මේ තියෙන්නේ ඒක. දැන් කාලේ හදනවද මේ වගේ ලස්සන පුල්??
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Nov 14, 2024 #1 මේ තියෙන්නේ ඒක. දැන් කාලේ හදනවද මේ වගේ ලස්සන පුල්?? Last edited: Nov 14, 2024 Reactions: lahirufx+, Stimulus mind, Little Hulk and 6 others
Walter White Well-known member Nov 20, 2019 43,674 125,333 113 දෙහිවල Nov 14, 2024 #2 කුට්ටම් පොකුනනෙ ඕයි Reactions: Ashan052, Stimulus mind, War Fighter and 3 others
සුදු පුතා Well-known member Jul 4, 2014 1,206 674 113 වලස්ගුහාව. Nov 14, 2024 #3 ඔහොම්ම ගිහින් රන්මසු උයනත් බලලා වරෙන්. Reactions: Stimulus mind and War Fighter
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,105 113 Kotte Nov 14, 2024 #4 හොයාගන්න ඕක නැතිවෙල තිබ්බෙ නෑනෙ Reactions: Ashan052, good-man, Elv888 and 3 others
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,664 100,950 113 Nov 14, 2024 #5 මේක ආයේ වැඩ කරන ගානට ගත්ත නන් මරු හැබැයි. අවුරුදු 1500ක් පරණ පුල් එකේ පීනන්න 1000USD අපේ උන් සබන් ගාගෙන නාන්න සෙට් වෙන එක නැති කරන්න වෙනම පොඩි පල්සේ එකක් හදන්න ඕනි බහින්න කලින් check කරන්න. Reactions: wawula, Stimulus mind, laka007 and 3 others
මේක ආයේ වැඩ කරන ගානට ගත්ත නන් මරු හැබැයි. අවුරුදු 1500ක් පරණ පුල් එකේ පීනන්න 1000USD අපේ උන් සබන් ගාගෙන නාන්න සෙට් වෙන එක නැති කරන්න වෙනම පොඩි පල්සේ එකක් හදන්න ඕනි බහින්න කලින් check කරන්න.
dgboy Well-known member Feb 17, 2013 1,652 1,199 113 කොටකෙතන Nov 14, 2024 #6 mchn anuradapura climate shpe da me tike? mta start gate eka balanna yn ona Reactions: Stimulus mind
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම Nov 14, 2024 #7 Maru maru Reactions: Any.key and Stimulus mind
olu bakka Well-known member Aug 18, 2011 22,899 23,591 113 Nov 14, 2024 #8 Melann hena majestic thamayi Reactions: Stimulus mind
Sathira529 Well-known member Apr 8, 2019 3,890 1 9,139 113 Nov 14, 2024 #9 ගියාම එන්න හිතෙන්නෙ නැති තැන්. Reactions: Stimulus mind
DIGPRIYANKARA Well-known member Jul 20, 2011 3,764 866 113 ස්වර්ණවිමානේ Nov 15, 2024 #10 රජකාලේ එහෙම හැදුවා කියමුකෝ. දැන් ඉන්න් උන්ට ඕකෙ ඕලු මලක්වත් හදන්න උරුට්ටුවක් නෑ. Reactions: Kalegana, Any.key and Stimulus mind
Ashan052 Well-known member Dec 31, 2010 31,831 21,161 113 adala nene Nov 15, 2024 #12 රන්මසු උයනට ගිහින් බලපම් Reactions: Kalegana and Any.key
honesty Well-known member May 2, 2015 2,488 4,678 113 Nov 15, 2024 #13 ඇයි බං ඕවා ඔච්චර ගැඹුරට හදලා තියෙන්නෙ..