අවාසනාවට ඈත්ත කතාවක්....

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
Maxxaa kolla
Rep+ balu
Thanx macho....
11.gif

කිසි අවුලක් නෑ... :D

thnx macho wadagath post ekak...
තෑන්x මචන්... :D

paw ban e minissu
:(:(

fucking fuck
:angry::angry::yes:
 

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ ඔක්කොම වද දුන්නේ බොහොම වැදගත් විදිහට ජීවත් වුනු, තමංගෙ පාඩුවේ හිටිය මිනිස්සුන්ට........
    එකල යුදෙව්වන්ගෙන් නං අනුන්ට කරදරයක් උනේ නෑ තම්යි.

    හිට්ලර් කියන්නේ මානසික රෝගියෙක්.......
    තමංගෙ ජාතිය අනිත් අයට වඩා උසස් කියල තමා ‍මේ ඔක්කොම පටන් ගත්තේ.....
    ඔහු ගිය පාර නං වැරදී තමයි හැබැයි ඇත්තටම මානසික් රෝගියෙක් ද ?
    මේකේ මූලාරම්භය ඕක නෙම්යි.
    ඈන් ෆ්‍රෑන්ක් ගෙ දිනපොත මේ ගොඩක් දේවල් ලොවට එලිකලා.......
    ඒගොල්ලේ පොළොව යට බිංගෙයක හැංගිලා ඉන්නවා.......
    අන්තිමේ ඒගොල්ලොංවත් අහුවෙවා.........
    ඒක ලෝකේ භාෂා ගානකට පරිවර්ථනය වුන ඇත්තම කතාවක්.......
    ඒක කියවනකොට තේරෙනවා ඒ මිනිස්සු කොච්චර වැදගත් විදිහට හිටපු අහිංසක අයද කියලා........
    මු නං කාළකණ්නි යකෙක්........
    හිට්ලගේ mein kampf පොත කියවලා බලන්න. ඔහු හිටපු මානසිකත්වය සහ ජර්මනිය පුබුදන්න ඔහු හිතපු හැටිත් ඒකෙන් හොදහැටි අදුනාගන්න පුලුවං.
     
    Last edited:

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    එකල යුදෙව්වන්ගෙන් නං අනුන්ට කරදරයක් උනේ නෑ තම්යි.

    ඔහු ගිය පාර නං වැරදී තමයි හැබැයි ඇත්තටම මානසික් රෝගියෙක් ද ?
    මේකේ මූලාරම්භය ඕක නෙම්යි.
    [/SIZE]හිට්ලගේ mein kampf පොත කියවලා බලන්න. ඔහු හිටපු මානසිකත්වය සහ ජර්මනිය පුබුදන්න ඔහු හිතපු හැටිත් ඒකෙන් හොදහැටි අදුනාගන්න පුලුවං.

    :)

    thanx 4 da comment macho....