අවාසනාවට ඇත්ත කතාවක්...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubalata e magulak wadak nane u kiyana boruwa ahan hitapan .dan oya laksha 933 ta namal lambo 19 k genawa kiyala anuraya kiwwama 2015 ahan hitye :P:P 933/19. :P:P ithin muge boruwa ahan inna barida ubata :D:D:yes::yes::D:D mokekda ban uba.:baffled: minihek athal ekak gaddi eka uta ganna diyan mama nan uda kara:D:P:D

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,708
    113
    උබට තමයි මෙතන පැටල්ලෙන්නෙ , බොරු කියල තෙර්ඩ් දාල දැන් නාගෙන දගලනව, මඩ නම් ගහන්ඩ එන්ඩ එපා එච්චරයි කියන්නෙ..

    එක තම බන් මම පත්තරේ ආර්ටිකල් එක දැම්මේ, ඒ කලේ ගියපු.
    මට කාටවත් මඩ ගහන්න උවමනාවක් නෑ, මම කිවේ මට ඇහුන දේ, අපිටම ගෙවන්න වෙන ණය අරන් එකෙන් හොරකම් කරට අවුලක් නැලු.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,708
    113
    පරම්පරාවෙන් රාජපක්ෂලට ඡන්දේ දුන්නු..???

    .රාජපක්ෂ era තවම අවුරුදු 15 පරණ...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඒ මේ ලගදි එකනේ. රාජපක්ෂලා දේශපාලනේ කරන්නේ කොයි කලේ ඉදලද. උන් ගමේ කමට චන්දෙ දෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක තම බන් මම පත්තරේ ආර්ටිකල් එක දැම්මේ, ඒ කලේ ගියපු.
    මට කාටවත් මඩ ගහන්න උවමනාවක් නෑ, මම කිවේ මට ඇහුන දේ, අපිටම ගෙවන්න වෙන ණය අරන් එකෙන් හොරකම් කරට අවුලක් නැලු.

    අනේ මඩ ගහන්ඩ එන්නෙ නැතුව වැඩක් බලාගනින් බන්,
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,708
    113
    අනේ මඩ ගහන්ඩ එන්නෙ නැතුව වැඩක් බලාගනින් බන්,

    මම මෙතන වැරැද්ද කිවේ මගේ යාලුවට මිසක්, මහින්ද, ගොට, රනිල් , මයිත්‍රී හරි අනුරයෙක්ට නෙවෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මෙතන වැරැද්ද කිවේ මගේ යාලුවට මිසක්, මහින්ද, ගොට, රනිල් , මයිත්‍රී හරි අනුරයෙක්ට නෙවෙයි.

    උබේ යාලුවට කියන්ඩ ඔනෙ මෙතන දැම්මම ඌට පේනවද ????? :dull::dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,695
    113
    උබේ යාලුවට කියන්ඩ ඔනෙ මෙතන දැම්මම ඌට පේනවද ????? :dull::dull:
    උබ මෙතන විමලට කඩේ ගියාට ඌට එක පෙන්නෙත් නෑනේ. කඩේට දුවල ගිහින් ගෑනිට ව්‍යාග්‍රා ටිකක් අරන් දීපන්.
     
    Nimmy

    Junior member
  • Jul 14, 2008
    61
    39
    18
    ඕක ඇත්තම කියමු. ඒත් රටට වැඩිය හොඳ රටට මුකුත් නොකර නිකම්ම මිනිසුන්ගේ සල්ලි හොරා කන උන්ද නැත්තං රටට මොකක් හරි කරලා ඒකෙන් කීයක් හරි හොරා කන එවුන් ද?:rolleyes::eek::yes:

    දැන් ඉතින් ඒකට තමයි විකල්ප තියෙන්නෙ කියලා බොරුවට මැරෙන්න දඟලන්න එපා...!!!!:rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ මෙතන විමලට කඩේ ගියාට ඌට එක පෙන්නෙත් නෑනේ. කඩේට දුවල ගිහින් ගෑනිට ව්‍යාග්‍රා ටිකක් අරන් දීපන්.

    මලිත්ට ගහද්දි ඇයි සoසලා අඩන්නෙ?? :lol::lol::lol::lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,708
    113
    උබේ යාලුවට කියන්ඩ ඔනෙ මෙතන දැම්මම ඌට පේනවද ????? :dull::dull:

    ඌ ට පෙන්නේ නැති නිසා තම මේකේ දැම්මේ. මොකද කොහෙවත් ඉන්න දේශපාලුවන්ගේ මගුල්වලට අපේ යාළුකම් නැති කරගන්න ඕනි නැනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඌ ට පෙන්නේ නැති නිසා තම මේකේ දැම්මේ. මොකද කොහෙවත් ඉන්න දේශපාලුවන්ගේ මගුල්වලට අපේ යාළුකම් නැති කරගන්න ඕනි නැනේ.

    උබෙයි යාලුගෙයි ඒව අපිට මොකටද ??? මඩ ගහන්ඩ ඇවිල්ල හත්පොලේ ගාගෙන තව කියවන්ඩත් එනව..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,695
    113
    මලිත්ට ගහද්දි ඇයි සoසලා අඩන්නෙ?? :lol::lol::lol::lol:
    සසී කාට ගැහුවත් අපිට කමක් නෑ. ඒ මැරුන කොල්ලගෙ නම මලිත්ද?
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අද දවල් අපේ ඔෆිස් එකේ කෑම වෙලාවේ ඇහුන කතාව, කැපුවත් රාජපක්ෂලා වෙනුවෙන් කඩේ යන එකෙක් කියනව ගොට අවොත් රත්නපුරේට හයිවේ එක හදයිලු... හැබැයි ඉතින් මිලියන ගානක් ගහගන්නවලු.
    තමන්ම ණය ගෙවල ගිනි පොලියට ගන්න ණය වලින් මිලියන ගානක් හොරකම් කරනවා කියලත් දැන දැන කඩේ යන්නේ මොනවගේ මනසිකත්වෙකින්ද මන්ද...

    මේ කිවේ රනිල් උතුමාණන් ගේ වටේ ඉන්න කට්ටිය සුපිරිසිදු අවංක උත්තයෝ කියල නෙවෙයි.

    "A child born in the United States today will immediately inherit almost $50,000 of national debt."

    http://www.crfb.org/papers/why-should-we-worry-about-national-debt

    "The U.S. government's public debt is now more than $22 trillion — the highest it has ever been. The Treasury Department data comes as tax revenue has fallen and federal spending continues to rise. The new debt level reflects a rise of more than $2 trillion from the day President Trump took office in 2017."

    https://www.npr.org/2019/02/13/694199256/u-s-national-debt-hits-22-trillion-a-new-record-thats-predicted-to-fall

    ණය ගැන කතා කරපු හන්ද පෙන්නන්න දැම්මේ මේ ටික... කාටවත් කඩේ යන්න නෙවෙයි... :dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :shocked::shocked::shocked::shocked:
    අම්මටසිරි නයිස් ගයි....උඹව දැක්කේ සෑහෙන කාලෙකින්...ලංකාවට ආවද ? නැත්තන් තාම රට ද ඉන්නේ ?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,708
    113
    "A child born in the United States today will immediately inherit almost $50,000 of national debt."

    http://www.crfb.org/papers/why-should-we-worry-about-national-debt

    "The U.S. government's public debt is now more than $22 trillion — the highest it has ever been. The Treasury Department data comes as tax revenue has fallen and federal spending continues to rise. The new debt level reflects a rise of more than $2 trillion from the day President Trump took office in 2017."

    https://www.npr.org/2019/02/13/6941...trillion-a-new-record-thats-predicted-to-fall

    ණය ගැන කතා කරපු හන්ද පෙන්නන්න දැම්මේ මේ ටික... කාටවත් කඩේ යන්න නෙවෙයි... :dull:

    මුන්ගේ ආර්ථිකේ යනවනේ බන්, මෙහෙ ගන්න ණය වලින් 50% වත් වැඩක් වෙන්නේ නැනේ. එකනේ අවුල. උන්ට ඔය තියෙන ණය ගෙවන එක මහා ලොකු දෙයක් නෙවෙයිනේ, අනික ගෙවන්න බැරි උනත් ඇවිත් රටේ කැල්ලක් ඉල්ලනේ නැනේ ණයට හිලව් වෙන්න, අපේ අය ණය ගන්නේ ඒවගේ කොන්දේසි වලටනේ.