අවාසනාවට ඇත්ත කතාවක්...

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    අවාසනාවට ඇත්ත කතාවක්...

    අද දවල් අපේ ඔෆිස් එකේ කෑම වෙලාවේ ඇහුන කතාව, කැපුවත් රාජපක්ෂලා වෙනුවෙන් කඩේ යන එකෙක් කියනව ගොට අවොත් රත්නපුරේට හයිවේ එක හදයිලු... හැබැයි ඉතින් මිලියන ගානක් ගහගන්නවලු.
    තමන්ම ණය ගෙවල ගිනි පොලියට ගන්න ණය වලින් මිලියන ගානක් හොරකම් කරනවා කියලත් දැන දැන කඩේ යන්නේ මොනවගේ මනසිකත්වෙකින්ද මන්ද...

    මේ කිවේ රනිල් උතුමාණන් ගේ වටේ ඉන්න කට්ටිය සුපිරිසිදු අවංක උත්තයෝ කියල නෙවෙයි.
     
    • Like
    Reactions: Dr.Amdan and sanoka

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,342
    49,721
    113
    සේදවත්ත
    Office gihilla epa wenne nedda bn

    කමෙන්ට් නම් කමෙන්ට් මල්ලි . එපා වෙනවා බන් මොනා හරි ගොඩ දාගන්න බලහන් පැසිව් ඉන්කම් එකක් එන . පස්සෙ අයින් වෙයන් .
     
    • Like
    Reactions: snm1990

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    highway ekakwath nathuwa Central bank Treassury bond scam karala usd billion ganak gahapu nisa ehema hithanne. eka une dina 100 athulatha. :D:D:yes::yes::D:D

    Dina 100 adikshanaya kare lapa kota noth Lapa kumara uta dennath ba ithin . Dina 100k adikshanaya karaganna bari ekata ratak bara denna bane:D:D:D:yes::yes::D:D

    Mahesh bombe pupuranakm web eke. u web eke idi dawasema. utath denna ba.:D:D:yes::yes::D:D
     
    • Like
    Reactions: snm1990

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Inne un denna witharaknam....

    Nayath wela apita bombath gahala, Petrol polin wala thiyana... current ekath kapala thiyapu unta wada honda nisa thoranawa..

    Maheshta me precidency eke dinanna be ... JVP too... Parliment ekata ringala wedak karala enna wenawa..

    So one and only choice GOTA
     
    petrol polim issara tibba nam Anurayata cab eke polime iddi hoda kallak talk wenwa. ehenam bappata wasa denna oneth na:D:D:yes::yes:;);):D:D petrol polime e wage positive dewaluth tiyenawa:D:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,687
    113
    ඕකුන්ව නිකන් අරින්න එපා. කරකවලා අතෑරලා දාපන්. කොහෙද හුත්තො හොරකම් කරේ කියලා ඌත් එක්ක රන්ඩුවට පලයන්.

    මට ඔය වගේ යාළුවෙක්ව කාලෙකින් සෙට් වෙලා ඌත් ඔය වගේ කතාවක් කියලා මම ඌට හොඳටම බැන්නා. ඌ හරි හරි මම නිකන් කිව්වෙ, උබ ඕකට කේන්ති ගන්න ඕනේ නෑනේ කියලා ඌම කිව්වා. අනුරගෙ කතා අහලා උබ බ්‍රේන් වොශ් වෙලා කිව්වම ඌ ලැජ්ජාවෙන් වගේ හිටියෙ. ඊට පස්සෙ මම කිව්ව ඔය වගේ කතා මම එක්ක කිව්වට කමක් නෑ අනිත් උන්ට කියලා ඡන්ද එහෙම කඩනව නෙවේ කියලා. ඌ හිතන් ඉන්නෙ මම ඌටත් වඩා ඇඩ්වාන්ස් බයියෙක් කියලා. ඌ දැන් මාත් එක්ක හෙන ෆිට්. සීන් එක වෙලා අවුරුදු 2ක් වගේ ඇති.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රත්නපුරේ හයි වේ හදන්නේ මොකටද? ලප කුමාරගෙන් අහන්න
     
    • Like
    Reactions: snm1990

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    රත්නපුරේ හයි වේ හදන්නේ මොකටද? ලප කුමාරගෙන් අහන්න

    ambul tiyal genna:D:D:yes::yes:;):D:D kalu gal iwara wenawa

    Wena rataka nam dina 100 adikshanya karapu anura kumara wa ella maranawa bondscam eka une 100 athulatha nisa. mehe u president wenna hadanawa

    Mukuthma wadak nokara. highway nikan parak wath nokara central bank billion ganan gahapu nisa hama office ekema gotata gihin. UNP okkoma kiyanne bond scam ekata dina 100 adikshanaya karapu Lapa kota waga kiyanna one. Uwa Ella maranna one kiyala:D:D:yes::yes::D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරු දාන්ඩ එපා මිනිහො, රාජපක්ශල රත්නපුරේට හයිවේ එකක් හදනව කියල කොහෙවත් කියල නැ, හීන් නුලෙන් මඩ ගහන්ඩ ලැජ්ජ නැද්ද බන් පොන්න වැඩ කරන්ඩ එපා පොන්න වැඩ..
     
    • Like
    Reactions: snm1990

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,765
    1
    57,999
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකුන්ව නිකන් අරින්න එපා. කරකවලා අතෑරලා දාපන්. කොහෙද හුත්තො හොරකම් කරේ කියලා ඌත් එක්ක රන්ඩුවට පලයන්.

    මට ඔය වගේ යාළුවෙක්ව කාලෙකින් සෙට් වෙලා ඌත් ඔය වගේ කතාවක් කියලා මම ඌට හොඳටම බැන්නා. ඌ හරි හරි මම නිකන් කිව්වෙ, උබ ඕකට කේන්ති ගන්න ඕනේ නෑනේ කියලා ඌම කිව්වා. අනුරගෙ කතා අහලා උබ බ්‍රේන් වොශ් වෙලා කිව්වම ඌ ලැජ්ජාවෙන් වගේ හිටියෙ. ඊට පස්සෙ මම කිව්ව ඔය වගේ කතා මම එක්ක කිව්වට කමක් නෑ අනිත් උන්ට කියලා ඡන්ද එහෙම කඩනව නෙවේ කියලා. ඌ හිතන් ඉන්නෙ මම ඌටත් වඩා ඇඩ්වාන්ස් බයියෙක් කියලා. ඌ දැන් මාත් එක්ක හෙන ෆිට්. සීන් එක වෙලා අවුරුදු 2ක් වගේ ඇති.
    :lol:
     
    • Like
    Reactions: snm1990

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,765
    1
    57,999
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බොරු දාන්ඩ එපා මිනිහො, රාජපක්ශල රත්නපුරේට හයිවේ එකක් හදනව කියල කොහෙවත් කියල නැ, හීන් නුලෙන් මඩ ගහන්ඩ ලැජ්ජ නැද්ද බන් පොන්න වැඩ කරන්ඩ එපා පොන්න වැඩ..

    :lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බොරු දාන්ඩ එපා මිනිහො, රාජපක්ශල රත්නපුරේට හයිවේ එකක් හදනව කියල කොහෙවත් කියල නැ, හීන් නුලෙන් මඩ ගහන්ඩ ලැජ්ජ නැද්ද බන් පොන්න වැඩ කරන්ඩ එපා පොන්න වැඩ..

    na aththa wenna puluwan :yes::yes: ape office eke BOMBA gahuwath UNP ekek kiyanawa. Sajith awath, anuraya awath ,mahesh awath agamathi Ranil lu. U eka bank ekaka wath salli danne nalu Me para blood bank ekath sudda karalalu nawattane. U salli okkomagedara tiyagena inne. man ahuwa horu awoth kiyala u kiyanawa 88/89 wage JVP un dan hora kanna gewal gane enne na un dan idam himi wawili karuwo welane kiyala :D:D:yes::yes:;);):D:D:D
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    බොරු දාන්ඩ එපා මිනිහො, රාජපක්ශල රත්නපුරේට හයිවේ එකක් හදනව කියල කොහෙවත් කියල නැ, හීන් නුලෙන් මඩ ගහන්ඩ ලැජ්ජ නැද්ද බන් පොන්න වැඩ කරන්ඩ එපා පොන්න වැඩ..

    මම දන්නේ නෑ බන්, ඌ තම කිවේ, ඉස්සර කොහොමත් කතාවක් තිබ්බනේ රත්නපුරේට හදනවා කියල.
    මඩක් නෙවෙයි, මට ඇහුන දේ මම කිවේ... උන් බෙලිඅත්තේ, නාමල්ගේ වෙඩින් එකේ කාල්ටන් එකටත් ආරාධනා ලැබිච්ච එකෙක්.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    මම දන්නේ නෑ බන්, ඌ තම කිවේ, ඉස්සර කොහොමත් කතාවක් තිබ්බනේ රත්නපුරේට හදනවා කියල.
    මඩක් නෙවෙයි, මට ඇහුන දේ මම කිවේ... උන් බෙලිඅත්තේ, නාමල්ගේ වෙඩින් එකේ කාල්ටන් එකටත් ආරාධනා ලැබිච්ච එකෙක්.

    Aththa ban Rathnapureta 1k hadanawa ratnapure kiwwata embilipitiyata.. tawa highway 4k hadanawa ita amatharawa :D:D:yes::yes::D:D habai ithin oken wenne kalu gal iwara wenawa. tawa subway 2i .monorail system 2k hadanawa.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මම දන්නේ නෑ බන්, ඌ තම කිවේ, ඉස්සර කොහොමත් කතාවක් තිබ්බනේ රත්නපුරේට හදනවා කියල.
    මඩක් නෙවෙයි, මට ඇහුන දේ මම කිවේ... උන් බෙලිඅත්තේ, නාමල්ගේ වෙඩින් එකේ කාල්ටන් එකටත් ආරාධනා ලැබිච්ච එකෙක්.

    නැ නැ රත්නපුරේට හයිවේ හදන කතාවක් කවදාවත් තිබ්බෙ නැ , බොරු කිය කියා මඩ ගහන්ඩ එපා බන් මොනාද මේ ළදරු වැඩ පිරිමියෙක් වගේ හැසිරියන්..බෙලිඅත්තෙ කොහෙද ඕයි කාල්ටන් එකක් තියෙන්නෙ බොරු කියන්ඩ එපා යකෝ..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    නැ නැ රත්නපුරේට හයිවේ හදන කතාවක් කවදාවත් තිබ්බෙ නැ , බොරු කිය කියා මඩ ගහන්ඩ එපා බන් මොනාද මේ ළදරු වැඩ පිරිමියෙක් වගේ හැසිරියන්..බෙලිඅත්තෙ කොහෙද ඕයි කාල්ටන් එකක් තියෙන්නෙ බොරු කියන්ඩ එපා යකෝ..

    http://www.ada.lk/breaking_news/27975/11-27975

    ගම පැටලෙන්න ඇති, හැබැයි ඌ කැපුවත් රාජපක්ෂ එකෙක්. පරම්පරාවෙන්ම රාජපක්ෂලාට චන්දෙ දෙන උන්.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    http://www.ada.lk/breaking_news/27975/11-27975

    ගම පැටලෙන්න ඇති, හැබැයි ඌ කැපුවත් රාජපක්ෂ එකෙක්. පරම්පරාවෙන්ම රාජපක්ෂලාට චන්දෙ දෙන උන්.

    පරම්පරාවෙන් රාජපක්ෂලට ඡන්දේ දුන්නු..???

    .රාජපක්ෂ era තවම අවුරුදු 15 පරණ...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    http://www.ada.lk/breaking_news/27975/11-27975

    ගම පැටලෙන්න ඇති, හැබැයි ඌ කැපුවත් රාජපක්ෂ එකෙක්. පරම්පරාවෙන්ම රාජපක්ෂලාට චන්දෙ දෙන උන්.

    උබට තමයි මෙතන පැටල්ලෙන්නෙ , බොරු කියල තෙර්ඩ් දාල දැන් නාගෙන දගලනව, මඩ නම් ගහන්ඩ එන්ඩ එපා එච්චරයි කියන්නෙ..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    පරම්පරාවෙන් රාජපක්ෂලට ඡන්දේ දුන්නු..???

    .රාජපක්ෂ era තවම අවුරුදු 15 පරණ...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ubalata e magulak wadak nane u kiyana boruwa ahan hitapan .dan oya laksha 933 ta namal lambo 19 k genawa kiyala anuraya kiwwama 2015 ahan hitye :P:P 933/19. :P:P ithin muge boruwa ahan inna barida ubata :D:D:yes::yes::D:D mokekda ban uba.:baffled: minihek athal ekak gaddi eka uta ganna diyan mama nan udaw kara:D:P:D uba uge athal kaduwoth uba labana athme anura kumara wage ipadei:D:D
     
    Last edited: