අවාසනාවකට ඇත්ත කතාවක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    🔷ප්‍රේමදාස- ඔයාලට බුලට් කීයක් ඕනෙද කොටින්ට ගහන්න.
    🔴ගෝඨාභය- බුලට් ලක්ෂයක්වත් ඕනෙ සර්.
    🔷ප්‍රේමදාස- ඔය කියන බේස් එකේ කොටි කීයක් වගේ ඉන්නවද?
    🔴ගෝඨාභය- 4000 ක් විතර සර්.
    🔷ප්‍රේමදාස- කොටි හාරදාහකට වෙඩි තියන්න බුලට් ලක්ෂයක් මොකටද? 4000 ක් ඇතිනේ?
    .

    🔷සර් අපිට ඉන්න හොඳම ලුතිනන් කෙනෙක් අයින් වෙන්න යන්නේ.
    🔷බ්‍රිගේඩියර්- කවුද?
    🔷 ලුතිනන් කර්නල් ගෝඨාභය. කාටවත් ගහන්න බැරි උනු වෙල්ලමුල්ලි වෛක්කාල් වලට ගැහුවේ. අන්න එයා.

    🔷ලුතිනන් ඔයා අස් වෙන්නෙ ඇයි?
    🔴ගෝඨාභය- පෞද්ගලික හේතුවක් සර්. අනික දැන් ඉන්න නායකයෝ එක්ක හිතට එකඟව මට නිවටයෙක් වගේ මේක ඇතුලෙ ඉන්න බෑ.
    🔷මං ඒක දන්නවා ලුතිනන්. ඔයා වගේ දක්ෂයෙක් මෙහෙම අයින් වෙනවා. අනාගතේ මිනිස්සු කියයි ඔයා යුද්ධයට බයේ පැනලා ගියා කියලා.
    🔴 කාලය හැමදේකටම පිළිතුරු දෙයි සර්.

    🔷ගෝඨා මල්ලි මට යුද්ධය කරන්න ඔයාගෙ උදව් ඕනේ. ඇවිල්ලා ආරක්ෂක ලේකම් විදිහට වැඩ භාරගන්න.
    🔴 හරි අයියේ

    🔴මම මේක කරන්න හොඳම කමාන්ඩර්ස්ලා තුන් දෙනා පත් කරා. සරත්, වසන්ත, රොශාන්. සේනාංක වලත් තනතුරු ටික රිප්ලේස් කරා.
    🔷 ගොඩක් හොඳයි මල්ලි

    🔷 සර් ආමි කමාන්ඩර්ට ගහලා.
    🔴 ෆොන්සේකාට?
    🔷 ඔව් සර්
    🔴 ලෝකෙ කොහාට හරි ගෙනිහින් මට එයාව සනීප කරලා ගෙනත් ඕනේ.

    ආරක්ෂක ලේකම් තුමාට බෝම්බ ගහල අනූ නමයෙන් බේරිලාලු.

    🔷 සර් යූඑන්පී එකයි ජේවීපී එකයි අයවැය පරද්දලා ආණ්ඩුව පෙරලන්න යන්නේ. එහෙම උනොත් යුද්ධ කරලා ඉවරයි.
    🔴 ජනාධිපතිතුමා මොකක් හරි කරයි.ඔයාලා ඕවා හිතන්නැතුව යුද්ධය කරන්න.

    තොප්පිගල කියන්නෙ විශාල කැලයක්
    අලිමංකඩ කියලා පාමංකඩ යනවා
    ඕනෙ ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන්.

    🔷 සර් අර මිනිස්සුන්ට මඩු වන්දනා කරන්න ඕනෙ හින්දා අපි ගහන එක නැවැත්තුවනේ. JVP එක රට වටේම කොල බෙදනවා හමුදාව යුද්ධය නවත්තලා කියලා. අපේ කොල්ලොත් බය වෙලා ඉන්නේ.
    🔴 ඕවට වැටෙන්න එපා. හැමෝටම කියන්න අපි යුද්ධය නැවැත්තුවෙ නෑ කියලා. කාටවත් මානසිකව වැටෙන්න තියන්න එපා.

    🔷 සර් අපි යුද මුක්ත කලාපෙට ඇතුල් උනා.
    🔴 සරත් එක සාමාන්‍ය වැසියෙක්ටවත් මැරෙන්න තියන්න එපා. ටෙරාලව ගානට ඉවරයක් කරන්න.

    🔷 සර් මම ආමි කමාන්ඩර්. අපි ප්‍රභාකරන් මැරුවා! කමල් ගුණරත්නගෙ කොල්ලෙක් ප්‍රභාගෙ ඔලුවටම තියලා.
    🔴 දැන් අපේ රට නිදහස් සරත්. අපේ අනාගත් පරම්පරාවට රටක් ඉතුරු කරලා දුන්නා. ආයෙ කවදාවත් මේ පොළවේ බෝම්බ පුපුරන එකක් නෑ. අද කවද්ද සරත්?

    සර් අද 2009 මැයි 18...

    ______________

    සර් අරගලය කට්ටිය ජනාධිපති මන්ධිරය වටලලා තියෙන්නේ. කිහිපදෙනෙක්ට වෙඩි තියලා අපට පුළුවන් මේක නවත්තලා දාන්න.

    එපා කාටවත් වෙඩි තියන්න එපා මගේ මිනිස්සුන්ව මට මරන්න බෑ. එයාලට කවදා හරි ඇත්ත තේරෙයි. මම ජනාධිපතිකම අත ඇරලා යනවා. ලේ වැගිරීමක් නොකර ජනාධිපතිකම අතඇරපු ලෝක ඉතිහාසයේ පළවෙනි නායකයා විදිහට මාව ඉතිහාසගත වෙයි.

    කවදහරි තේරෙයි මේ ඔක්කොම කරේ කාගෙහරි බලය ලබාගැනීමේ ුමන්ත්‍රණයකට කියලා. මේ කිසිම ප්‍රශ්නෙකට හේතුව මම නෙමෙයි කියලා මිනිස්සුන්ට තේරුම් යයි.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,048
    113
    මේ ත්‍රෙඩ් දාන ඵකාට මොළේ අවුලක්..ගෝඨා ඵනකන් උෟට කඩේ ගියා..ඊට පස්සේ උෟ අැවිත් ජෝකර් කෙනෙක් වෙලා රටට කෙලවේගෙන ඵනකොට උෟට බැණ බැණ ත්‍රෙඩ් දැම්මා..අරගල කාලෙත් ඒකට සපෝර්ට් කරා දැන් ඒ පාර අායෙත් අරගල කරපු උන්ට වෙඩි තිබ්බෙ නෑ කිය කිය ගෝඨට කඩේ යනවා..මොළේ අවුලක් තියෙනවනම් ගිහින් බෙහෙතක් ගනින් මේකේ ඉන්න අපිවත් පිස්සො නොකර..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    6AuhfTP.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,957
    113
    🔷ප්‍රේමදාස- ඔයාලට බුලට් කීයක් ඕනෙද කොටින්ට ගහන්න.
    🔴ගෝඨාභය- බුලට් ලක්ෂයක්වත් ඕනෙ සර්.
    🔷ප්‍රේමදාස- ඔය කියන බේස් එකේ කොටි කීයක් වගේ ඉන්නවද?
    🔴ගෝඨාභය- 4000 ක් විතර සර්.
    🔷ප්‍රේමදාස- කොටි හාරදාහකට වෙඩි තියන්න බුලට් ලක්ෂයක් මොකටද? 4000 ක් ඇතිනේ?
    .

    🔷සර් අපිට ඉන්න හොඳම ලුතිනන් කෙනෙක් අයින් වෙන්න යන්නේ.
    🔷බ්‍රිගේඩියර්- කවුද?
    🔷 ලුතිනන් කර්නල් ගෝඨාභය. කාටවත් ගහන්න බැරි උනු වෙල්ලමුල්ලි වෛක්කාල් වලට ගැහුවේ. අන්න එයා.

    🔷ලුතිනන් ඔයා අස් වෙන්නෙ ඇයි?
    🔴ගෝඨාභය- පෞද්ගලික හේතුවක් සර්. අනික දැන් ඉන්න නායකයෝ එක්ක හිතට එකඟව මට නිවටයෙක් වගේ මේක ඇතුලෙ ඉන්න බෑ.
    🔷මං ඒක දන්නවා ලුතිනන්. ඔයා වගේ දක්ෂයෙක් මෙහෙම අයින් වෙනවා. අනාගතේ මිනිස්සු කියයි ඔයා යුද්ධයට බයේ පැනලා ගියා කියලා.
    🔴 කාලය හැමදේකටම පිළිතුරු දෙයි සර්.

    🔷ගෝඨා මල්ලි මට යුද්ධය කරන්න ඔයාගෙ උදව් ඕනේ. ඇවිල්ලා ආරක්ෂක ලේකම් විදිහට වැඩ භාරගන්න.
    🔴 හරි අයියේ

    🔴මම මේක කරන්න හොඳම කමාන්ඩර්ස්ලා තුන් දෙනා පත් කරා. සරත්, වසන්ත, රොශාන්. සේනාංක වලත් තනතුරු ටික රිප්ලේස් කරා.
    🔷 ගොඩක් හොඳයි මල්ලි

    🔷 සර් ආමි කමාන්ඩර්ට ගහලා.
    🔴 ෆොන්සේකාට?
    🔷 ඔව් සර්
    🔴 ලෝකෙ කොහාට හරි ගෙනිහින් මට එයාව සනීප කරලා ගෙනත් ඕනේ.

    ආරක්ෂක ලේකම් තුමාට බෝම්බ ගහල අනූ නමයෙන් බේරිලාලු.

    🔷 සර් යූඑන්පී එකයි ජේවීපී එකයි අයවැය පරද්දලා ආණ්ඩුව පෙරලන්න යන්නේ. එහෙම උනොත් යුද්ධ කරලා ඉවරයි.
    🔴 ජනාධිපතිතුමා මොකක් හරි කරයි.ඔයාලා ඕවා හිතන්නැතුව යුද්ධය කරන්න.

    තොප්පිගල කියන්නෙ විශාල කැලයක්
    අලිමංකඩ කියලා පාමංකඩ යනවා
    ඕනෙ ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන්.

    🔷 සර් අර මිනිස්සුන්ට මඩු වන්දනා කරන්න ඕනෙ හින්දා අපි ගහන එක නැවැත්තුවනේ. JVP එක රට වටේම කොල බෙදනවා හමුදාව යුද්ධය නවත්තලා කියලා. අපේ කොල්ලොත් බය වෙලා ඉන්නේ.
    🔴 ඕවට වැටෙන්න එපා. හැමෝටම කියන්න අපි යුද්ධය නැවැත්තුවෙ නෑ කියලා. කාටවත් මානසිකව වැටෙන්න තියන්න එපා.

    🔷 සර් අපි යුද මුක්ත කලාපෙට ඇතුල් උනා.
    🔴 සරත් එක සාමාන්‍ය වැසියෙක්ටවත් මැරෙන්න තියන්න එපා. ටෙරාලව ගානට ඉවරයක් කරන්න.

    🔷 සර් මම ආමි කමාන්ඩර්. අපි ප්‍රභාකරන් මැරුවා! කමල් ගුණරත්නගෙ කොල්ලෙක් ප්‍රභාගෙ ඔලුවටම තියලා.
    🔴 දැන් අපේ රට නිදහස් සරත්. අපේ අනාගත් පරම්පරාවට රටක් ඉතුරු කරලා දුන්නා. ආයෙ කවදාවත් මේ පොළවේ බෝම්බ පුපුරන එකක් නෑ. අද කවද්ද සරත්?

    සර් අද 2009 මැයි 18...

    ______________

    සර් අරගලය කට්ටිය ජනාධිපති මන්ධිරය වටලලා තියෙන්නේ. කිහිපදෙනෙක්ට වෙඩි තියලා අපට පුළුවන් මේක නවත්තලා දාන්න.

    එපා කාටවත් වෙඩි තියන්න එපා මගේ මිනිස්සුන්ව මට මරන්න බෑ. එයාලට කවදා හරි ඇත්ත තේරෙයි. මම ජනාධිපතිකම අත ඇරලා යනවා. ලේ වැගිරීමක් නොකර ජනාධිපතිකම අතඇරපු ලෝක ඉතිහාසයේ පළවෙනි නායකයා විදිහට මාව ඉතිහාසගත වෙයි.

    කවදහරි තේරෙයි මේ ඔක්කොම කරේ කාගෙහරි බලය ලබාගැනීමේ ුමන්ත්‍රණයකට කියලා. මේ කිසිම ප්‍රශ්නෙකට හේතුව මම නෙමෙයි කියලා මිනිස්සුන්ට තේරුම් යයි.
    Oka may 18n passe aai naawanam kawadawath mehema nondi wenne ne.

    Dial ekai mahindayai supiriyata wadey iwara kala. eka kaatawath deny karanna be. Mahindayage peretha kama set una gaman karapu okkoma antima wathurey giya.

    E hinda tama "Quit while you are ahead" kiyala suddo kiyanne :yes: :yes: :yes:
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    🔷ප්‍රේමදාස- ඔයාලට බුලට් කීයක් ඕනෙද කොටින්ට ගහන්න.
    🔴ගෝඨාභය- බුලට් ලක්ෂයක්වත් ඕනෙ සර්.
    🔷ප්‍රේමදාස- ඔය කියන බේස් එකේ කොටි කීයක් වගේ ඉන්නවද?
    🔴ගෝඨාභය- 4000 ක් විතර සර්.
    🔷ප්‍රේමදාස- කොටි හාරදාහකට වෙඩි තියන්න බුලට් ලක්ෂයක් මොකටද? 4000 ක් ඇතිනේ?
    .
    මේ ටික නම් සුපිරිම ඇත්ත 🤣🤣🤣
     
    • Haha
    Reactions: kandahar