අවාරේ කැවිලි කැම
දවසක් අපේ සෙට් එකකට ඇත්තට වෙච්චි දෙයක්. මේක සිද්ද උනේ ගොඩක් කාලෙකට කලින්.. අපේ එකෙක් උන්නා අමු බේබද්දෙක් කෙහෙන් උනත් බොන්න තියනවානම් මූ බොනවා. දවසක් මු කොට්ට උරේකුත් කරතියන් එනවා වැනි වැනි අපේ සෙට එක ඉන්න තැනට...
අතේ ගල් 1/2 තිබ්බා මගේ හිතේ අනිත් අතේ කොට්ට උරයක්. අපේ උනුත් බඩ ජාරියෝනේ. අඩෝ මොවද බං මලේලෙ අපේ එකෙක් ඇහුවා.. අරුත් නිකන් ග්රින් කාඩ් ඇදිලා වගේ කාපල්ලා කාපල්ලා... කියලා දුනේනේ නැතැයි අර මල්ල.. අම්මට හුඩු ලිහල බැලින්නම් කොට්ට උරේ පිරෙන්න කැවිලි ජාති. ආයි මොනවද කැවුම් කොකිස් පට්ට පට අපේ සෙට්එක විනාඩි 10ක් යද්ද ඔක්කොම කලා ඉවරයි..
කාලා ඉරවෙලා. ඊට පස්සේ තමයි ඇහුවේ කොහෙද බං දානයක් වත් තිබ්බද ලඟ පාත. මුත් වැනි වැනි කියනවා පිස්සුද බං අර තුන් මං හන්දියේ තිබ්බ පිදේනි තටුවේ අදිද්දි ගල් 1/2 ඉතුරු කැවිලියි සෙට් උනා කියලා. කාපු උන්ට කට උත්තර නැ කබරයා දාන්න ෆුල් ට්රයි එක. 
සොරි ඩොට් කොම් හිනා නොගියොත් අමනාප වෙන්න එපා ඕං...!! .