අවා අවා ආර්තික (කමිටු සාමාජිකයන්ගේ) විවාදේ ආවා...

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අද්දැකීම් කියන දේ වටින්නෙ මේ නිසා. සමහර විට පොර ඇකඩමික් දක්ෂයෙක් වෙන්න ඇති .තැනට සුදුසු විදියට තමයි සමහර දේවල් කරන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: hirashgeff

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    ඒ විවාදෙ කෙරුණට පොනිල් වඳ පොන්නප්පු නං බයේ විවාදෙට එන්න බෑ කියලා 😹😹😹

    අවුරුදු 50ක් තිස්සෙ පයිසෙක දෙයක් රටට නොකර, ෆේල් වෙවී රටම බංකොළොත් කරපු පොන්නප්පුට ආර්ථිකේ ගැන කියාගන්න විවාදෙට එන්න පණක් නෑ. හැබැයි වෙන උන්ව කොටවලා ලකුණු දාගන්න බලනවා 🤣🤣
     
    • Like
    Reactions: Mugen

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    NPP buwa dead neh 🌚
    හැබැයි රනිල් එක්ක ඉන්න පොහොට්ටුවො සෙට් එකෙන් එයිද කවුරුහරි ආර්ථික කමිටු විවාදෙකට? 🤭🤭

    මීක් මික් @hirashgeff @monson
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    NPP buwa dead neh 🌚
    හැබැයි රනිල් එක්ක ඉන්න පොහොට්ටුවො සෙට් එකෙන් එයිද කවුරුහරි ආර්ථික කමිටු විවාදෙකට? 🤭🤭

    මීක් මික් @hirashgeff @monson
    තිස්ස කුට්ටි තමා ඉන්නේ එන්න.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,820
    29,049
    113
    වැඩ පිළිවෙල කෝ?
    373QssA.jpeg
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    NPP හම පොරවගත්ත ගතානුගතික ජෙප්පා - මේ දේසපාලකයො තමා හොරා කෑවේ.. අපි ගියොත් හොරා කන්නෙ නම් නෑ හොදේ... ඒ නිසා අපි එක්ක එකතු වෙන්න

    අනික් උන් - හොරෙක් ගියත් හොරාකන්න බැරිවෙන්න transparent, accountable system එකක් හදන්න ඕනේ..