අවාසනාවට ඇත්ත කතාවක්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අවාසනාවට ඇත්ත කතාවක්

    82403635_182715089797711_3200552437194686464_o.jpg



    82229296_2545741799015353_4441606249808658432_n.png
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මොකෝ වෙලා තියෙන්නෙ දැන්..ඊයේ මොකක්ද උලව්වක් උනා නේද..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකෝ වෙලා තියෙන්නෙ දැන්..ඊයේ මොකක්ද උලව්වක් උනා නේද..
    බලහත්කාරෙන් චන්දයක් තියල සජිත්ට බහුතර මනාපේ හම්බුවෙලා ලු නේද නායකයා වෙන්න
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටයක් ඕනෙලු
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකෝ වෙලා තියෙන්නෙ දැන්..ඊයේ මොකක්ද උලව්වක් උනා නේද..

    අලුතින් නායකයෙක් පත්වෙලා කියන්නේ....කලින් හිටියේ අගමැති cum විපක්ෂ නායක නේ....

    දැන් කොළඹ දිස්ත්රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :P අලුත් ප්‍රස්ථා පිරුලක්‘ රනිල්ගෙන් පක්ෂ නායක කම ඉල්ලුවා වගේ ‘‘:P