Jvp නේ මහ ගෙදර . ගතිය ඇති තාම.ම්ම් බලමු මෙයාගෙ සමීක්ෂණය හරිද කියලා. හෙන ලොරි talk තමයි දෙන්නේ නම් මේ මනුස්සයත් හැබැයි.
රනිල්ගෙ උන් කියනවා අවසාන සටන රනිල් සහ අනුර කියලා.. සජබෙන් කියනව අවසාන සටන සජිත් සහ අනුර කියල..
හොදම ආතල් එක උන් දෙගොල්ලොම පිලිගන්නව 3% හිටපු අනුරය අවසාන සටනට එනව කියනෙක. ලොල්
මේ කිරියෙ කැම්පේන් පොන්නයන්ට අනුවන්ම් අනුරය 4 වෙනි තැන හැබැයි![]()
ගමේ සංවිදායකලා set එක රනිල්ට නෙවේද ?Seeya ahalakawath nehe. Game eka tiyenne sajiya vs anura
හිච්චී jr බලයක්ද දෙන්න හදන්නේ සහෝදරයට..සජිත් පිස්සා කියලා මිනිස්සු දැන් දන්නවා. ගේම තියෙන්නෙ අනුරයි රනිලුයි අතර. අනුර ගන්න ගානෙන් භාගයක්වත් ගන්න රනිල්ට බැරි එක තමයි අපේ සතුට![]()
90%k unp organizersla sajiya ekka inne, seeyata inne pottuwoneගමේ සංවිදායකලා set එක රනිල්ට නෙවේද ?
ග්රාමීයව පොහොට්ටුව ප්‍රභල නැද්ද..90%k unp organizersla sajiya ekka inne, seeyata inne pottuwone
Bayyo godak pohottuwen ayin wela inne, gotagen beheth aragenaග්රාමීයව පොහොට්ටුව ප්‍රභල නැද්ද..
ග්රාමීයව පොහොට්ටුව ප්‍රබලයි තමයි. හැබයි මේ වෙනකොට පොහොට්ටු වේ කට්ටිය නිදි. නැත්නම් මාලිමා රැල්ලේ. කොහොමත් පොහොට්ටුවේ බිම් මට්ටමේ රනිල්ට පැවැත්මක් නැහෑ. උන් රනිල් ගේ පන්තියට විරුද්ධයි. මොකද ඔය ගොඩක් ආසන නිදහස ලබපූ දවසේ ඉදන්ම වාමාංශික ආසන. ඒ ආසන වල මිනිස්සු දන්නවා රනිල් ගේ පන්තියට එදා ඉදන්ම කොච්චර වින් කෙටුවාද කියලා සාමාන්‍ය ජනතාවට. එක හින්දා ගමේ රනිල්ට චන්ද තියනවා කියලා හිතනවානම් එක විහිලුවක්. සමහර විට කළුතර ගම්පහ රනිල් හතර වෙන්නත් බැරිකම් නැහැ.ග්රාමීයව පොහොට්ටුව ප්‍රභල නැද්ද..
gampaha thama pohottu padanama thiyenwa.. galawichcha un malimawata.ග්රාමීයව පොහොට්ටුව ප්‍රබලයි තමයි. හැබයි මේ වෙනකොට පොහොට්ටු වේ කට්ටිය නිදි. නැත්නම් මාලිමා රැල්ලේ. කොහොමත් පොහොට්ටුවේ බිම් මට්ටමේ රනිල්ට පැවැත්මක් නැහෑ. උන් රනිල් ගේ පන්තියට විරුද්ධයි. මොකද ඔය ගොඩක් ආසන නිදහස ලබපූ දවසේ ඉදන්ම වාමාංශික ආසන. ඒ ආසන වල මිනිස්සු දන්නවා රනිල් ගේ පන්තියට එදා ඉදන්ම කොච්චර වින් කෙටුවාද කියලා සාමාන්‍ය ජනතාවට. එක හින්දා ගමේ රනිල්ට චන්ද තියනවා කියලා හිතනවානම් එක විහිලුවක්. සමහර විට කළුතර ගම්පහ රනිල් හතර වෙන්නත් බැරිකම් නැහැ.
othana thamai un fail wenne. game thama npp na jvp thiyenne.Jvp උන් ගම් වල දගලනවා වැඩියි . උන් මේ පාර පරාද වෙන්න ප්‍රදාන හේතුව ඒකම තමයි
ගොඩක් පොහොට්ටුවෝ මෙදා ඡන්ද පොළට යන්නෙ නෑ.හැබයි මේ වෙනකොට පොහොට්ටු වේ කට්ටිය නිදි.