
rep3+
ela ela
rep+
sira
සොයුර මා හට නම් ආදරය සම්බන්දයෙන් බොහෝ අත්දැකීම් නැතlve nam karanawa mcn bt serious karanna hithenne nette hithe inna kella tawama set nowechcha nisa wenna athi![]()
. නමුත් මෙය නම් කිව යුතුමය. එනම් ඔබගේ නිසි හිමිකාරිය ඔබ අභිමුවට පැමිණි විට මා ඉහත කිවූ කරුණෙහි ඇති සත්‍යතාවය ඔබට වැටහෙනු ඇති බවය. ඒ හැගීම ඔබගේ ජීවිතයට ඉක්මනින්ම ලැබේවා යන්න මගේ පැතුමයි.
thnx a lot brpo... wish u de sameeeeeeeeස්තුතියි...හැමෝටම. ඒ වගේම rep ලබාදුන් ඔබට කනගාටුවෙන් කිවයුත්තේ අද දින යලිත් මා හට Rep ලබාදීමට නොහැකි වගයි. යලි ඒ අවස්ථාව ලද සැනින් මා මාගේ යුතුකම් කොටස ඉටු කරන්නෙමි.
සොයුර මා හට නම් ආදරය සම්බන්දයෙන් බොහෝ අත්දැකීම් නැත. නමුත් මෙය නම් කිව යුතුමය. එනම් ඔබගේ නිසි හිමිකාරිය ඔබ අභිමුවට පැමිණි විට මා ඉහත කිවූ කරුණෙහි ඇති සත්‍යතාවය ඔබට වැටහෙනු ඇති බවය. ඒ හැගීම ඔබගේ ජීවිතයට ඉක්මනින්ම ලැබේවා යන්න මගේ පැතුමයි.
![]()






