අවිශ්ක ප්‍රනන්දුව ආයිත් හලලා. දැන් මූට වඩා ෆිසිකල් ෆිට්නස් තියන එවුන්ද ටෙස්ට් ටීම් එකේ ඉන්නෙ? සුපිරි කෑමක් මග එනවා.
ශ්‍රී ලංකා යොවුන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියට එක්වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා ඒ, ඔහු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලින් අසමත් වීම හේතුවෙන්.
එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය සදහා කි‍්‍රඩකයින් 22 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කළ ද අවිශ්ක ප්‍රනාන්දු ඊට ඇතුළත්ව සිටියේ නැහැ. කෙසේවෙතත්, නිමාවූ දකුණු අපි‍්‍රකානු ටෙස්ට් තරග සංචාරයේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් රැසක් ආබාධවලට ලක්වීමත් සමග අවිශ්ක ප්‍රනාන්දු
ශී‍්‍ර ලංකා ටෙස්ට් සංචිතයට කැදවීමට කි‍්‍රකට් තේරීම් කමිටුව පියවර ගත්තා.
තරග 2කින් යුත් ශී‍්‍ර ලංකා - එංගලන්ත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 14 වනදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

රෙද්දේ anchor එක.
0ට යන diffensive උන්ට වඩා 5ක් හරි ගහන attackersල හොදයි