අවා අවා ආර්තික (කමිටු සාමාජිකයන්ගේ) විවාදේ ආවා...

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    mahinda gen 2015 ranil rata gaddi dollar eka 135/- roughly , 2017-18 wage weddi dollar eka 175/-.... oka dawasak oya harsha gen ahuwa media walin dollar eka godak wadi wela neda amathi thuma awurudu 3 ta kiyala...

    harsha kiyaapi "dan issara ta wada ratata godak rupiyal enawa, rata hodai ne" lu...:lol::lol::lol:

    dan dollar eka 300/- panna la thiyenne... 175/-ta thibbata wada godak rupiyal enawa harshage danume hatiyata.... rata kohoma bankoloth unada manda :eek:

    :rolleyes:
     
    • Like
    Reactions: Xi Jinping

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    NPP has to come out and say these are their policies. rather than saying we are working on it, we are developing it so on.
     
    • Like
    Reactions: CodeMan

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    mahinda gen 2015 ranil rata gaddi dollar eka 135/- roughly , 2017-18 wage weddi dollar eka 175/-.... oka dawasak oya harsha gen ahuwa media walin dollar eka godak wadi wela neda amathi thuma awurudu 3 ta kiyala...

    harsha kiyaapi "dan issara ta wada ratata godak rupiyal enawa, rata hodai ne" lu...:lol::lol::lol:

    dan dollar eka 300/- panna la thiyenne... 175/-ta thibbata wada godak rupiyal enawa harshage danume hatiyata.... rata kohoma bankoloth unada manda :eek:

    :rolleyes:
    හැමොම දැනගන්න විඩීයො දාපන්
     
    • Like
    Reactions: shiwankaswe

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    අනික් උන් - හොරෙක් ගියත් හොරාකන්න බැරිවෙන්න transparent, accountable system එකක් හදන්න ඕනේ..

    අම්මප එහෙම කිව්වද බන්? 😹
    වෙලාවට බැලුවෙ නැත්තෙ එහෙනං. නැත්තං පුකත් ඉරෙනව හිනාවෙලා 😹😹
     
    • Haha
    Reactions: Xi Jinping

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කෝ.. කෝ.. කෝ..
    <<හරක් ඇමතියාගේ ගොන් ප්‍රතිපත්ති>> ඔව් ප්‍රොෆෙසෙනල් කියන කෙනා කතාකරේ එහෙම... අර සරලව තිස්ස කුට්ටිලා වගේ චරිතයක් වුනා එතනදි..

    අපි ඩිජිටයිසෙෂන් ගැන විසාල අවධානයක් යොමුකරනවා..
    ඩිජිටල් එකොනොමි එකක් ගැන අපි ජාජබ ආර්ථික වැඩපිලිවෙල තුල කතාකරලා තියෙනවා.
    මේවට පුළුල් වැඩපිලිවෙලක් අපි සුදානම් කරලා තියෙනවා... අපි ඒක ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා..
     
    • Like
    Reactions: CodeMan

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම හිතන්නේ ආර්තික කමිටුව විවාදේ මගහරින්න හේතු සාධක හොඳින්ම තෙරුම් ගන්න පුළුවන්.

    වැඩපිලිවෙලකට වඩා තියෙන්නේ හොරාකැවා හොරාකැව කියලා චොදනා කරන එක මිසක්
     
    • Like
    Reactions: senewimala1988

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    678
    914
    93
    <<හරක් ඇමතියාගේ ගොන් ප්‍රතිපත්ති>> ඔව් ප්‍රොෆෙසෙනල් කියන කෙනා කතාකරේ එහෙම... අර සරලව තිස්ස කුට්ටිලා වගේ චරිතයක් වුනා එතනදි..

    අපි ඩිජිටයිසෙෂන් ගැන විසාල අවධානයක් යොමුකරනවා..
    ඩිජිටල් එකොනොමි එකක් ගැන අපි ජාජබ ආර්ථික වැඩපිලිවෙල තුල කතාකරලා තියෙනවා.
    මේවට පුළුල් වැඩපිලිවෙලක් අපි සුදානම් කරලා තියෙනවා... අපි ඒක ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා..
    ජා. ජ. බ. aka ජේ. වී. පෙ ගැන යන්තම් හරි හිතේ පැහැදීමක් නැත්නම් සැකයක් තිබ්බනම් ඒ සියලු සැක සංකා මේ වියතා දුරු කර දුන්නා. බොහොම ඉස්තුති ඔබ තුමාට.
     
    • Haha
    Reactions: Smartm

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    • Haha
      හොරගෙඩියා ශේප් එකේ හා හා දාල මාරුවෙලා
    Reactions: Xi Jinping
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    අඩෝ… හැංගිලා ඉඳලා අදද එලියට ආවේ? සජියව තාම දැක්කෙ නෑ :lol:
    හැංගිලා හිටියේ උබලගේ මෝඩ චුන් කඩලා පව් පුරෝගන්න ඕනේ නෑනේ :D:Dසජියා ලන්ඩන් මේ දවස් වල එකයි පේන්න නැත්තේ :D

    පාටලී ගෙන්න ඔට්ටු නෑ වුත්තෝ
    පාටලී හිටියේ නැත්නම් උබල කියයි කෝ පාටලී කියලා. NPP ගොන්නු ඔහොම ගොන් ලොජික් ම තමා දාන්නේ . යන්නේ කොහෙද මල්ලේ පොල් :lol::lol::lol:
    ------ Post added on Jun 17, 2024 at 8:14 AM