අවිශ්ක ප්‍රනන්දුව ආයිත් හලලා. 🏏

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අවිශ්ක ප්‍රනන්දුව ආයිත් හලලා. දැන් මූට වඩා ෆිසිකල් ෆිට්නස් තියන එවුන්ද ටෙස්ට් ටීම් එකේ ඉන්නෙ? සුපිරි කෑමක් මග එනවා.


    ශ‍්‍රී ලංකා යොවුන් ආරම්භක පිතිකරු අවිශ්ක ප‍්‍රනාන්දුට එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියට එක්වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා ඒ, ඔහු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලින් අසමත් වීම හේතුවෙන්.
    එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය සදහා කි‍්‍රඩකයින් 22 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කළ ද අවිශ්ක ප‍්‍රනාන්දු ඊට ඇතුළත්ව සිටියේ නැහැ. කෙසේවෙතත්, නිමාවූ දකුණු අපි‍්‍රකානු ටෙස්ට් තරග සංචාරයේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් රැසක් ආබාධවලට ලක්වීමත් සමග අවිශ්ක ප‍්‍රනාන්දු
    ශී‍්‍ර ලංකා ටෙස්ට් සංචිතයට කැදවීමට කි‍්‍රකට් තේරීම් කමිටුව පියවර ගත්තා.
    තරග 2කින් යුත් ශී‍්‍ර ලංකා - එංගලන්ත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 14 වනදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    UU test walata hariyanne na thama. Dilshan Munaweera ya wage apu gaman wanala lakunu 30-40k gahala yanawa. Thawa poddak ODI gahala, stable unata passe chance ekak dunna nam hari
    dan avishka sahenna test gahala thiyanawada test walata hari yanne naha kianna? habai math ekangai ODI walama hitiya nam hari test enne nathuwa. wanidutath kela wenawa test gahanna giyapu eken.
     
    • Like
    Reactions: JokerFan

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Dickwella th impact player kenek kiyala neh api hituwe?

    hama experiment ekama hari yanne naha ne. kalin ewainuth igena gena digatama try karanna ona. lankawe domestic wala hena avg. ekak thibba paliyata test wala sarthaka wenne naha ne. avishka tikak gill ge type eka. gill aus wala hondata sellam karanawa ne.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    habai potential ekata ganna puluwan. ODI wala fast bowlers lata hondata sellam karana nisa impact player kenek wenna ida thiyanawa test walath.
    Potential thibba kiyala madi bn, Kusal nuth Potential thiyana ekekne, kochchara karath Performance thibbe naththan wadak na ex Umar Akmal, Ahmed Shehzad wage


    mannam kiyanne, mun test danna kalin aduma gane Local first class average eka 45-50n udawath thiyenne one International Test wala survive wenna
    ex- Chandimal, Mathews, Dimuth ehema eddi unge local First class average 50n uda wage thibbe, ehema nisa thama ada unta International Test wala 35+,40+ average ekak maintain karanna puluwan wela thiyenne. And Kusal, Thirimanne wage un fail wenne

    Dannam Local Clubs gana wadi nisa, melo rahak nathi wela thiyenne playerla, un malata Filter wenneth na.


    ehema baluwoth ape un godakata Interational Test gahanna wenne na :D
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    අර මෙන්ඩිස් කියන වසංගතේ හලලා දනුෂ්ක ගුණතිලක වගේ උන්ව ගස්සපල්ලකෝ. දැන් අවුරුදු කීයක් බලන් හිටියද perform කරයි කියල. ලංකාවේ ක්‍රිකට් වල අනාගතේ ඌ නං ක්‍රිකට් නවත්තල දාල කැරම් වගේ එහෙකට යොමු වෙන්න ඕනි. :rolleyes: රෙද්දේ anchor එක.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    දනුශ්ක, අවිශ්ක දෙන්නම තාම ටෙස්ට් වලට හරියන්නෙ නෑ. උන් ඇවිල්ලා ඇටැකින් බැට්ස්මන්ලා. උන්ව තව ටික කාලයක් shorter format ගස්සවල temperamental හදන්න ඕන.
     
    • Like
    Reactions: asylum

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    මූව දාන්නේ නැතුව අර avg 20ක් තියන තිරිමාන්නයව දාන්නේ ඇයි කියලා දන්නේ නෑ ..




    MatRunsHSAve10050
    First-class33344521767.541313

    lankawe inna hondama batsman. aniwa danna oni bn.
     
    • Like
    Reactions: dilann

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දනුශ්ක, අවිශ්ක දෙන්නම තාම ටෙස්ට් වලට හරියන්නෙ නෑ. උන් ඇවිල්ලා ඇටැකින් බැට්ස්මන්ලා. උන්ව තව ටික කාලයක් shorter format ගස්සවල temperamental හදන්න ඕන.
    උන් දෙන්නට චාන්ස් දීලා බලන්න තියෙන්නෙ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    දනුශ්ක, අවිශ්ක දෙන්නම තාම ටෙස්ට් වලට හරියන්නෙ නෑ. උන් ඇවිල්ලා ඇටැකින් බැට්ස්මන්ලා. උන්ව තව ටික කාලයක් shorter format ගස්සවල temperamental හදන්න ඕන.
    සනාවත් අයින් කරලා දාන්න තිබ්බේ ටෙස්ට් වලින් attack එක වැඩියි කියල :rofl: 0ට යන diffensive උන්ට වඩා 5ක් හරි ගහන attackersල හොදයි
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,347
    113
    මූව දාන්නේ නැතුව අර avg 20ක් තියන තිරිමාන්නයව දාන්නේ ඇයි කියලා දන්නේ නෑ ..




    MatRunsHSAve10050
    First-class33344521767.541313


    mu nam dannama ona machan
     
    • Like
    Reactions: dilann

    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    මූව දාන්නේ නැතුව අර avg 20ක් තියන තිරිමාන්නයව දාන්නේ ඇයි කියලා දන්නේ නෑ ..




    MatRunsHSAve10050
    First-class33344521767.541313

    Muta mokak hari injury ekak kiyla kiynawa ne
     
    • Like
    Reactions: dilann