අවාසනාවට ඇත්ත කතාවක් !!!

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අවාසනාවට ඇත්ත කතාවක් !!!

    GsFDRxJ.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    jzvwhW8.jpg


    අඩෝ අර බයිසිකල් හෝන් එක...:( ඕකක් ගන්න බැරිවුනා එච්චර සල්ලි දුන්නෙ නැ ගෙදරින්...:baffled:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඇයි යකෝ ටීවී ගේම් සෙට් එක. කොන්ත්‍රා, සර්කස් චාලි, මාරියෝ, ටෙනිස්. ඉස්සරම ගේම් පීස් එකක් තියෙන එකෙක් කියන්නේ අහල ගං හතකටම ඉන්න සුපිරිම කෙරුමෙක් වගේ නිකන්.