අවාරේ සිරිපා

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    අවාරේ සිරීපාදේ දැන් හැම මිට්ටටම යන්න දෙන්නේ නෑනේ. අවසර අරං ඒක පොලිසියට පෙන්නලා සෑහෙන පුකදීමක් කරන්න ඕනේ නේ දැන් යන්න.

    ඕකට ලියුමක් ලියන්න ඕනෙලූ මොකක්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට.
    ඒක ලියපු කවුරු හරි ඉන්නවද ? අනේ අපිට යන්න දෙන්න කිව්වම පර්මිශන් දෙනවද නැත්තං මොකක් හරි මනස්ගාත බොරුවක් ලියලා යවන්න ඕනේද ?

    දන්න කෙනෙක් ඉන්නවනං කියපල්ලා
     
    • Haha
    Reactions: LajjaNathiBayya

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    බාරයක් උනා කියපන්.
    මිට්ටෙක් ගිහින් ගූ කරල එන්න ඇති.
     
    • Haha
    Reactions: thilangr8

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අවාරේ සිරීපාදේ දැන් හැම මිට්ටටම යන්න දෙන්නේ නෑනේ. අවසර අරං ඒක පොලිසියට පෙන්නලා සෑහෙන පුකදීමක් කරන්න ඕනේ නේ දැන් යන්න.

    ඕකට ලියුමක් ලියන්න ඕනෙලූ මොකක්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට.
    ඒක ලියපු කවුරු හරි ඉන්නවද ? අනේ අපිට යන්න දෙන්න කිව්වම පර්මිශන් දෙනවද නැත්තං මොකක් හරි මනස්ගාත බොරුවක් ලියලා යවන්න ඕනේද ?

    දන්න කෙනෙක් ඉන්නවනං කියපල්ලා

    මෙහම ලියපන්

    ප්‍රා ලේකම් තුමනි,

    වාරෙට පුක දෙනවා වගේම අවාරෙත් පුක දීමට අවශය බැවින් උබේ පුක උල් නොකරගෙන මෙන්න මෙහෙ යන්නට දීපන් පුක නොදී.

    මීට විශ්වාසයෙන් උදේට බොක යන
    පුක
     
    • Angry
    Reactions: CorD SaC

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    fb ගෘප් එකක් තියනවා මචන්. ඒකෙන් පොඩ්ඩක් අහලා බලපන්. ඒකේ උන් නම් නිතර අවාරේ සිරිපා කරුණා කරනවා.