අවුන් සාන් සුකී හා අපේ සුකීලා....................................... ..

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    අවුන් සාන් සුකී හා අපේ සුකීලා....................................... ..

    .
    1991 දී නොබෙල් සාම ත්‍යාගය දිනාගත් සුකීව, හමුදා පාලනය විසින් නිවාස අඩස්‌සියේ තබා සිටින විට බටහිර ලෝකයට ඇය තරම් වීරයකු සිටියේ නැත.
    එහෙත් දැන් සුකී සමඟම නොබෙල් ත්‍යාගය හිමිකර ගත් ඩෙස්‌මන්ඩ් ටුටූ රදගුරුවරයා පවසන්නේ කුමක්‌ද? සුකීගෙන් නොබෙල් සාම ත්‍යාගය ආපසු ලබාගත යුතු බවයි.
    සුකීට නොබෙල් ත්‍යාගයට වඩා රටේ ජනතාව වැදගත් වී ඇත.
    ඇය මෙවර එක්‌සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතීමටද ගියේ නැත. එක්‌සත් ජාතීන් අමතනවාට වඩා තම ජනතාව ඇමතීම වඩා වැදගත් බව ඇය දනී. බුරුමයේ වෙසෙන 90% ක්‌ බෞද්ධයන්ගේ පාර්ශ්වය වෙනුවෙන් ඇය ජාත්‍යන්තර බලපෑම් ඉවතට දමා ඇත.
    රකින් ප්‍රාන්තයේ ජනවාර්ගික ශුද්ධකරණයක්‌ නැති බවත්, එල්ලවන චෝදනා ගැන විදේශ පරීක්‍ෂණයකට තමන් බිය නැති බවත් සඳහන් කර සිටියහ. මේ ප්‍රකාශ බී.බී.සී. ලෝක සේවය මෙන්ම ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනයද කලබලයට පත්කරන සුළු විය.

    ලංකාවේ අපි................

    බටහිර ජාත්‍යන්තර ප්‍රජාවට මෙම රජය දී ඇති ප්‍රධානතම පොරොන්දුවක්‌ වන්නේ අතුරුදන් කරවීම් සපුරා තහනම් කිරීමේ පනත පාර්ලිමේන්තුව හරහා නීතිගත කිරීමයි. එම පොරොන්දුව 2015 ඔක්‌තෝබර් මස පළවන දින රජය සහ ඇමරිකාව අතර එකඟතාවයෙන් සම්මත වූ ජිනීවා යෝජනාවේ ප්‍රධානම අංගයක්‌ වූ අතර එය මඟහැර යැමට ශ්‍රී ලංකාවට කිසිදු අවස්‌ථාවක්‌ නැත. තම රටට එරෙහිව මානව හිමිකම් යෝජනාවක්‌ සම්මත කර ගත් පළවැනි රට ලෙස වර්තමාන ආණ්‌ඩුව ඉතිහාසයට එක්‌වී හමාරය. සිරිසේන - වික්‍රමසිංහ රජය මෙම යෝජනාව පිළිගත්තේ ජිනීවාහි සිටින තමන්ගේ නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා ඊට දින 10 කට පමණ පෙර ජිනීවාහිදී ම තිබූ සාකච්ඡාවකදී එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කර තිබූ පසුබිමක්‌ තුළය.
    මෙම පූර්ණ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට පසුගිය මාර්තු මස සිට වසර 2 ක කාලයක්‌ මෙම රජය එක්‌සත් ජාතීන්ගෙන් ලබාගෙන ඇත.

    ජිනීවා.............

    හිටපු හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එල්ල කළ අපරාධ චෝදනා ජිනීවාහිදී පිළිරැව් දුන්නේය.
    සරත් ෆොන්සේකාට අමතරව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවට සාවද්‍ය ප්‍රකාශයක්‌ මත පාවා දුන් බොම්බඩියර් හෙවත් ගෝඨාභය රණවීර, ලසන්ත නානායක්‌කාර, රුවන් සහ රණදේව යන නම්වලින් පවුලේ අය සමග ස්‌විස්‌ටර්ලන්තයේ සැඟවී සිටියි.
    මේ අතර විදේශගත ශ්‍රී ලාංකිකයන් කොටි ඩයස්‌පෝරාවට එරෙහිව කරන සටන නතර කර නැත.
    ඔවුන් සැප්තැම්බර් 24 වැනි ඉරිදා එක්‌සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කාර්යාලය ඉදිරියේ විරෝධතාවක්‌ද සංවිධානය කර ඇත. මේ වසරේ පවත්වන 2 වැනි විරෝධතාව මෙයයි
    .

    http://www.divaina.com/2017/09/24/feature35.html
    http://www.divaina.com/2017/09/24/feature44.html
    http://www.divaina.com/2017/09/24/defence.html

    වචනයේ අර්ථයෙන්ම නියම වහල්ලු කවුද?............................:rolleyes:

    21731046_706044322927222_6822094248733346158_n.jpg
     
    Last edited:

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Nidahasa gaththu da idan Sinhala jathiya gena katha kara kara hitiya.

    Jathi wadi talks walata chandeth dunna. Lankawata wela ethi sethak na ban.

    Puluwan hema ekama Auzi,Canada,Europe paninawa. Lanka wa gena sure nethi nisa.

    Yanna beri umbala wage ewun ekathu wela Mahinda ta hari Ranil ta hari JVP ekata hari pu*ka deegena innawa.

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    පොනිල් කොහොමත් සුද්දගෙ පුක ලෙවකන්න ආස එකානේ.
    අදින්නෙ පලදින්නෙත් සුද්ද වගේ. සිංහලත් බෑ පකයට හරියට.
    ලංකාවේ හරක් ඉන්නකම් මේ වගේ ගූ P ඩයල් රගනවා.

    Aung San Suu Kyi for president 2020
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    පොනිල් කොහොමත් සුද්දගෙ පුක ලෙවකන්න ආස එකානේ.
    අදින්නෙ පලදින්නෙත් සුද්ද වගේ. සිංහලත් බෑ පකයට හරියට.
    ලංකාවේ හරක් ඉන්නකම් මේ වගේ ගූ P ඩයල් රගනවා.

    Umbala wage gon booruwo innakan me rata diunu weida? Pluwan hema ekama meka dala yanawa.

    Singapore goda dapu Lee Kuan Yew ende unge rate jathika edumada? Japan wala agamethi / China wala agamethi adinne unge jathika edumada?

    Swasi Lanthaya wage ratawal wala lokko thamai jathika eduma edan yanne. Unta chande dena ewunwa rawattanna. Un kawada goda ennada ban? Umbala wage booruwo reddatai beniyamatai rewetila chande deela me rata winasha karanawa. :angry:
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    SadunGamage
    This message is hidden because SadunGamage is on your ignore list.

    log උන ගමන් මෙහෙමයි පෙන්නන්නෙ. ඊට ඉඋස්සෙල්ල බැලුව නිසා මේ ටික කියන්නම්. තෝ පුක දීල තියෙන්නෙ කාටද කියලනෙ තප්පුලන්නෙ. පොන්න කාඩ වේස බල්ලො මහින්ද කලත් තොගෙ මහ පොන්නය කලත් රට වෙනුවෙන් හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් අපි උඹෙන් අවසර ගන්න ඕන නෑ හූනු බිජ්ජො. මහින්ද කරපු වැරදි දේකට හරි කියපු තැනක් පෙන්නපන් පොන්නය නොවී. ගෙවල බල්ල.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    පොනිල් කොහොමත් සුද්දගෙ පුක ලෙවකන්න ආස එකානේ.
    අදින්නෙ පලදින්නෙත් සුද්ද වගේ. සිංහලත් බෑ පකයට හරියට.
    ලංකාවේ හරක් ඉන්නකම් මේ වගේ ගූ P ඩයල් රගනවා.

    Aung San Suu Kyi for president 2020

    ela..............................:yes::yes:

    21731046_706044322927222_6822094248733346158_n.jpg
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    අවුන් සාන් සුකී හා අපේ... 09-24-2017 07:49 AM umba danna magula.. yako eka issarahata balapawetwenne...

    mekada ban,

    තම රටට එරෙහිව මානව හිමිකම් යෝජනාවක්‌ සම්මත කර ගත් පළවැනි රට

    මොන පැත්තට බලපවත්තගත්තත් පුකද ඕයි? දෙන්න පුකක් ඉතුරු වෙලා නැති තොපිට නේහ්?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729

    :angry::angry::angry:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Umbala wage gon booruwo innakan me rata diunu weida? Pluwan hema ekama meka dala yanawa.

    Singapore goda dapu Lee Kuan Yew ende unge rate jathika edumada? Japan wala agamethi / China wala agamethi adinne unge jathika edumada?

    Swasi Lanthaya wage ratawal wala lokko thamai jathika eduma edan yanne. Unta chande dena ewunwa rawattanna. Un kawada goda ennada ban? Umbala wage booruwo reddatai beniyamatai rewetila chande deela me rata winasha karanawa. :angry:

    අදින පළදින විදිහෙ නෙමයි ප්‍රශ්නෙ තියෙන්නෙ. ප්‍රශ්නෙ තමයි ඌ රටට ජාතියට කිසිම ආදරයක් නැති එකෙක් විම. උබ හිතනවද මිලේනියම් සිටි පාවාදීම කරපු, කොටිත් එක්ක ගිවිසුම් ගහ ගහ හිටපු එකෙක් රටට ආදරෙන් රට දියුණු කරයි කියල?
    මහා බැංකුව සුද්ද කරනකම් උඩ බලන් හිටපු එකෙක්, කෝටි ගානක වාහන ගන්න budget එකෙන් සල්ලි වෙන් කරපු එකෙක් මේක සිංගප්පුරුවක් කරයි කියල හිතුවද?
     
    • Like
    Reactions: u.saradiyel

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    අදින පළදින විදිහෙ නෙමයි ප්‍රශ්නෙ තියෙන්නෙ. ප්‍රශ්නෙ තමයි ඌ රටට ජාතියට කිසිම ආදරයක් නැති එකෙක් විම. උබ හිතනවද මිලේනියම් සිටි පාවාදීම කරපු, කොටිත් එක්ක ගිවිසුම් ගහ ගහ හිටපු එකෙක් රටට ආදරෙන් රට දියුණු කරයි කියල?
    මහා බැංකුව සුද්ද කරනකම් උඩ බලන් හිටපු එකෙක්, කෝටි ගානක වාහන ගන්න budget එකෙන් සල්ලි වෙන් කරපු එකෙක් මේක සිංගප්පුරුවක් කරයි කියල හිතුවද?

    කට උත්තර නැති උනාම යන්නෙ කොහෙද? මල්ලෙ පොල් කථා තමයි තියෙන්නෙ mcn.................
    එතනින් ෂේප් වෙන්න බලනව උත්තර නෑනෙ දෙන්න.................................................
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අදින පළදින විදිහෙ නෙමයි ප්‍රශ්නෙ තියෙන්නෙ. ප්‍රශ්නෙ තමයි ඌ රටට ජාතියට කිසිම ආදරයක් නැති එකෙක් විම. උබ හිතනවද මිලේනියම් සිටි පාවාදීම කරපු, කොටිත් එක්ක ගිවිසුම් ගහ ගහ හිටපු එකෙක් රටට ආදරෙන් රට දියුණු කරයි කියල?
    මහා බැංකුව සුද්ද කරනකම් උඩ බලන් හිටපු එකෙක්, කෝටි ගානක වාහන ගන්න budget එකෙන් සල්ලි වෙන් කරපු එකෙක් මේක සිංගප්පුරුවක් කරයි කියල හිතුවද?

    okun tika kiwuwata wadak naha bann
     
    • Like
    Reactions: u.saradiyel

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    උබ හිතනවද මිලේනියම් සිටි පාවාදීම කරපු, කොටිත් එක්ක ගිවිසුම් ගහ ගහ හිටපු එකෙක් රටට ආදරෙන් රට දියුණු කරයි කියල?
    මහා බැංකුව සුද්ද කරනකම් උඩ බලන් හිටපු එකෙක්, කෝටි ගානක වාහන ගන්න budget එකෙන් සල්ලි වෙන් කරපු එකෙක් මේක සිංගප්පුරුවක් කරයි කියල හිතුවද?

    Millennium City pawa dunna nan Mahinda awurudu 10 mokada kale? Nadu demmada? Hire demmada? Koti ekka giwisum gahana eka 1980 ganan wala idan karapu deyak Chandrika ge kale wenakam.

    Chandrika war 1 peradila hitiye. 2001 Kotiya Jaffna allaganna onna menna. Ranil kotiya ekka giwisum gahala same genalla Jaffna wala hirawela hitapu Hamudawe Sinhala kollo dahas ganaka jeewitha beruwa. Same genalla LTTE 1, 2 ta keduwa. Karunawa eliyata gaththa. Kotinta Eastern Province eke balaya nethi wuna.

    Mahinda ge kale UNP eke ewunwath anduwata dagena lokenma loku cabinet 1 thibune Lankawe. E kale wahana walata / emathila hora kanna /hedging deal / Greece bonds / EPF,ETF share market eke paduwata invest kireema / Bala thel genweema wage mahajana mudal kollakapuwa ekka balanakota den wenne monawada.
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    SadunGamage
    This message is hidden because SadunGamage is on your ignore list.

    අවුන් සාන් සුකී හා අපේ... 09-24-2017 10:15 AM Mahinda ta heminiyan gon keri wesa balla -22 Sadun Gamage

    ponz me ubada? ela e..................................hirikotha pimpiya.
    ube namin wena unuth rep denawa ne?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලංකාවෙත් අවුන් සාන් සුකීලා බිහි වෙනවා...
    අවුල තියෙන්නේ මෙහෙ උන්ට ඒක මේන්ටේන් කරන්න බෑ...
    කාලයක්දි කාටහරි පුප දීලා මෙතෙක් කල් හදාගත්තු රෙපුටේශන් බල්ලට යවලා තමා නවතින්නේ..
    පරණ වැඩ හින්දා ගෞරවයෙන් හිටියට බලය අත්හරින්න වෙනකොට කොකා පෙන්වනවා... රටටම සුකි ඊටපස්සේ