අවාසනාවට ඇත්ත කතාවක් !!!
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Sep 5, 2016 #1 අවාසනාවට ඇත්ත කතාවක් !!!
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Sep 5, 2016 #6 අඩෝ අර බයිසිකල් හෝන් එක... ඕකක් ගන්න බැරිවුනා එච්චර සල්ලි දුන්නෙ නැ ගෙදරින්...
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Sep 5, 2016 #7 Oya game ekai, led sercuit pissuwa nam lokuwatama tibuna.
wasangaama Well-known member Feb 5, 2009 3,771 354 83 www.amaphoneshop.com Sep 5, 2016 #8 නිල් LED , සුදු LED තිබුනේ නෑ බන් ඒ කාලේ.
Rage Guy Banned Sep 11, 2012 7,328 334 83 Sep 5, 2016 #9 harindugamlath said: අඩෝ අර බයිසිකල් හෝන් එක... ඕකක් ගන්න බැරිවුනා එච්චර සල්ලි දුන්නෙ නැ ගෙදරින්... Click to expand... man gawa tama tiyenawa
harindugamlath said: අඩෝ අර බයිසිකල් හෝන් එක... ඕකක් ගන්න බැරිවුනා එච්චර සල්ලි දුන්නෙ නැ ගෙදරින්... Click to expand... man gawa tama tiyenawa
P pradeeplk1025 Well-known member May 23, 2007 7,538 3,641 113 Sep 5, 2016 #12 ඇයි යකෝ ටීවී ගේම් සෙට් එක. කොන්ත්රා, සර්කස් චාලි, මාරියෝ, ටෙනිස්. ඉස්සරම ගේම් පීස් එකක් තියෙන එකෙක් කියන්නේ අහල ගං හතකටම ඉන්න සුපිරිම කෙරුමෙක් වගේ නිකන්.
ඇයි යකෝ ටීවී ගේම් සෙට් එක. කොන්ත්රා, සර්කස් චාලි, මාරියෝ, ටෙනිස්. ඉස්සරම ගේම් පීස් එකක් තියෙන එකෙක් කියන්නේ අහල ගං හතකටම ඉන්න සුපිරිම කෙරුමෙක් වගේ නිකන්.