අව්‍යාජ_මිනිසෙකු_දිටිමි.

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ඇත්තටම ඒ කාලේ අපේ වැඩිහිටි අය ඒ වගේ තමයි, හරිම සරලයි, අපි හැමෝම අද මොකක්ද මන්දා මිරිගුවක් පස්සේ දුවනවා, අපි යන්නේ කොහෙද, මොකක්ද කරන්නේ අපිම දන්නේ නැහැ, අපි පිස්සුවෙන් වගේ විභාග කරනවා, රස්සා පස්සේ දුවනවා, ඒත් එකක් හම්බවුනාම තව එකක් හොයනවා, ආසාවේ කෙලවරක් නැහැ, මේක නවතින්නේ නැහැ.... ඒත් ඒ කාලේ එහෙම නෙමේයි , තමන්ට කන්න අදින්න ටික හොයාගෙන සතුටින් ඉදලා මැරිලා යන සමාජයක් තිබ්බේ, ඒ සතුට සරලකම අපිට කවදාවත් ආයේ ලගා වෙන්නේ නැහැ... මම පොඩි උදාහරනයක් කියන්නම්..

    මගේ තාත්තාගේ ගම රිකිල්ලගස්කඩ , මම පොඩි කාලේ නිවාඩුවට එහේ ගියාම මාසයක් විතරම ඉන්නවා, ඒ කාලේ එහෙට කරන්ට් එක තිබ්බේ නහැ, ඉතින් ටී වී නැහැ, අපි පොඩි කාලේ කම්පියුටර් කියන දේ එච්චර ලග දෙයක් නෙවෙයි ටීවී තමයි ඉතින් හැම දේකටම, නමුත් ගමේ ගියාම ඒකත් නැහැ, අහවල් දවසේ අහවල් කාර්ටුන් එක බලන්නම ඕනි වුනත් බලන්න බැහැ, ඒත් එකේත් අමුතුම දෙයක් තිබ්බා කියලා තෙරේන්නේ ටිකක් ලොකු වුනාම තමයි, මන් හිතන්නේ අපි තමයි අන්තිම පරම්පරාව ඒ තරමට හරි ඒ දේ ලගට ගියපු..
     
    Last edited:
    • Like
    Reactions: snoop

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    bump

    " baisikalaya" kiyala keti kathawak thibuna mata eka mathak una meke kiyawapu gaman... potha nm "rathu rosa mala" da koheda mata mathaka widiyata...
    +6

    ඔවු මචන් ගුනදාස අමරසේකරගේ රතු රෝස මල අපිට 10 සිංහල පොතෙ තිබුනා මතකයි ....
     
    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    ඇත්තටම ඒ කාලේ අපේ වැඩිහිටි අය ඒ වගේ තමයි, හරිම සරලයි, අපි හැමෝම අද මොකක්ද මන්දා මිරිගුවක් පස්සේ දුවනවා, අපි යන්නේ කොහෙද, මොකක්ද කරන්නේ අපිම දන්නේ නැහැ, අපි පිස්සුවෙන් වගේ විභාග කරනවා, රස්සා පස්සේ දුවනවා, ඒත් එකක් හම්බවුනාම තව එකක් හොයනවා, ආසාවේ කෙලවරක් නැහැ, මේක නවතින්නේ නැහැ.... ඒත් ඒ කාලේ එහෙම නෙමේයි , තමන්ට කන්න අදින්න ටික හොයාගෙන සතුටින් ඉදලා මැරිලා යන සමාජයක් තිබ්බේ, ඒ සතුට සරලකම අපිට කවදාවත් ආයේ ලගා වෙන්නේ නැහැ... මම පොඩි උදාහරනයක් කියන්නම්..

    මගේ තාත්තාගේ ගම රිකිල්ලගස්කඩ , මම පොඩි කාලේ නිවාඩුවට එහේ ගියාම මාසයක් විතරම ඉන්නවා, ඒ කාලේ එහෙට කරන්ට් එක තිබ්බේ නහැ, ඉතින් ටී වී නැහැ, අපි පොඩි කාලේ කම්පියුටර් කියන දේ එච්චර ලග දෙයක් නෙවෙයි ටීවී තමයි ඉතින් හැම දේකටම, නමුත් ගමේ ගියාම ඒකත් නැහැ, අහවල් දවසේ අහවල් කාර්ටුන් එක බලන්නම ඕනි වුනත් බලන්න බැහැ, ඒත් එකේත් අමුතුම දෙයක් තිබ්බා කියලා තෙරේන්නේ ටිකක් ලොකු වුනාම තමයි, මන් හිතන්නේ අපි තමයි අන්තිම පරම්පරාව ඒ තරමට හරි ඒ දේ ලගට ගියපු..

    ඈත්තම තමයි මචං අපි තමයි ස්වභව සූන්ධරත්වය සරලකම අන්තිමට විදපු සෙට් එක.