අද්දැකීම් කියන දේ වටින්නෙ මේ නිසා. සමහර විට පොර ඇකඩමික් දක්ෂයෙක් වෙන්න ඇති .තැනට සුදුසු විදියට තමයි සමහර දේවල් කරන්න වෙන්නෙ.
තියෙනවාඅපෝ මේ ජෙප්පන්ට තාම වැඩපිළිවෙලක් නෑ වගෙ
තිස්ස කුට්ටි තමා ඉන්නේ එන්න.NPP buwa dead neh
හැබැයි රනිල් එක්ක ඉන්න පොහොට්ටුවො සෙට් එකෙන් එයිද කවුරුහරි ආර්ථික කමිටු විවාදෙකට?
මීක් මික් @hirashgeff @monson
අපි කරගෙන යනවා...වැඩ පිළිවෙල කෝ?
වැඩ පිළිවෙල කෝ?
විවාදෙ තියන හැටි මාසයක් විවාද කරා වගෙතියෙනවා
"වැඩ පිළිවෙලක් සකස් කරගෙන යනවා"
ඒක තමා වැඩ පිළිවෙල.
හොරෙක් ගියත් හොරාකන්න බැරිවෙන්න transparent, accountable system එකක් හදන්න ඕනේ..
පොඩි එවුන් වගේ.තනාදිපතින් අපේ කාර්යාලවලටම ඇවිල්ලා කතාකරා..
overall gaththama u ehema ekak kiyanne..time stamp?
අඩෝ… හැංගිලා ඉඳලා අදද එලියට ආවේ? සජියව තාම දැක්කෙ නෑකිරියේ බුද්දිමත් NPP සහෝදරයින්ට මෙය අවබෝධ වේවා@hasithayad @helplesser