අවිආ‍යුධ වෙලඳාම කරන්න බැරි ඇයි?

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    • ලංකාව බෞද්ධ රටක් නිසාද?
    • ගෝත්‍රික මිනිස්සු වැඩි හින්දද?
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,150
    113
    Based post

    (Kidding aside...අවිආයුධ ෆෙඩරල් නීතිය යටතෙ ලයිසන් මත නිකුත් කරන වෙන, ඒව හරියට පාවිච්චි කරන්න පුහුණුවක් තියෙන මිනිස්සු ඉන්න ඇමරිකාව වගේ රටකත් පහුගිය ටිකේ මානසික අසමතුලිතතා තියෙන ආයුධ අයිතිකාරයො අතින් උන school shooting අරව මේවා දිහා බලපුවාම කොහොමද යකුනෙ ඕකට කැමතිවෙන්නෙ 🙂.)
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,220
    113
    Gotham City
    ආත්ම ආරක්ෂාවට ආයුධයක් තියාගන්න තැනට පත්වෙනකන් අපෙ උන් සිවිලයිස් වෙලා නැහැ.
    බෞද්ධ සංස්කෘතියත් එක්ක තියෙන පොඩි උදාසීනකම මිශ්‍ර හික්මීමක් තියෙන නිසා ලාවට අල්ලගෙන යනවා.
    එත් ප්‍රජාත්‍රන්තවාදය, අයිතිවාසිකම් වගෙ සංකල්ප අපෙ උන්ට ගැලපෙන්නෙ නැහැ.
    අපෙ උන්ට හොඳ තනි පවුලක් ,රජෙක් පාලනය කරනවා වගෙ දෙයක් .
    අපෙ උන් ඒකාධිපතින්ට පට්ට ලව්.
    තමන්ගෙ පෞද්ගලික උවමනාවට ව්‍යවස්ථාව වෙනස් කරන්න ඡන්දෙ දීපන් කිව්වොත් තුනෙන් දෙකක් දෙන්න පුලුවන් මානසිකත්වයක් තියෙන රටක බන් අපි ඉන්නෙ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,735
    113
    රට දුප්පත් නිසා. අවිආයුධ තහනම් නැති රටක නීතිය ආරක්ෂා කරන්න තරම් බලවත් force එකක් පවත්වාගෙන යන්න සල්ලිවත් influence එකවත් නෑ ලංකාවට
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    රට දුප්පත් නිසා. අවිආයුධ තහනම් නැති රටක නීතිය ආරක්ෂා කරන්න තරම් බලවත් force එකක් පවත්වාගෙන යන්න සල්ලිවත් influence එකවත් නෑ ලංකාවට
    මට නං හිතන්නේ Insurance කරන්න තියන කම්මැලිකම කියලා.
     
    • Like
    Reactions: D_Mad and Lahiru120

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ලංකාව තියෙන්නේ අමාරු , භයානක රටක් විදිහට. කොටින්ගේ ආයුධ වුණත් තියෙන්නේ එක එකා ගාව....සමහර විට ලංකාවේ තියෙන ආයුධ ගැන හරි වැටහීමක් නෑ කාටවත්.මගේ දැනූමේ හැරියට. ආරක්ශක අංශවල අය ගාව අනිවා illegal බඩු තියෙනවා.Dont mess up with wrong personnin Sri Lanka.
     

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    වායු රයිෆලයක් වගේ එකක් තියාගන්නත් අක්කර ගානක ඉඩමක් තියෙනවා කියලා පෙන්නන්න ඕන
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    unnamed.jpg
     
    • Like
    Reactions: Lahiru120

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    අවි ආයුධ සාමාන්‍ය මිනිස්සුන්ට ඇයි ?
    බල්ලන්ට වෙඩිතියන්න. අපේ පැත්තේ පාරේ බල්ලො ඉන්නවා උදේට Jogging කරන්න බැ. බයිසිකල් පදින්නත් බෑ උන් එක්ක.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අල්ලපු ගෙදර එකා නාන වතුර මේ වත්තට ආව කියල වෙඩිතියයි

    පාරෙ යනකොට වාහන දෙකක් යන්තං ඇතිල්ලුනත් වෙඩිතියාගනී

    ගෙදරට ගේන බඩු ලැයිස්තුව අමතක කලා කියල ගෑනි මිනිහට වෙඩි තියයි

    O/L ෆේල් උනුයි, කෙල්ල දාලගිය උනුයි ගෝල්ෆේස් එකේ පෝලිමට වෙඩිතියාගනී

    ඉසිපිරිතාලෙ පෝලිම පැන්න කියල වෙඩි තියයි

    සුද්දන්ට ජංගල් ගිහින් බලන්න වෙන්නෙ කටුස්සො, හැකරැල්ලො වගේ ඉලක්කෙ අල්ලන්න අමාරු පොඩි සත්තු විතරයි.

    ඔය වගේ ප්‍රශ්න හින්ද කියල මම හිතන්නෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,564
    167,121
    113
    එකමත් එක රටක
    mehema civilize wela thiyena eka ratak kiyapan balanna
    ස්වාසිලන්තේ !!
    බලපං, මුන් ආයුධ තියන් ඉන්නවා කියලා එක එකාට ඒ වලින් කොටන්න යන්නෙත් නෑ , කෙල්ලෙක් අඩුවෙන් ඇදුම් ඇන්දාම වල් විදියට බලලා විසිල් ගහන්න , එහෙන් මෙහෙන් අල්ලන්න යන්නෙත් නෑ .. කොච්චර civilize ද ? අපේ වනචාරියෝ වගේ ද ? :lol:

    Captureszasi.JPG
     
    • Haha
    Reactions: shadow134

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    අල්ලපු ගෙදර එකා නාන වතුර මේ වත්තට ආව කියල වෙඩිතියයි

    පාරෙ යනකොට වාහන දෙකක් යන්තං ඇතිල්ලුනත් වෙඩිතියාගනී

    ගෙදරට ගේන බඩු ලැයිස්තුව අමතක කලා කියල ගෑනි මිනිහට වෙඩි තියයි

    O/L ෆේල් උනුයි, කෙල්ල දාලගිය උනුයි ගෝල්ෆේස් එකේ පෝලිමට වෙඩිතියාගනී

    ඉසිපිරිතාලෙ පෝලිම පැන්න කියල වෙඩි තියයි

    සුද්දන්ට ජංගල් ගිහින් බලන්න වෙන්නෙ කටුස්සො, හැකරැල්ලො වගේ ඉලක්කෙ අල්ලන්න අමාරු පොඩි සත්තු විතරයි.

    ඔය වගේ ප්‍රශ්න හින්ද කියල මම හිතන්නෙ.

    americaweth oyawage thamai ban. mahaloku wenasak ne. hate crime wadima unge
     
    • Like
    Reactions: PHBhagya

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ස්වාසිලන්තේ !!
    බලපං, මුන් ආයුධ තියන් ඉන්නවා කියලා එක එකාට ඒ වලින් කොටන්න යන්නෙත් නෑ , කෙල්ලෙක් අඩුවෙන් ඇදුම් ඇන්දාම වල් විදියට බලලා විසිල් ගහන්න , එහෙන් මෙහෙන් අල්ලන්න යන්නෙත් නෑ .. කොච්චර civilize ද ? අපේ වනචාරියෝ වගේ ද ? :lol:

    View attachment 91755
    ඔකුන්ගේ රජා නේද එකපාරක් කියලා තිබ්බේ එක මිනිහෙක් ගෑනු 5ක් වත් කසාද බදින්න ඕනි. නැත්තම් අල්ලලා හිරේ දානවා කියලා🤣🤣
     
    • Wow
    Reactions: dilann