No doubt you are lovethebombBased post
මට නං හිතන්නේ Insurance කරන්න තියන කම්මැලිකම කියලා.රට දුප්පත් නිසා. අවිආයුධ තහනම් නැති රටක නීතිය ආරක්ෂා කරන්න තරම් බලවත් force එකක් පවත්වාගෙන යන්න සල්ලිවත් influence එකවත් නෑ ලංකාවට
මට නං හිතන්නේ Insurance කරන්න තියන කම්මැලිකම කියලා.
බල්ලන්ට වෙඩිතියන්න. අපේ පැත්තේ පාරේ බල්ලො ඉන්නවා උදේට Jogging කරන්න බැ. බයිසිකල් පදින්නත් බෑ උන් එක්ක.අවි ආයුධ සාමාන්‍ය මිනිස්සුන්ට ඇයි ?
ආත්ම ආරක්ෂාවට ආයුධයක් තියාගන්න තැනට පත්වෙනකන් අපෙ උන් සිවිලයිස් වෙලා නැහැ.
ස්වාසිලන්තේ !!mehema civilize wela thiyena eka ratak kiyapan balanna

අල්ලපු ගෙදර එකා නාන වතුර මේ වත්තට ආව කියල වෙඩිතියයි
පාරෙ යනකොට වාහන දෙකක් යන්තං ඇතිල්ලුනත් වෙඩිතියාගනී
ගෙදරට ගේන බඩු ලැයිස්තුව අමතක කලා කියල ගෑනි මිනිහට වෙඩි තියයි
O/L ෆේල් උනුයි, කෙල්ල දාලගිය උනුයි ගෝල්ෆේස් එකේ පෝලිමට වෙඩිතියාගනී
ඉසිපිරිතාලෙ පෝලිම පැන්න කියල වෙඩි තියයි
සුද්දන්ට ජංගල් ගිහින් බලන්න වෙන්නෙ කටුස්සො, හැකරැල්ලො වගේ ඉලක්කෙ අල්ලන්න අමාරු පොඩි සත්තු විතරයි.
ඔය වගේ ප්‍රශ්න හින්ද කියල මම හිතන්නෙ.
ඔකුන්ගේ රජා නේද එකපාරක් කියලා තිබ්බේ එක මිනිහෙක් ගෑනු 5ක් වත් කසාද බදින්න ඕනි. නැත්තම් අල්ලලා හිරේ දානවා කියලාස්වාසිලන්තේ !!
බලපං, මුන් ආයුධ තියන් ඉන්නවා කියලා එක එකාට ඒ වලින් කොටන්න යන්නෙත් නෑ , කෙල්ලෙක් අඩුවෙන් ඇදුම් ඇන්දාම වල් විදියට බලලා විසිල් ගහන්න , එහෙන් මෙහෙන් අල්ලන්න යන්නෙත් නෑ .. කොච්චර civilize ද ? අපේ වනචාරියෝ වගේ ද ?
View attachment 91755