අවාරෙට පොල් වැටෙනවා වගේ

I'm noBody

Member
Nov 2, 2013
78
4
0
noWhere
අවාරෙට පොල් වැටෙනවා වගේ

" අවාරෙට පොල් වැටෙනවා වගේ " .. කියන යෙදුම English වලින් කියන්නේ කොහොමද? [කිට්ටුවෙන් යන 1ක් හරි කමක් නැහැ :rolleyes::rolleyes::rolleyes:]

I want to say ,

I don't go to gym very often It's like ________________________ :dull: ...
 
rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    සින්හල භාෂාව තරම් ලස්සන භාෂාවක් තවත් නෑ වෙන කොහේවත් මචන්. ඔයවගේ ලස්සන යෙදුම් හරිම දුර්ලභයි ඉන්ග්‍රීසි වල.
     
    Nov 11, 2009
    1,429
    111
    0
    ආ... මට හැඟෙනව කොල්ල අර අදින්නෙ මක්කටැයි කියල. කෙල්ල එක්කල පෙම්-බස් දොඩන්න කලියෙන් කොල්ල මේ හැටි තඩි මක්කැයි යන්න කෙල්ල ට පහදන්න එපායැ. :P

    මෙහෙමයි කොල්ලො... තක්කෙටම කිව්වොතින්, "අවාරෙට පොල් වැටෙනව වගේ" යන්න ට ඉංගිරීසියෙන් කියන්නෙ "COCONUTS FALLING AT OFF-SEASON" කියල තමයි ඕං... :yes:
    හැබැයි, ඔහොම කිව්වොතින්, ඒ ඇතුළෙ හස රහක් (හාස්‍ය රසයක්) තියෙනව. :D
    ඒ හින්ද, මඳහසක් (පුංචි හිනාවක්) එක්කල "I don't go to gym very often. It's like coconuts falling at off-season." කියල කීව නං මාර ජාති!
    :cool:
     
    hehe :rofl: thanks machan , kellekta kiyanna neme wena wadakata ban
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    සින්හල භාෂාව තරම් ලස්සන භාෂාවක් තවත් නෑ වෙන කොහේවත් මචන්. ඔයවගේ ලස්සන යෙදුම් හරිම දුර්ලභයි ඉන්ග්‍රීසි වල.

    ඒකනම් ඇත්ත තමයි බන් :yes::yes::yes::yes::yes:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ආ... මට හැඟෙනව කොල්ල අර අදින්නෙ මක්කටැයි කියල. කෙල්ල එක්කල පෙම්-බස් දොඩන්න කලියෙන් කොල්ල මේ හැටි තඩි මක්කැයි යන්න කෙල්ල ට පහදන්න එපායැ. :P

    මෙහෙමයි කොල්ලො... තක්කෙටම කිව්වොතින්, "අවාරෙට පොල් වැටෙනව වගේ" යන්න ට ඉංගිරීසියෙන් කියන්නෙ "COCONUTS FALLING AT OFF-SEASON" කියල තමයි ඕං... :yes:
    හැබැයි, ඔහොම කිව්වොතින්, ඒ ඇතුළෙ හස රහක් (හාස්‍ය රසයක්) තියෙනව. :D
    ඒ හින්ද, මඳහසක් (පුංචි හිනාවක්) එක්කල "I don't go to gym very often. It's like coconuts falling at off-season." කියල කීව නං මාර ජාති!
    :cool:

    maChan! according to the Oxford dic :rolleyes: .. (also had some doubt so I looked it up :D..)

    Off-season means the time of the year that is less busy in business & travel / the time during the summer when teams do not play important games

    I think the correct word is ,

    unseasonal - not typical of Or not suitable for the time of year

    Or

    unseasonable
    (adj) / unseasonably(adv) - unusual for the time of year!

    It's like unseasonable coconuts falling (Or unseasonably) .. I guess :eek: ...... That's my Idea!