අවාරෙ සිරිපාදේ යාලුවනේ අවාරෙ රත්නපුර පැත්තේන් සිරිපාදේ ගිය අය ඉන්නවානම් විස්තර ටිකක් කියන්න පුලුවන්ද ? යන අතරමග army checkpoint එකකින් යන්න නොදි නවත්වනවා කියන්නෙ ඇත්තද ?