අවසාන සටන රනිල් vs අනුර..

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93

    IMG_6897.jpeg

    එකගද ?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    ම්ම් බලමු මෙයාගෙ සමීක්ෂණය හරිද කියලා. හෙන ලොරි talk තමයි දෙන්නේ නම් මේ මනුස්සයත් හැබැයි.
     
    • Like
    Reactions: Solo Rider

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    රනිල්ගෙ උන් කියනවා අවසාන සටන රනිල් සහ අනුර කියලා.. සජබෙන් කියනව අවසාන සටන සජිත් සහ අනුර කියල..

    හොදම ආතල් එක උන් දෙගොල්ලොම පිලිගන්නව 3% හිටපු අනුරය අවසාන සටනට එනව කියනෙක. ලොල් 😹

    මේ කිරියෙ කැම්පේන් පොන්නයන්ට අනුවන්ම් අනුරය 4 වෙනි තැන හැබැයි 😹
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    ම්ම් බලමු මෙයාගෙ සමීක්ෂණය හරිද කියලා. හෙන ලොරි talk තමයි දෙන්නේ නම් මේ මනුස්සයත් හැබැයි.
    Jvp නේ මහ ගෙදර . ගතිය ඇති තාම.

    රනිල්ගෙ උන් කියනවා අවසාන සටන රනිල් සහ අනුර කියලා.. සජබෙන් කියනව අවසාන සටන සජිත් සහ අනුර කියල..

    හොදම ආතල් එක උන් දෙගොල්ලොම පිලිගන්නව 3% හිටපු අනුරය අවසාන සටනට එනව කියනෙක. ලොල් 😹

    මේ කිරියෙ කැම්පේන් පොන්නයන්ට අනුවන්ම් අනුරය 4 වෙනි තැන හැබැයි 😹

    දිනයි ගොඩක් දුරට
    ------ Post added on Sep 10, 2024 at 10:44 PM
     
    • Wow
    Reactions: Solo Rider

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,316
    5,417
    113
    Panadura
    සජිත් පිස්සා කියලා මිනිස්සු දැන් දන්නවා. ගේම තියෙන්නෙ අනුරයි රනිලුයි අතර. අනුර ගන්න ගානෙන් භාගයක්වත් ගන්න රනිල්ට බැරි එක තමයි අපේ සතුට 😅😅
     
    • Haha
    Reactions: Kassaboo

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    Seeya ahalakawath nehe. Game eka tiyenne sajiya vs anura
    ගමේ සංවිදායකලා set එක රනිල්ට නෙවේද ?

    සජිත් පිස්සා කියලා මිනිස්සු දැන් දන්නවා. ගේම තියෙන්නෙ අනුරයි රනිලුයි අතර. අනුර ගන්න ගානෙන් භාගයක්වත් ගන්න රනිල්ට බැරි එක තමයි අපේ සතුට 😅😅
    හිච්චී jr බලයක්ද දෙන්න හදන්නේ සහෝදරයට..
    ------ Post added on Sep 10, 2024 at 10:46 PM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    ග්‍රාමීයව පොහොට්ටුව ප්‍රභල නැද්ද..
    ග්‍රාමීයව පොහොට්ටුව ප්‍රබලයි තමයි. හැබයි මේ වෙනකොට පොහොට්ටු වේ කට්ටිය නිදි. නැත්නම් මාලිමා රැල්ලේ. කොහොමත් පොහොට්ටුවේ බිම් මට්ටමේ රනිල්ට පැවැත්මක් නැහෑ. උන් රනිල් ගේ පන්තියට විරුද්ධයි. මොකද ඔය ගොඩක් ආසන නිදහස ලබපූ දවසේ ඉදන්ම වාමාංශික ආසන. ඒ ආසන වල මිනිස්සු දන්නවා රනිල් ගේ පන්තියට එදා ඉදන්ම කොච්චර වින් කෙටුවාද කියලා සාමාන්‍ය ජනතාවට. එක හින්දා ගමේ රනිල්ට චන්ද තියනවා කියලා හිතනවානම් එක විහිලුවක්. සමහර විට කළුතර ගම්පහ රනිල් හතර වෙන්නත් බැරිකම් නැහැ.
     
    gampaha thama pohottu padanama thiyenwa.. galawichcha un malimawata.
    muu confident boost scene ekak krnne

    Jvp උන් ගම් වල දගලනවා වැඩියි . උන් මේ පාර පරාද වෙන්න ප්‍රදාන හේතුව ඒකම තමයි
    othana thamai un fail wenne. game thama npp na jvp thiyenne.
    ------ Post added on Sep 10, 2024 at 11:05 PM