ට්‍රැක්ටර් මාරයා

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,670
    3,583
    113
    දැන් ටිකකට කලින් කැරි ට්‍රැක්ටර් කාරයෙක් ඇගට කැපුවා ‍ෂොප් එකට එද්දි. නූලෙන් යකෝ බේරුනේ මහ රෝදේ වැදී නොවැදී. නවත්තලා බැන්නා කැරියට ගානක්වත් නෑ. මම හෝන් එකකුත් ගහලා ඉස්සර කලේ මේකා එකපාරටම දකුණට ඇල්ලුවා. පුදුම බේරිල්ලක් බන් බේරුනේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,238
    50,566
    113
    සේදවත්ත
    පස්සෙන් ගිහින් හරස් කරලා නවත්තලා බැහැපන් මරන්නද හදන්නේ කියලා අහන්න එපැයි
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,179
    4,657
    113
    නගර සබාවෙ කුණු ටැට්ටර් කාරයොත් ඔහොමම තමයි. මෙලෝ විචාරයක් නෑ හුකන්නල වමට දකුනට කපනව, පාරෙ යනව උන්ගෙ තාත්ත හැදුව වගේ. උන්ට මාර්ග නීති අදාලම නෑ.
    කීප සැරයක් වෙලා තියෙනව. මොනවත් කියන්න යන්නෑ, කොහොමත් කුනු එකතු කරන උන් හින්ද.
     
    • Like
    Reactions: KDH and lk-maare