.......අවිනිශ්චිත ජීවිතය......
ජීවිතය හරිම අවිනිශ්චිතයි.අපිට කොයි මොහොතේ මේ ජීවිතයෙන් සමු ගන්න වෙයිද කියලා දන්නේ නැහැ.
මේ අවාසනාවන්ත සිදුවීම් දාමය සිදු වන්නේ අප අසල්වැසි ඉන්දියාවෙ Indore කියන ප්රදේශයෙ තියන patalpani කියන දිය ඇල්ල නැරඹීමට ගිය සංචාරකයින් පිරිසකට.2011 වසරේ ජූනි මස සිදුවන මේ සිදුවීමෙන් තිදෙනෙකුගේ ජීවිතය දිය රකුසාට බිලි වෙන අතර තවත් දෙදෙනෙකු තම ජීවිතය බේරා ගන්නේ දරුණු අබාධයන්ට ලක්වීමෙන්.