අවාරේ සිරීපාදේ දැන් හැම මිට්ටටම යන්න දෙන්නේ නෑනේ. අවසර අරං ඒක පොලිසියට පෙන්නලා සෑහෙන පුකදීමක් කරන්න ඕනේ නේ දැන් යන්න.
ඕකට ලියුමක් ලියන්න ඕනෙලූ මොකක්ද ප්රාදේශීය ලේකම් කාර්යාලයකට.
ඒක ලියපු කවුරු හරි ඉන්නවද ? අනේ අපිට යන්න දෙන්න කිව්වම පර්මිශන් දෙනවද නැත්තං මොකක් හරි මනස්ගාත බොරුවක් ලියලා යවන්න ඕනේද ?
දන්න කෙනෙක් ඉන්නවනං කියපල්ලා