අවාසනාව

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    එහෙම කරා නම් අද වෙන කන් එකෙකුට වත් කිසිම දිනුමක් නැ බන්, උඹල ඕක විස්වාස කරන්න බැ නිකන් හිතලා බලපන් එවලේම මෙච්චර ජයක්ග්ර්හාකයෝ සහා දිනුම ගියේ මොන ප්‍රදෙශේන්ද කියල කියන්නේ මොකද විකුණන ටිකට් වල මොකක් හරි ගැජට් එකක් හයි කරලද නැත්තන් ඉර්දියෙන් බලලද නැත්තන් අංජනම් බලලාද, දිනුම් අදින්න දවස් තුකට විතර කලින් ඉස්සර නම් ගොඩක් වෙලාවට ඉරිදා හෝ සෙනසුරාදා දවස් වල රෙකෝඩ් කරන්නේ

    :lol::lol:

    පිස්සුද යකෝ ඕක රෙකොර්ඩ් කරනකොට මන් එතන ඉඳලත් තියෙනවා . ඔහොම කරන්නේ නෑ :lol:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    BORU kiyanna epaaa oii dannee naththam, recoding eka ganne edama hawasa.

    Ticket eka adenna nam anka 8ma galapenna onnee, me tick eke tiynne 05 34 46 55, a kiyanne othana tiyna sambawithaaawa 1/99999999i. ochchara ganak wikinenne nathi nisa, print karnne simitha ganak. eka nisa dinana eka print welaawath nathiii wenna puluwan..

    Best answer...
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    නැතුව උඹලා හිතනවද ඕක ලයිවු යනවා කියලා ලංකාවේ 100% හිතන්නේ එහෙමයි බන්, කලින් දිනුම් අදිනවා එකේ එන නම්බර් එකට ටිකට් හදලා පැති තෝරලා දානවා, පස්සේ රෙකොර්ඩ් එක දානවා :rofl:

    උබනන් ගොනෙක් නෙවේ ගොන් බුරුවෙක්. එහෙම කරන්නේ නැ පොලිසියෙන් ඕක දිනුන් ඇද්දේ මෙදා කියල sign කරන්න ඕනි දිනුන් අදිනදාට. අනික ඉදිරියේදී විකුනපු ticket එකක් කලින් record කරලා තියන්නේ කොහොමද ගොනෝ? දැන් තප්පුලන්නේ නැතුව වාඩිවෙලා වැඩකට ඇතිදෙයක් කොටපන් :lol:
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Can you stop lying?

    Ehema karanne un eka eka district walata wena wena code karala distribute karana nisa.

    Okkoma computerise karala thiyenne bar code. Uba North province eken tickets gaththoth ubata hamba wenne main language eka Tamil tickets. Ewage eka eka District walata eka eka code karala tickets bedanne. Un dannawa e code eka thiyana district eka Mokak da kiyala.. Katada sell kale kiyala.

    Othana sales rep kiyanne E paththe inna main wholesale distributor. Nathuwa Pare wikunana eka nemei. Mulu lankawata ma inne ehema aya Podi pramanayak. Eka hinda sales rep ge name eka kiyanawa. Computer eken auto generated details

    For further information

    Unsold tickets within day aith lottery board ekata ewanawa. Ita passe eke Inna un ( godak welawata mekata ganne audit firm wala Podi Kollo) ewa count karala, recored unsold tickets & unsold tickets in hand tally karala report denna one.

    Oya TV ekata awith results certify sign karana unta Issara allowance eka 5000.00 gewwa. Dan wadi karala athi.

    Danne nathi dewal kiyanna epa ban.

    Good luck

    It istrue... Ihave heard this story before.....;)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    එහෙම කරා නම් අද වෙන කන් එකෙකුට වත් කිසිම දිනුමක් නැ බන්, උඹල ඕක විස්වාස කරන්න බැ නිකන් හිතලා බලපන් එවලේම මෙච්චර ජයක්ග්ර්හාකයෝ සහා දිනුම ගියේ මොන ප්‍රදෙශේන්ද කියල කියන්නේ මොකද විකුණන ටිකට් වල මොකක් හරි ගැජට් එකක් හයි කරලද නැත්තන් ඉර්දියෙන් බලලද නැත්තන් අංජනම් බලලාද, දිනුම් අදින්න දවස් තුකට විතර කලින් ඉස්සර නම් ගොඩක් වෙලාවට ඉරිදා හෝ සෙනසුරාදා දවස් වල රෙකෝඩ් කරන්නේ

    පළාතට ticket numbers range (barcode number) එකක් දෙන්නේ. ප්‍රාදේශීය අලෙවි නියෝජිතයාට ඒ set එකෙන් අනු කුලකයක් හම්බෙන්නේ. එතකොට උන් දන්නවා දිනපු ticket එක issue කරලා තියෙන්නේ මේ අලෙවි නියෝජිතයාට කියල. විකුනපු එකාවත් ගත්ත එකාගේවත් detail කියන්න බෑ අලෙවි නියෝජිතයා ගැන විතරයි කියන්න පුළුවන්. තෝනං මහා ගොන් හරකෙක් මෝඩ මූසලයෙක් (මර්වින් කිව්වේ මම නෙවේ):lol:
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    එහෙම කරා නම් අද වෙන කන් එකෙකුට වත් කිසිම දිනුමක් නැ බන්, උඹල ඕක විස්වාස කරන්න බැ නිකන් හිතලා බලපන් එවලේම මෙච්චර ජයක්ග්ර්හාකයෝ සහා දිනුම ගියේ මොන ප්‍රදෙශේන්ද කියල කියන්නේ මොකද විකුණන ටිකට් වල මොකක් හරි ගැජට් එකක් හයි කරලද නැත්තන් ඉර්දියෙන් බලලද නැත්තන් අංජනම් බලලාද, දිනුම් අදින්න දවස් තුකට විතර කලින් ඉස්සර නම් ගොඩක් වෙලාවට ඉරිදා හෝ සෙනසුරාදා දවස් වල රෙකෝඩ් කරන්නේ

    නැතුව උඹලා හිතනවද ඕක ලයිවු යනවා කියලා ලංකාවේ 100% හිතන්නේ එහෙමයි බන්, කලින් දිනුම් අදිනවා එකේ එන නම්බර් එකට ටිකට් හදලා පැති තෝරලා දානවා, පස්සේ රෙකොර්ඩ් එක දානවා :rofl:

    giphy.gif

    :lol::lol::lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    නැතුව උඹලා හිතනවද ඕක ලයිවු යනවා කියලා ලංකාවේ 100% හිතන්නේ එහෙමයි බන්, කලින් දිනුම් අදිනවා එකේ එන නම්බර් එකට ටිකට් හදලා පැති තෝරලා දානවා, පස්සේ රෙකොර්ඩ් එක දානවා

    uba lottery nemei mulin ma igena waren chartered account kenke ge sign eke tiyena value eka.. ai ee wage ekek winning results sheet ekata sign karanne kiyala.. tipical amu gon #onnaya
     
    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    උඹලට පිස්සු ගොන් ජෝක් වලට උත්තර බඳින්න.....

    තොපිට තේරෙන්නෙ නැද්ද ඌ බොරුවක් කියල උඹලව අවුස්සලා පොන්න ආතල් එකක් ගන්නෙ කියල.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පළාතට ticket numbers range (barcode number) එකක් දෙන්නේ. ප්‍රාදේශීය අලෙවි නියෝජිතයාට ඒ set එකෙන් අනු කුලකයක් හම්බෙන්නේ. එතකොට උන් දන්නවා දිනපු ticket එක issue කරලා තියෙන්නේ මේ අලෙවි නියෝජිතයාට කියල. විකුනපු එකාවත් ගත්ත එකාගේවත් detail කියන්න බෑ අලෙවි නියෝජිතයා ගැන විතරයි කියන්න පුළුවන්. තෝනං මහා ගොන් හරකෙක් මෝඩ මූසලයෙක් (මර්වින් කිව්වේ මම නෙවේ):lol:

    :rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹලට පිස්සු ගොන් ජෝක් වලට උත්තර බඳින්න.....

    තොපිට තේරෙන්නෙ නැද්ද ඌ බොරුවක් කියල උඹලව අවුස්සලා පොන්න ආතල් එකක් ගන්නෙ කියල.

    Nea uta aulak thiyenawa. :lol: he needs medical assistance