුවෝ. වයසත් එක්ක මොලේ කුරුවල් වෙලාද කොහෙද.

    කොහොමත් ඉතින් දැන් එහෙන් කෑවා මදැයි. ඉවරයක් තියෙන්නත් එපැයි කවද හරි.
    හාමුදුරුවෝ එළකිරි ඉන්නවා වෙන්න බැරිද?

    වැඩේ ගොඩ දාලා දෙන්න හැදුවා වෙන්න බැරිද?

    sawttu wen nadda mchn
    mehemayi okkoma kapala ikmanata narak wena ewwa kalin uyanawa.

    defreezer dammama elawalu pala mokuth wenne na.

    sumanetama pol galath defreezer danawa.
    ------ Post added on Sep 19, 2021 at 9:06 PM
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    මම බෝඩිමේ හිටපු කාලෙ කෑවේ තනියම උයාගෙන. දවස් හතට මෙනු හතයි. පහල තියෙන්නෙ සාම්පල් මෙනුවක්

    සතියෙ දවස් පහ (උදේ + දවල් කෑම)
    1. බත් +අලයි මාලු මිරිසුයි උම්මලකඩ එක්ක තෙල් දාල + ගෝව මැල්ලුම්
    2. බත් +වට්ටක්කා + බැදපු චිකන් උයල
    3. බත් + අලයි සෝයයි තෙල් දාල +
    4. බත් + මල්ගෝවා + බැදපු චිකන් උයල
    5. බත් + බණ්ඩක්කා තෙල් දාල + කීරමින් කරවල බැදල

    සතියෙ දවස් පහ රෑට
    1. කුරක්කන් රොටී + හාල්මැස්සො බැදල
    2. ඕට්ස් රොටී + ලුණු මිරිස්
    3. පැස්ටා + පරිප්පු හොදි
    4. හාල්පිටි නූල්ඩ්ල්ස් + මාලු හොදි
    5. පාන් + පරිප්පු හොදි

    (රොටී හදාගන්න යන්නෙ විනාඩි 15ක් විස්සක් වගේ තනි කෙනෙක්ට.)

    සති අන්ත ස්පේෂල්
    6. සෙනසුරාදා උදේට සිකුරාදා ගෙනපු පාන් වල ඉතිරිය කනවා ජැම් එක්ක. දවල්ටයි රෑටයි එකට බත් උයනවා. චිකන් හෝ මාලු උයනවා සම්බෝල හදනවා.
    7. ඉරිදා උදේට සෙනසුරාදා ඉතිරි කරගන්න බත් වලින් හදනවා දියබත්. දවල්ටයි රෑටයි කන්න රයිස් හදනවා. චිකන් හෝ මාලු හොද්දක් එක්ක.

    හැමදාම බිත්තරයක් කනවා. සමපෝෂ පැණි පොල් මලවල ගුලි හදාගත්තම ෆ්‍රීසර් එකේ දාල දවස් දෙක තුනක් තියාගන්න පුළුවන්. ඇගටත් හොඳයි. කස කසා ඇට බොනවා සතියට දෙපාරක්. හවසට තමා සමපෝෂ කන්නෙ කහට බීලා. සතියට ඇතිවෙන්නයි එලවළු මස් මාලු ගේන්නෙ. හදිසියේ ගෙදර යන්න උනොත් අපරාදෙනෙ. චිකන් කහයි ලුණුයි දාල බැදල බෝතලයකට දාල තියාගත්තම සති දෙකකට වගේ කිසි අවුලක් නැතිව උයල හෝ නිකං හෝ කන්න පුළුවන්. මාලු මස් කරි හදනවනං ඒවා ගෙනාව ගමන් කපලා සුද්ද කරලා දවස් ගානට වෙන වෙනම බෑග්ස් වල දාල ‍ෆ්‍රිජ් එකේ තියනවා. නැත්තං ලේ ගදයි‍ ෆ්‍රිජ් එකේම. සිකුරාදා හවසට අයිස් ක්‍රීම් කනවා සතියක මහන්සිය යන්නත් එක්කලා.

    උයන වැ‍ඩේ ආතල් සින්දුවක් එහෙම අහගෙන කරද්දි. :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    පරිප්පු+කරෝල
    පරිප්පු+සෝයමීට්
    පරිප්පු+ලුණුමිරිස්
    පරිප්පු+සම්බෝල
    පරිප්පු+සැමන්
    පරිප්පු+තක්කලි සම්බෝල
    පරිප්පු+හන්දියෙ කඩේ චිලිපේස්ට්
    පරිප්පු+රතු ලූනු ගෙඩි දෙකතුනක්
    පරිප්පු+ කංකුං තෙල්දාල
    පරිප්පු+බිත්තර
    පරිප්පු+හන්දියෙ කඩේ වඩේ
    පරිප්පු+ පපඩං
    පරිප්පු+හන්දියෙ කඩේ ලුණුදෙහි
    පරිප්පු+සාලයො බැදල
    පරිප්පු+හන්දියෙ කඩේ මුරුක්කු
    පරිප්පු+පරිප්පු
    තොට සංසාරික බැඳීමක් තියෙනවද පරිප්පු එක්ක?

    ඔව්ව කාලද කොල්ලෝ අල්ලගත්තේ?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131

    Uba neda ara FB eke kaama hadana kolla.. attha kiyapan
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    අල්ලපු ගෙදර අවසාන භෝජන සංග්‍රහේ අද හම්බුනා. හෙට සිට මම උයමි..

    කියහල්ලකෝ පැයක් ඇතුලත උයල ඉවරයක් කරගන්න පුළුවන් ටිකක්. ලොකු ලොකු සීන් නැති. ජිම් එකට යන ගමන් ඇඟත් හදන්න බලාගෙන කනවා නම් මොන වගේ දේවල්ද උයන්න ලේසි? හයිෆයි එව්වා නෙමෙයි. නිකන් බ්‍රොකොලි වගේ හොයාගන්න අමාරු දේවල් නොවන එව්වා මොනවද උයන්න පුළුවන් හෝ තම්බන්න පුළුවන්? හැමදාමත් ඉතින් එළවලු තම්බලා කන්නත් බෑනේ. 😖

    දවස ගානේ උයන එකද ලේසි නැත්තන් එක පාර උයලා දවස් ගානක් තියාගෙන කන එකද ලේසි? හැබැයි හැමදේම එහෙම උයල ෆ්‍රිජ් එකේ තියාගෙන කන්න බෑනේ. 🤔
    Masoor-Dal-01.jpg
     
    • Sad
    Reactions: Heshan Daminda

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    පරිප්පු+කරෝල
    පරිප්පු+සෝයමීට්
    පරිප්පු+ලුණුමිරිස්
    පරිප්පු+සම්බෝල
    පරිප්පු+සැමන්
    පරිප්පු+තක්කලි සම්බෝල
    පරිප්පු+හන්දියෙ කඩේ චිලිපේස්ට්
    පරිප්පු+රතු ලූනු ගෙඩි දෙකතුනක්
    පරිප්පු+ කංකුං තෙල්දාල
    පරිප්පු+බිත්තර
    පරිප්පු+හන්දියෙ කඩේ වඩේ
    පරිප්පු+ පපඩං
    පරිප්පු+හන්දියෙ කඩේ ලුණුදෙහි
    පරිප්පු+සාලයො බැදල
    පරිප්පු+හන්දියෙ කඩේ මුරුක්කු
    පරිප්පු+පරිප්පු
    In a nutshell … respect bro :yes::yes::yes:
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    පරිප්පු+කරෝල
    පරිප්පු+සෝයමීට්
    පරිප්පු+ලුණුමිරිස්
    පරිප්පු+සම්බෝල
    පරිප්පු+සැමන්
    පරිප්පු+තක්කලි සම්බෝල
    පරිප්පු+හන්දියෙ කඩේ චිලිපේස්ට්
    පරිප්පු+රතු ලූනු ගෙඩි දෙකතුනක්
    පරිප්පු+ කංකුං තෙල්දාල
    පරිප්පු+බිත්තර
    පරිප්පු+හන්දියෙ කඩේ වඩේ
    පරිප්පු+ පපඩං
    පරිප්පු+හන්දියෙ කඩේ ලුණුදෙහි
    පරිප්පු+සාලයො බැදල
    පරිප්පු+හන්දියෙ කඩේ මුරුක්කු
    පරිප්පු+පරිප්පු
    උබට පරිප්පු තොග කඩයක් තියෙනවද??? 😁😁😁
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මම බෝඩිමේ ඉන්න කාලෙ දවල්ට ඔෆිස් එකේ හැමදාම කෑම තිබ්බ රෑට පරාට හරි කොත්තු හරි තමා ඒකත් දෙමළ කඩේකින් අඩුවට ගන්නෙ හැමදාම 120 රැට කන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    pol sambola, bath or paan
    parippu ekka paan
    soya meat, parippu
    wattakayi bathuyi
    batuyi bathuyi
    batu ekka paan
    kos eta hoddak ekka paan, bath
    haal messo hoddak ekka paan
    kukulu mas ekka paan
    kukulu mas eka bath

    ect..

    මම නං තනියෙන් ඉන්න දවස් වලට බත් කන්න හිතුනොත් රතු බත් එක්ක පරිප්පු, සැමන්, සොයා මීට්, හාල්මැස්සෝ බැදුමක්, පොල් සම්බෝල, අර්තාපල් තෙලට දාලා වගේ ලේසියෙන් හදන්න පුළුවන් ජාති දෙකක් හෝ තුනක් තමයි හදන්නේ.

    ඒ කියන්නේ රතු බත් එක්ක පරිප්පු තෙලට, සැමන් බොරේ තියෙන්න
    එහෙම නැත්තන් රතු බත් එක්ක පොල් සම්බෝල තෙල් දාලා, පරිප්පු හොද්දක්
    රතු බත් එක්ක අල හොද්දක් ,හාල්මැස්සෝ තෙලට වගේ.

    හැබැයි එකේ මැල්ලුම් වර්ග එහෙම මොකුත් නැහැ. ඒ නිසා කවලම් මැල්ලුමක් හදාගන්නවා. ඒකට ගන්නේ මුකුණුවැන්න මිටක්, ෆැෂන් ෆෘට් කොළ කීපයක්, තුඹ කොළ, ගොටුකොල වගේ අහු වෙන අහුවෙන මැල්ලුම් වර්ග කීපයක් ඒකට කපලා පොල් එක්ක මලවලා ගන්න එක, ඒක රහයි.

    ආයේ ගෝවා පොඩි ගෙඩියක් හීනියට කපල කහ, ගම්මිරිස් කුඩු ටිකක් දාලා උම්බලකඩ එක්ක පොල් දාලා මලවලා ගත්තමත් රහයි.

    කෑම හදද්දී එලවලු ගෙනෙන්ද්දී ඒවා ගෙනාපු දවසෙම සෝදලා අවශ්‍ය විදියට කපලා ෆ්‍රිජ් එකට දාලා තියන්න. කරවල, හාල්මැස්සෝ වගේ ඒවත් සෝදලා කපලා පොඩි පෙට්ටි වලට දාලා ෆ්‍රිජ් එකෙන් තියන්න.

    මස් මාළු ගේනවා නන ඒවත් සෝදලා කපලා තුනපහ, ලුණු, මිරිස්, ගම්මිරිස්,අවශ්‍ය නම් දෙහි, ගොරකා දාලා පෙට්ටිවලට දාලා ඩීප් ෆ්‍රීසර් දාන්න.

    ලොකු ලුණු වගේ ඒවත් සුද්ද කරලා ෆ්‍රිජ් එකට දාලා තියන්න.

    ගොඩක් වෙලාවට උයන්න එපා වෙන්නේ මෙ අමතර කපන කොටන වැඩ නිසා. ඒ ටික ඒක දවසක කරලා දැම්මම සතියෙම ලේසියි.

    ආයේ සුදුහාල් ටිකක් ලිපේ තියලා, ඒකට කහ කුඩු ටිකක්, මාගරින් ටිකක්, එනසල් ඇටයක් දෙකක් දාලා ඉදෙන්න අරින්න.
    ඒක ඉදුනම ටිකක් නිමෙන්න අරින්න. ඒ අතරේ අර කලින් ෆ්‍රිජ් එකට දාලා තියෙන්න මාළු හෝ මස් කැල්ලක් අරන් පොඩියට කපා ගන්න. සුප් කැටයක් වගේ. ඒක තෙලට දාලා බැදෙද්දී, ලුනු, සුදු ලුණු, කපා ගත්තු, කැරට් අල භාගයක්, ලීක්ස් කොලයක් එහෙම දාලා බත් ටිකත් එකටම දාලා මික්ස් කරන්න. සෝයා සෝස් ටිකක් දාන්න තියෙනවා නං. මේක කන්න ආයේ වෙන එළවලු අවශ්‍ය නැහැ.

    ඔය වගේ දේවල් අහු වෙයි.

    :yes:
    this is true, especially the highlighted line.

    සන්තෝසේ බැරුවා........... අන්තිමට "උබලට කොහින්ද මේවා" කියලා බලු බෙට්ටක් වගේ කෑම එකක ෆොටෝ කැල්ලක් දාන්නත් පුළුවන් නේ.

    මයික්‍රෝ ඔවන් එකක් ගැන පොඩ්ඩක් බලපන්.
    එකපාර ගොඩක් කෑම ජාති හදලා ෆ්‍රිජ් එකට දාලා, පස්සේ රත් කරලා කන්න පුළුවන්. රත් කරන කොට කෑම එක සෑහෙන්න අලුත් තත්ත්ව යෙන් කන්න පුළුවන්. තාච්චියේ රත් කරන්න කරදරයි,
    අනික කොලිටි නෑ සමහර කෑම එහෙම රත් කළා ම....
    දවස් කීපයකට කන දේවල් ප්ලාන් කරාලා, උයපන්. එතකොට රත් කරලා කන්න පුළුවන්.
    කීල්ස් එකෙන් අච්චාරු, සීනි සම්බෝල, එතකොට මැලේ අච්චාරු වගේ බෝතල් 2 -3ක් ගනින්, වෙනස් කෑමක් කන්න හිතුනම කන්න පුළුවන් වෙන්න.

    this is also true.
    ------ Post added on Sep 20, 2021 at 5:45 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    පරිප්පු+කරෝල
    පරිප්පු+සෝයමීට්
    පරිප්පු+ලුණුමිරිස්
    පරිප්පු+සම්බෝල
    පරිප්පු+සැමන්
    පරිප්පු+තක්කලි සම්බෝල
    පරිප්පු+හන්දියෙ කඩේ චිලිපේස්ට්
    පරිප්පු+රතු ලූනු ගෙඩි දෙකතුනක්
    පරිප්පු+ කංකුං තෙල්දාල
    පරිප්පු+බිත්තර
    පරිප්පු+හන්දියෙ කඩේ වඩේ
    පරිප්පු+ පපඩං
    පරිප්පු+හන්දියෙ කඩේ ලුණුදෙහි
    පරිප්පු+සාලයො බැදල
    පරිප්පු+හන්දියෙ කඩේ මුරුක්කු
    පරිප්පු+පරිප්පු
    math kaden chili paste bothlei sinisambal bothlekui genth thiyagannawa. pariputh ekaka kawakini ne :D
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    උබ ඉන්නේ ගමකනේ අසල්වසියන්ව අතේ දුරින් තියා ගන්න කියන්නේ එකයි ඔන්න බලපං උබ පිට ගැනියෙක් කසාද බැදලා ඔය ගෙදරට ගෙනාපු දවසට ඔය ගෙදර එවුන් අහක බලාගන්නවා පස්සේ ගමේම පතුරවයි ඕකා කෑවේ බීවේ මෙහෙමයි උදව් කරේ මෙහෙමයි කියලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    උබ ඉන්නේ ගමකනේ අසල්වසියන්ව අතේ දුරින් තියා ගන්න කියන්නේ එකයි ඔන්න බලපං උබ පිට ගැනියෙක් කසාද බැදලා ඔය ගෙදරට ගෙනාපු දවසට ඔය ගෙදර එවුන් අහක බලාගන්නවා පස්සේ ගමේම පතුරවයි ඕකා කෑවේ බීවේ මෙහෙමයි උදව් කරේ මෙහෙමයි කියලා
    ඉතින් එහෙ ගෑනු මගේ ඇඟේ ගහන්න ආවෙ නෑනෙ එහෙම කරන්න. 🙄
     
    • Like
    Reactions: Ryan08 and Ozone4