අවසාන භෝජන සංග්‍රහය

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එකේ කියල දෙන එව්වා ලන්කාවේ සිල්ලර කඩවල තියෙන එව්වයින් හදන්න පුලුවන්ද?

    මොන කෑලිද, වයස 45ක විතර තිදරු මවක්..

    මොකෝ යකෝ
    ------ Post added on Sep 20, 2021 at 12:56 PM
    අක්කා ලස්සනයිද?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උයන්න හැදුවෙ. ඉස්සරහ ගෙදර අක්කා කිව්වනෙ එහෙන් දෙන්නම් කියල අද. 😌
    උබව නරක් කරන්නේ උබලගේ ගෙවල් පැත්තේ උන්. ලංකාවේ සමහර අසල් වැසියෝ එක්ක බැලුවම උබලගේ පැත්තේ මිනිස්සු පට්ට හොදයිනේ බං ඒ අතින් උබ මාර වාසනාවන්තයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ada monada kewe ude saha dawalta?
    Udeta samaposhayak hadagena kawa. Dawalta issaraha gedarin hambuna.

    උබව නරක් කරන්නේ උබලගේ ගෙවල් පැත්තේ උන්. ලංකාවේ සමහර අසල් වැසියෝ එක්ක බැලුවම උබලගේ පැත්තේ මිනිස්සු පට්ට හොදයිනේ බං ඒ අතින් උබ මාර වාසනාවන්තයි
    Ow thawa samahara dawaswalata issaraha arame maaniyoth denawa dane bath.
    ------ Post added on Sep 20, 2021 at 2:59 PM
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    උයන්න හැදුවෙ. ඉස්සරහ ගෙදර අක්කා කිව්වනෙ එහෙන් දෙන්නම් කියල අද. 😌
    වටේ පිටේ නන්ගිලා අක්කලා හිතනවා ඇති මු ගෙදරට වෙලා තනියම හස්ත සම්බෝගය කරනවා ඇති කියලා එකනේ සලකන්නේ මෙච්චර
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    Ow thawa samahara dawaswalata issaraha arame maaniyoth denawa dane bath.
    ------ Post added on Sep 20, 2021 at 2:59 PM
    ඔහොම යමන්. අක්කගෙ කෑම කාලා බොරුවට හරි රසයි කියහන්. අක්කගේ මාලූ පාන් ගෙඩිය කන්න දෙන්නත් බැරි නෑ ඊ ගාව දවසෙ
     
    • Haha
    Reactions: Heshan Daminda

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    pol sambola, bath or paan
    parippu ekka paan
    soya meat, parippu
    wattakayi bathuyi
    batuyi bathuyi
    batu ekka paan
    kos eta hoddak ekka paan, bath
    haal messo hoddak ekka paan
    kukulu mas ekka paan
    kukulu mas eka bath

    ect..

    මම නං තනියෙන් ඉන්න දවස් වලට බත් කන්න හිතුනොත් රතු බත් එක්ක පරිප්පු, සැමන්, සොයා මීට්, හාල්මැස්සෝ බැදුමක්, පොල් සම්බෝල, අර්තාපල් තෙලට දාලා වගේ ලේසියෙන් හදන්න පුළුවන් ජාති දෙකක් හෝ තුනක් තමයි හදන්නේ.

    ඒ කියන්නේ රතු බත් එක්ක පරිප්පු තෙලට, සැමන් බොරේ තියෙන්න
    එහෙම නැත්තන් රතු බත් එක්ක පොල් සම්බෝල තෙල් දාලා, පරිප්පු හොද්දක්
    රතු බත් එක්ක අල හොද්දක් ,හාල්මැස්සෝ තෙලට වගේ.

    හැබැයි එකේ මැල්ලුම් වර්ග එහෙම මොකුත් නැහැ. ඒ නිසා කවලම් මැල්ලුමක් හදාගන්නවා. ඒකට ගන්නේ මුකුණුවැන්න මිටක්, ෆැෂන් ෆෘට් කොළ කීපයක්, තුඹ කොළ, ගොටුකොල වගේ අහු වෙන අහුවෙන මැල්ලුම් වර්ග කීපයක් ඒකට කපලා පොල් එක්ක මලවලා ගන්න එක, ඒක රහයි.

    ආයේ ගෝවා පොඩි ගෙඩියක් හීනියට කපල කහ, ගම්මිරිස් කුඩු ටිකක් දාලා උම්බලකඩ එක්ක පොල් දාලා මලවලා ගත්තමත් රහයි.

    කෑම හදද්දී එලවලු ගෙනෙන්ද්දී ඒවා ගෙනාපු දවසෙම සෝදලා අවශ්‍ය විදියට කපලා ෆ්‍රිජ් එකට දාලා තියන්න. කරවල, හාල්මැස්සෝ වගේ ඒවත් සෝදලා කපලා පොඩි පෙට්ටි වලට දාලා ෆ්‍රිජ් එකෙන් තියන්න.

    මස් මාළු ගේනවා නන ඒවත් සෝදලා කපලා තුනපහ, ලුණු, මිරිස්, ගම්මිරිස්,අවශ්‍ය නම් දෙහි, ගොරකා දාලා පෙට්ටිවලට දාලා ඩීප් ෆ්‍රීසර් දාන්න.

    ලොකු ලුණු වගේ ඒවත් සුද්ද කරලා ෆ්‍රිජ් එකට දාලා තියන්න.

    ගොඩක් වෙලාවට උයන්න එපා වෙන්නේ මෙ අමතර කපන කොටන වැඩ නිසා. ඒ ටික ඒක දවසක කරලා දැම්මම සතියෙම ලේසියි.

    ආයේ සුදුහාල් ටිකක් ලිපේ තියලා, ඒකට කහ කුඩු ටිකක්, මාගරින් ටිකක්, එනසල් ඇටයක් දෙකක් දාලා ඉදෙන්න අරින්න.
    ඒක ඉදුනම ටිකක් නිමෙන්න අරින්න. ඒ අතරේ අර කලින් ෆ්‍රිජ් එකට දාලා තියෙන්න මාළු හෝ මස් කැල්ලක් අරන් පොඩියට කපා ගන්න. සුප් කැටයක් වගේ. ඒක තෙලට දාලා බැදෙද්දී, ලුනු, සුදු ලුණු, කපා ගත්තු, කැරට් අල භාගයක්, ලීක්ස් කොලයක් එහෙම දාලා බත් ටිකත් එකටම දාලා මික්ස් කරන්න. සෝයා සෝස් ටිකක් දාන්න තියෙනවා නං. මේක කන්න ආයේ වෙන එළවලු අවශ්‍ය නැහැ.

    ඔය වගේ දේවල් අහු වෙයි.
    :yes: :yes: :yes:
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105

    හාල්මැස්සන් කරවල වගේ එව්වා ෆ්‍රිජ් එකේ දැම්මට අවුලක් නැද්ද බං?
     
    • Wow
    Reactions: Heshan Daminda

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    machan puruddak kara ganin hadana kema eka meke post karanna...

    ethakota ubatath daily mona hari hadanna thiyenawa.... aluth deyak mona hari hadanwa at least post karanna ona nisa hari...

    oya ahala pahala gewal sellamath nikan ma maga arenawa.. kema eka awul unata kamak naa dapan poto ... mata penne ubata ee paara issaraha gedarin denna wage yanne danewela... idala hitala dunnata mukuth kiyanna epa... daily denna awoth kiyapan uba purudu wennath ona nisa kema hadanwa kiyala....

    taama ubata pansale lokka witarai hariyata wadana dunne... issaraha tawa kattiya oya talk eka daanawa... "" ara inne ahawalage puthaa ne, xxxxx(name) nathi unaata passe api tamai ithin kollata kanna dunne """ oya wage talks aha ganna wenne ubata digatama oya path eke giyoth nam puthe... walatara wage mona monawa hari hada ganin..
     
    • Love
    Reactions: Heshan Daminda

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    257989339_1912557928924672_2450292399057524556_n.jpg