අවැසි ය දත්ත...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    අවැසි ය දත්ත නැතහොත් සක්ක
    කෑවා වැනි ය වැඩකට නැති ය...

    මොකට ද එහෙම නටනව ඇයි ද
    මේ තරමට ම පුරවනු කිම ද...

    කෝ දැන් නැද්ද මේ මොනවාද
    එය කාගේද කොච්චර ඇද්ද...

    පෙර එක් කලෙක සුළඟක් දුන්න
    හැම දේ කොහිද ඇයි දැන් නැතිද...

    2307251546 2307251714
    2307251737 2307251844
    #mabheera
    #spn
     
    Last edited:

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    “Without data you’re just another person with an opinion.”
    Edwards Deming, Statistician

    දත්ත තියනම් බොරුවට දඟලන නටන අයට දඟලන්න නටන්න බැහැ. :D

    දත්ත අවශ්‍ය බව තේරෙන, දත්ත අවශ්‍ය මොහොතක් එනකම් ඉන්නෙ නැතුව අවශ්‍ය දත්ත තබාගැනීම වැදගත්...
    දත්ත වැඩි වෙන තරමට වංචා, කූට උපක්‍රම, රැවටීම් කරන්නත් අපහසු වෙනව, එහෙම කරන්න බලාගෙන ඉන්න අයට...
    සමහර වෙලාවට සුළඟක් වගේ දත්ත දීලා යන අය ඉන්නවා, නමුත් ටික කාලෙකින් බැලුවම ඒ කිසි දෙයක් නැහැ.
    නමුත් ඒ දත්ත වුනත් වටිනවා වෙන්න පුළුවන්.
    මේක පුද්ගලිකව සාමාන්‍ය ජීවිතයටත් අදාළයි. :-)
     
    Last edited:
    • Like
    • Love
    Reactions: Solo Rider and NRTG