අවසාන භෝජන සංග්‍රහය

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Cutlet hadanne kohomada ban
    pol sambola, bath or paan
    parippu ekka paan
    soya meat, parippu
    wattakayi bathuyi
    batuyi bathuyi
    batu ekka paan
    kos eta hoddak ekka paan, bath
    haal messo hoddak ekka paan
    kukulu mas ekka paan
    kukulu mas eka bath

    ect..

    මම නං තනියෙන් ඉන්න දවස් වලට බත් කන්න හිතුනොත් රතු බත් එක්ක පරිප්පු, සැමන්, සොයා මීට්, හාල්මැස්සෝ බැදුමක්, පොල් සම්බෝල, අර්තාපල් තෙලට දාලා වගේ ලේසියෙන් හදන්න පුළුවන් ජාති දෙකක් හෝ තුනක් තමයි හදන්නේ.

    ඒ කියන්නේ රතු බත් එක්ක පරිප්පු තෙලට, සැමන් බොරේ තියෙන්න
    එහෙම නැත්තන් රතු බත් එක්ක පොල් සම්බෝල තෙල් දාලා, පරිප්පු හොද්දක්
    රතු බත් එක්ක අල හොද්දක් ,හාල්මැස්සෝ තෙලට වගේ.

    හැබැයි එකේ මැල්ලුම් වර්ග එහෙම මොකුත් නැහැ. ඒ නිසා කවලම් මැල්ලුමක් හදාගන්නවා. ඒකට ගන්නේ මුකුණුවැන්න මිටක්, ෆැෂන් ෆෘට් කොළ කීපයක්, තුඹ කොළ, ගොටුකොල වගේ අහු වෙන අහුවෙන මැල්ලුම් වර්ග කීපයක් ඒකට කපලා පොල් එක්ක මලවලා ගන්න එක, ඒක රහයි.

    ආයේ ගෝවා පොඩි ගෙඩියක් හීනියට කපල කහ, ගම්මිරිස් කුඩු ටිකක් දාලා උම්බලකඩ එක්ක පොල් දාලා මලවලා ගත්තමත් රහයි.

    කෑම හදද්දී එලවලු ගෙනෙන්ද්දී ඒවා ගෙනාපු දවසෙම සෝදලා අවශ්‍ය විදියට කපලා ෆ්‍රිජ් එකට දාලා තියන්න. කරවල, හාල්මැස්සෝ වගේ ඒවත් සෝදලා කපලා පොඩි පෙට්ටි වලට දාලා ෆ්‍රිජ් එකෙන් තියන්න.

    මස් මාළු ගේනවා නන ඒවත් සෝදලා කපලා තුනපහ, ලුණු, මිරිස්, ගම්මිරිස්,අවශ්‍ය නම් දෙහි, ගොරකා දාලා පෙට්ටිවලට දාලා ඩීප් ෆ්‍රීසර් දාන්න.

    ලොකු ලුණු වගේ ඒවත් සුද්ද කරලා ෆ්‍රිජ් එකට දාලා තියන්න.

    ගොඩක් වෙලාවට උයන්න එපා වෙන්නේ මෙ අමතර කපන කොටන වැඩ නිසා. ඒ ටික ඒක දවසක කරලා දැම්මම සතියෙම ලේසියි.

    ආයේ සුදුහාල් ටිකක් ලිපේ තියලා, ඒකට කහ කුඩු ටිකක්, මාගරින් ටිකක්, එනසල් ඇටයක් දෙකක් දාලා ඉදෙන්න අරින්න.
    ඒක ඉදුනම ටිකක් නිමෙන්න අරින්න. ඒ අතරේ අර කලින් ෆ්‍රිජ් එකට දාලා තියෙන්න මාළු හෝ මස් කැල්ලක් අරන් පොඩියට කපා ගන්න. සුප් කැටයක් වගේ. ඒක තෙලට දාලා බැදෙද්දී, ලුනු, සුදු ලුණු, කපා ගත්තු, කැරට් අල භාගයක්, ලීක්ස් කොලයක් එහෙම දාලා බත් ටිකත් එකටම දාලා මික්ස් කරන්න. සෝයා සෝස් ටිකක් දාන්න තියෙනවා නං. මේක කන්න ආයේ වෙන එළවලු අවශ්‍ය නැහැ.

    ඔය වගේ දේවල් අහු වෙයි.

    Cutlet hadanne kohomada ban
     
    • Wow
    Reactions: Heshan Daminda

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,014
    8,850
    113
    Cenon
    cenon.com
    ado Daminda, dan dakke bn thread eka.
    youtube eke gahapan easy recipies for bachelors kiyala.
    Spice kiyala indian channel ekak tynwa, pattama simple recipe.
    Apeamma eke kiyawilla wadi ban, saralawa hadapan.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ado Daminda, dan dakke bn thread eka.
    youtube eke gahapan easy recipies for bachelors kiyala.
    Spice kiyala indian channel ekak tynwa, pattama simple recipe.
    Apeamma eke kiyawilla wadi ban, saralawa hadapan.
    එකේ කියල දෙන එව්වා ලන්කාවේ සිල්ලර කඩවල තියෙන එව්වයින් හදන්න පුලුවන්ද?

    ආහ් එල එල. උඹලගේ ගෙවල් වටේ පිටේම කෑලිනේ බං. 😛😛
    මොන කෑලිද, වයස 45ක විතර තිදරු මවක්..
    hutto hesan
    මොකෝ යකෝ
    ------ Post added on Sep 20, 2021 at 12:56 PM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    එකේ කියල දෙන එව්වා ලන්කාවේ සිල්ලර කඩවල තියෙන එව්වයින් හදන්න පුලුවන්ද?

    මොන කෑලිද, වයස 45ක විතර තිදරු මවක්..

    මොකෝ යකෝ
    ------ Post added on Sep 20, 2021 at 12:56 PM
    යකෝ ඉස්සරහ ගෙදර ඇන්ටි කියපන් අක්කලු :lol: :rofl: :rofl: :P
    ආ උබටත් අවුරුදු 40ක් විතරද අක්ක කියන්නෙ

    හපෝ බෑ... ලැජ්ජයි...
    HBE01_Instant-Pot-Moong-Dal-Tadka_gif3.gif

    ------ Post added on Sep 20, 2021 at 1:00 PM
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    pol sambola, bath or paan
    parippu ekka paan
    soya meat, parippu
    wattakayi bathuyi
    batuyi bathuyi
    batu ekka paan
    kos eta hoddak ekka paan, bath
    haal messo hoddak ekka paan
    kukulu mas ekka paan
    kukulu mas eka bath

    ect..

    මම නං තනියෙන් ඉන්න දවස් වලට බත් කන්න හිතුනොත් රතු බත් එක්ක පරිප්පු, සැමන්, සොයා මීට්, හාල්මැස්සෝ බැදුමක්, පොල් සම්බෝල, අර්තාපල් තෙලට දාලා වගේ ලේසියෙන් හදන්න පුළුවන් ජාති දෙකක් හෝ තුනක් තමයි හදන්නේ.

    ඒ කියන්නේ රතු බත් එක්ක පරිප්පු තෙලට, සැමන් බොරේ තියෙන්න
    එහෙම නැත්තන් රතු බත් එක්ක පොල් සම්බෝල තෙල් දාලා, පරිප්පු හොද්දක්
    රතු බත් එක්ක අල හොද්දක් ,හාල්මැස්සෝ තෙලට වගේ.

    හැබැයි එකේ මැල්ලුම් වර්ග එහෙම මොකුත් නැහැ. ඒ නිසා කවලම් මැල්ලුමක් හදාගන්නවා. ඒකට ගන්නේ මුකුණුවැන්න මිටක්, ෆැෂන් ෆෘට් කොළ කීපයක්, තුඹ කොළ, ගොටුකොල වගේ අහු වෙන අහුවෙන මැල්ලුම් වර්ග කීපයක් ඒකට කපලා පොල් එක්ක මලවලා ගන්න එක, ඒක රහයි.

    ආයේ ගෝවා පොඩි ගෙඩියක් හීනියට කපල කහ, ගම්මිරිස් කුඩු ටිකක් දාලා උම්බලකඩ එක්ක පොල් දාලා මලවලා ගත්තමත් රහයි.

    කෑම හදද්දී එලවලු ගෙනෙන්ද්දී ඒවා ගෙනාපු දවසෙම සෝදලා අවශ්‍ය විදියට කපලා ෆ්‍රිජ් එකට දාලා තියන්න. කරවල, හාල්මැස්සෝ වගේ ඒවත් සෝදලා කපලා පොඩි පෙට්ටි වලට දාලා ෆ්‍රිජ් එකෙන් තියන්න.

    මස් මාළු ගේනවා නන ඒවත් සෝදලා කපලා තුනපහ, ලුණු, මිරිස්, ගම්මිරිස්,අවශ්‍ය නම් දෙහි, ගොරකා දාලා පෙට්ටිවලට දාලා ඩීප් ෆ්‍රීසර් දාන්න.

    ලොකු ලුණු වගේ ඒවත් සුද්ද කරලා ෆ්‍රිජ් එකට දාලා තියන්න.

    ගොඩක් වෙලාවට උයන්න එපා වෙන්නේ මෙ අමතර කපන කොටන වැඩ නිසා. ඒ ටික ඒක දවසක කරලා දැම්මම සතියෙම ලේසියි.

    ආයේ සුදුහාල් ටිකක් ලිපේ තියලා, ඒකට කහ කුඩු ටිකක්, මාගරින් ටිකක්, එනසල් ඇටයක් දෙකක් දාලා ඉදෙන්න අරින්න.
    ඒක ඉදුනම ටිකක් නිමෙන්න අරින්න. ඒ අතරේ අර කලින් ෆ්‍රිජ් එකට දාලා තියෙන්න මාළු හෝ මස් කැල්ලක් අරන් පොඩියට කපා ගන්න. සුප් කැටයක් වගේ. ඒක තෙලට දාලා බැදෙද්දී, ලුනු, සුදු ලුණු, කපා ගත්තු, කැරට් අල භාගයක්, ලීක්ස් කොලයක් එහෙම දාලා බත් ටිකත් එකටම දාලා මික්ස් කරන්න. සෝයා සෝස් ටිකක් දාන්න තියෙනවා නං. මේක කන්න ආයේ වෙන එළවලු අවශ්‍ය නැහැ.

    ඔය වගේ දේවල් අහු වෙයි.

    Ela

    Tawa tikak dapanko
    Yellow rice
    Dunthel bath
    Fried rice wage saralawa hadaganna
    ------ Post added on Sep 20, 2021 at 1:13 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබ වලතරය එක්ක සෙට් වෙයන්.
    දෙන්නම එකම පැත්තේ නේ ?
    දෙන්නම online හම්බ කරන්නේ.. තනියම ඉන්නේ..
    ජිම් යන්නත් පුලුවන් එකට. උබට බොක්සින් ගහන්නත් පුලුවන්.

    එක ගෙයක් කුලියට දීපං. :lol:

    ආ උබලා දෙන්න එතකොට වෙන වෙනම ත්‍රෙඩ් දාන්න ඕනෙත් නැ කෑම පිගන් වල. එකක් දාපං. :lol:
    අම්මෝ බන් ඒක.
    අන්න අනුරාදයත් සෙට් වෙනවලු මරුවට තියෙයි හැබැයි.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මටත් මාස තුනක් වගේ තනියම උයන්න උනා.. ඒ දවස් වල මං උදේට උයනවා වේල් තුනටම ( උදේට ඕට්ස් + මිල්ක් කන සමහර දවස් වලට දවල්ට උයනව රෑටත් එක්කම).
    කරෝල බැදුම + පොල් සම්බෝල + පරිප්පු.
    උම්බලකඩ බැදුම + පොල් සම්බෝල + පරිප්පු.
    අල හොද්ද + කියුකම්බ සම්බලය / ලූණු සම්බලය + සොසේජස් / චිලි පේස්ට්.
    අල බැදුම + ඇට මැල්ලුම / පොල් මැල්ලුම.
    සෝයා මීට් + පොල් සම්බෝලෙ + බිත්තර.
    මාළු මිරිස් බැදුම + පොල් සම්බෝලෙ + පරිප්පු.
    කිරි හොදි + බිත්තර + චිලි පේස්ට්.
    සමහර දවස් වලට උදේට කිරි බත් හදල, දවල්ටයි රෑටයි, සැන්විච්ස් ඇන්ඩ් පාන් ටෝස්ට් හදාගෙන කනවා.