අව්රුදු 1500යක් පැරණි swimming pool එකක් ලංකාවෙන් හොයා ගනී..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේ තියෙන්නේ ඒක. දැන් කාලේ හදනවද මේ වගේ ලස්සන පුල්??









    kuttam-pokuna-twin-ponds-anuradhapura.jpg.webp
    1200px-SL_Anuradhapura_asv2020-01_img29_Kuttam_Pokuna.jpg


    9735e291e227563cdda05ace38d2f578.jpg
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,665
    100,950
    113
    මේක ආයේ වැඩ කරන ගානට ගත්ත නන් මරු හැබැයි.

    අවුරුදු 1500ක් පරණ පුල් එකේ පීනන්න 1000USD

    අපේ උන් සබන් ගාගෙන නාන්න සෙට් වෙන එක නැති කරන්න වෙනම පොඩි පල්සේ එකක් හදන්න ඕනි බහින්න කලින් check කරන්න.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඇයි බං ඕවා ඔච්චර ගැඹුරට හදලා තියෙන්නෙ..