අවාසනාවන්ත/මූසල තුන් දෙනෙක්

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    IMG-20220710-WA0001.jpg

    අවාසනාවන්ත තුන් කට්ටුව

    අවාසනාවන්ත කියන වචනයටත් වඩා කාලකණ්ණි / මූසල කියන වචනෙ ගැලපෙන්නේ.
    ගෝඨාභය - ලංකාවේ හිටපු මිනිස්සු වැඩියෙන්ම ආදරේ කරපු ජනාධිපති ගෙ මල්ලි වෙලා මිනිස්සු හිතාගෙන හිටිය වගේ කොලඹ හැදුවා etc වලින් නම තියාගෙන නහින දෙහින කාලේ හොඳටම ඉන්න තිබ්බ.
    මෙහෙ ඇවිත් ජනාධිපති වෙලත් ආපු මුල් කාලේ ඉඳන් වසංගතයක් ආවා, ඊට පස්සේ මේ ටික,
    රටත් ඉවරයි, පවුලත් ඉවරයි, අනිත් හොරු ටිකත් ඉවරයි, ලංකාවේ මිනිස්සු ටිකත් ඉවරයි හත් පොලේ ගාගෙන ඉන්න වෙන්නේ. අඩුම ගානේ උගේ දරුවා shape එකේ වෙන රටක හිටිය උගේ ජීවිතෙත් ඉවරයි.

    රනිල්
    පුද්ගලිකව හොරකම් කරේ නෑ කියලා නම තිබ්බට හැමදාම හොරු රකින scene එක කරා,
    ලමයි නෑ,
    කවදාවත් ජනාධිපති වෙන්න ලැබුණේ නෑ,
    අගමැති වුණත් මුළු කාලයම ඉන්න බැරි වුණා මොකක් හරි එකක් වෙලා කෙල වෙලා ගියා,
    මේ පාරත් පුරුදු කපටි වැඩ ටික කරලා අන්තිමට ගේත් ගිනි.
    පලවෙනි විධායක ජනාධිපති ගෙ නෑයෙක්, නමුත් ලංකාවේ පරණ ම බලවත්ම පක්ෂෙත් තමන් එක්කම නැති කරා.
    අායෙත් මැරෙනතුරුම දිනන්නේ නෑ.

    සජිත්
    තාත්තා ජනාධිපති,
    නමුත් එක හීනයක් වත් හරි ගියේ නෑ,
    තාත්තා අකාලයේ මැරුණ මහ පාරේ,
    ලමයි නෑ,
    රටේ මිනිස්සුන්ට ගොන් පාට් එකක් වුණා,
    සුදුසු තැන හම්බුනේ නෑ රනිල් නිසා,
    ඡන්දෙ ඉල්ලලා පැරදුනා,
    නමට හරි අගමැති කම දෙන්න ගියාම එපා කීවා,
    ඊයේ මොනවා හරි කරගන්න කතා කරගන්න පුලුවන් කම තියද්දී ලෙඩ වෙලා hospital admit වුණා.
    පොරත් දිනයි කියල හිතෙන්නෙ නෑ ආය ලඟදි.

    කියවන අපි
    තරුණ කාලේ වෙනකොට,
    යුද්ධයක් තිබ්බ රටක් යුද්දෙ ඉවර කරලා නැගිට ගෙන එනකොට,
    අවංකව රටට සේවයක් කරන්න මෙහෙ හිටියම,
    රට ට කෙළ වුණා.
    දැං වාහන තිබ්බත් යන්න තෙල් නෑ.
    රටේ නම කීවත් ගොන් පාට් වෙනවා ලෝකේ.
    දැං හදිසියේ යන්නත් බැහැ. රටේ අනික් මිනිස්සුත් ගොඩක් එහෙමයි. රට හදන්න කියලා ගෙනාපු එකා නිල් බාල්දියෙ වැටුණ නරියෙක් කියලා තේරෙනකොට පරක්කු වැඩියි.(හැබැයි නරි පවුලක එකෙක් සිංහයෙක් වෙන්නේ නෑ කියලා හිතන්න තිබ්බ).

    පුද්ගලිකව මට නම් මුං තුන්දෙනා ඇතුළු ගොඩක් දේශපාලකයො දැක්කම සංසාරේ හැටි ගැන හිතෙනව,
    හොරකම් කරලා හරි සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් මට්ටමට ආවට පස්සේ ත් ඇති වෙන්නේ නෑ,
    රනිල් සජිත් වගේ පොරවල් හැමදාම බැනුම් අහ අහ මෙකේම ලැගගෙන ඉන්නවා.
    සජිත් ට තිබ්බනේ අර ගෝඨාභය ගෙ පුතා වගේ කොහේ හරි රටකට වෙලා ඉන්න, නමුත් ඌටත් දේශපාලන කුණු ගොඩටම වැටිල ජනාධිපති තණ්හාව ඇති වුණා.
    රනිල දැන් අවුරුදු ගාණක් දේශපාලනේ ඉඳන් කරන දේකුත් නෑ, නොදන්න දේකුත් නෑ, මෙකෙන් යන්නෙත් නෑ,.
    මූන්ගේ රස්සාව ගැන සංවේගයකුත් උපදිනවා.
    කරුමයක් තමයී.
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    සරලව

    රාජපක්ෂ - ඉඩම් හොරු , මංකොල්ලකාරයෝ
    රනිල් - බැංකු හොරු
    සජිත් - නිදන් හොරු

    අනිත් ඔක්කොම එක එක හොරු අවස්ථා වාදී හැත්තක් තමා.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,798
    15,113
    113
    Anunge prashna thamange kara ganna epa.
    Uba witharak thaniyen kana kattak nemei me. Angata ganna epa. Prashnayak thiyenawa thama. Management eke awulak. Ehemai kiyala uba watenna epa.
    Me post eka ubama hithala daapu ekakda or ussapu ekakda kiyala mama nodanimi and I don't care. Meka kiyawana anik unta hari pennai damme. Specially baala unta.
     
    වැටෙන්නේ නෑ, ලොකු අවුලක් නෑ, just sharing,
    මට නම් මූන්ගේ රස්සාව, හමුදාවේ පොලිසියේ උන්ගේ රස්සාවල් දකිනකොට මං කරන රස්සාව ගැන හිතෙන්නේ අම්මෝ හොඳ වෙලාවට මෙහෙම job එකක් කරන්න නොවුණේ කියලා.
    බලපන් හමුදාව පොලිසිය, administrators ලා කොච්චර උඩ ගියත් හොරු රකින්න ඕන, උං කියන ඒවා කරන්න ඕන, සර් සර් කියලා බලු වෙන්න ඕන.
    ඊට වඩා නම්බුයි පාර අතගාන එක.

    මේ තවත් එකෙක්
    anura-kumara-dissanayake-2.jpg

    කට උල් කරගෙන ඉන්නේ පචයක් හලන්න
    පොරත් ඉතින් එක අතකට අවාසනාවන්ත පොරක්, දාන්නත් ගිහින් දැම්මේ නෑ list එකට.
    පොර හොඳට ඉගෙන ගෙන මේකෙම ඉඳන් නහින ව.
    Again I won't do that.
    ------ Post added on Jul 10, 2022 at 8:38 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    වැටෙන්නේ නෑ, ලොකු අවුලක් නෑ, just sharing,
    මට නම් මූන්ගේ රස්සාව, හමුදාවේ පොලිසියේ උන්ගේ රස්සාවල් දකිනකොට මං කරන රස්සාව ගැන හිතෙන්නේ අම්මෝ හොඳ වෙලාවට මෙහෙම job එකක් කරන්න නොවුණේ කියලා.
    බලපන් හමුදාව පොලිසිය, administrators ලා කොච්චර උඩ ගියත් හොරු රකින්න ඕන, උං කියන ඒවා කරන්න ඕන, සර් සර් කියලා බලු වෙන්න ඕන.
    ඊට වඩා නම්බුයි පාර අතගාන එක.

    පොරත් ඉතින් එක අතකට අවාසනාවන්ත පොරක්, දාන්නත් ගිහින් දැම්මේ නෑ list එකට.
    පොර හොඳට ඉගෙන ගෙන මේකෙම ඉඳන් නහින ව.
    Again I won't do that.
    ------ Post added on Jul 10, 2022 at 8:38 AM
    මෙන්න මේ කට ඇරගෙන ඉන්න කළවම් දෙමළත් ඕකට ම දාපං 🤣
    hqdefault.jpg

    @riduna pm
     
    Last edited:

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මන් නන් කියන්නෙ අනුර කුමාරව අන්තර් කාලීන රජයක ජනාධිපති කරන්න ඕන ටික කාලෙකට. ඊට පස්සෙ චන්දයක් තියල අලුත් ජනාධිපති/ අගමැති කෙනෙක් පත් කරගන්න පුලුවන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    මන් නන් කියන්නෙ අනුර කුමාරව අන්තර් කාලීන රජයක ජනාධිපති කරන්න ඕන ටික කාලෙකට. ඊට පස්සෙ චන්දයක් තියල අලුත් ජනාධිපති/ අගමැති කෙනෙක් පත් කරගන්න පුලුවන්.
    ආසන 3 තුනෙන් මොන අගමතිකකම් ද බූරුවෝ 🤣🤣
    අගමැති වෙන්න කලින් තියෙන ආසන ටික ගැනාගෙන ඉන්න කියපන් පොංසි ලපය ට 🤣
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ආසන 3 තුනෙන් මොන අගමතිකකම් ද බූරුවෝ 🤣🤣
    අගමැති වෙන්න කලින් තියෙන ආසන ටික ගැනාගෙන ඉන්න කියපන් පොංසි ලපය ට 🤣

    2019 ජනමතයවත් සාම්ප්‍රදායික දේශපාලනයවත් තව දුරටත් වලන්ගු නෑ.

    මන්ත්‍රී/ඇමතිලගෙ වරප්‍රසාද අඩු කරල මිනිස්සුන්ට පේන වෙනසක් දැන් කරන්න වෙන්ව. දේශපාලනයට එන්නෙ ඇත්තටම රටට සේවය කරන්න ඕන මිනිස්සු විතරයි කියල රටට පෙන්නන්න ඕන.

    ජේ වී පී එකට හැර කාටවත් ඕක කරන්න පුලුවන් කියල මන් හිතන්නෙ නෑ.
     
    Bomber_Man

    Active member
  • Jan 7, 2022
    206
    216
    43
    මන් නන් කියන්නෙ අනුර කුමාරව අන්තර් කාලීන රජයක ජනාධිපති කරන්න ඕන ටික කාලෙකට. ඊට පස්සෙ චන්දයක් තියල අලුත් ජනාධිපති/ අගමැති කෙනෙක් පත් කරගන්න පුලුවන්.
    ekagayi, habayi maximum 6 months or less. Eta passe janatha chanden ena one kenek.
     
    • Like
    Reactions: dodangodarohan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ආසන 3 තුනෙන් මොන අගමතිකකම් ද බූරුවෝ 🤣🤣
    අගමැති වෙන්න කලින් තියෙන ආසන ටික ගැනාගෙන ඉන්න කියපන් පොංසි ලපය ට 🤣

    owa monawada ponnyo, kisima asanayak nethi ponna ranilata agamathi kama dunne sakkili nandasena gothabaya wesige putha
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    eka janathawa theeranaya karai, nandasena molayak nethi ballek kiyala oppu kare ponna ranilata dila

    @2osama monada ponnayo me
    ------ Post added on Jul 10, 2022 at 10:12 AM
    ජනතාව ගෙදරට ඇවිත් අපේක්ෂකයෝ තෝරාගෙන යන්නේ නැහැ නේ මෝඩ හරකෙක් උබ නම්.

    කවුද අපෙක්ෂකයෝ කියලා ඇහු වේ මම
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    වාසනාවන්තයා කියල අනුර කුමාර ගැන හෑල්ලකුත් ලියපන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජනතාව ගෙදරට ඇවිත් අපේක්ෂකයෝ තෝරාගෙන යන්නේ නැහැ නේ මෝඩ හරකෙක් උබ නම්.

    කවුද අපෙක්ෂකයෝ කියලා ඇහු වේ මම

    methna eka newei mama issellma kiuwe , moda sakkili nandasena wesa balla karapu wede,
    ubata ona apekshakaya mama kiyanne kohomada ponnayo. mama chande denna lankawe nethi nisa mata oka adala neha, anika moka awath ubala wage moda baiyo innakan rata hadenne neha