අවුරා ලංකා සැණකෙළිය returns ... 🙈🙊🙉

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මේ ඉන්නේ ලංකාවේ එකම සෙල්ෆ් කේලෙම් USD බිලියනර්නේ :rofl: (හැබැයි කොහෙවත් බිලියනර් කියලා සඳහනක්නැ) පොරට චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු යන්න පුළුවන් වියලි කාලපේන්.
     
    • Haha
    Reactions: craabeysinghe

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    ඔව් මෙක බයිබල් එකෙ එන නමක් කියවන්නෙ ආව්‍යා කියල. :yes: :yes:
    නමක්නේ බන්, තේරුමක් නෙමෙයිනේ. අරක ඉංග්‍රීසි වචනයක්නේ, තේරුමක් නෙමෙයිනේ. Avura කියලනේ දාන්නේ නමක් නම්. Aura කියල දන්නේ වචනයක් නිසා.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    නමක්නේ බන්, තේරුමක් නෙමෙයිනේ. අරක ඉංග්‍රීසි වචනයක්නේ, තේරුමක් නෙමෙයිනේ. Avura කියලනේ දාන්නේ නමක් නම්. Aura කියල දන්නේ වචනයක් නිසා.
    හැමිනෙනවා ඉතින් යකො අවුරා ලන්කා කියන්නෙත් නමක්නෙ. :lol: :lol: :lol: :eek::eek::eek:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    හැමිනෙනවා ඉතින් යකො අවුරා ලන්කා කියන්නෙත් නමක්නෙ. :lol: :lol: :lol: :eek::eek::eek:

    දැන් ඕක සුද්දෙක් දැක්කොත් කොහොමද ප්‍රනවුන්ස් කරන්නේ? අවුරා ලංකා කියලද?
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    දැන් ඕක සුද්දෙක් දැක්කොත් කොහොමද ප්‍රනවුන්ස් කරන්නේ? අවුරා ලංකා කියලද?
    images

    :lol: :lol: :lol:
     
    • Wow
    Reactions: Heshan Daminda

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    "Aviya" උබ මේක කියවන්නෙ කොහොමද?
    Singlish වෙනයි English වෙනයිනෙ බන්. උබගෙ නම උනත් English විදියට pronounce කරොත් කොහොම තියෙයිද?
    Aura කියන්නෙ English වචනයක් විදියට සැලකුවොත් අරූ කියන කතාව හරි මුන් ටික වැරදි. Singlish විදියට කිව්වොත් උන් හරි.
    තොපි කෙලගන්නෙ මොකද 😉
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    Singlish වෙනයි English වෙනයිනෙ බන්. උබගෙ නම උනත් English විදියට pronounce කරොත් කොහොම තියෙයිද?
    Aura කියන්නෙ English වචනයක් විදියට සැලකුවොත් අරූ කියන කතාව හරි මුන් ටික වැරදි. Singlish විදියට කිව්වොත් උන් හරි.
    තොපි කෙලගන්නෙ මොකද 😉
    ඉතිං යකෝ සිංහල නමක් ඉන්ග්ලිෂ් විදියට කියවන්නේ ඇයි. 🤭 David දාවිත් උනා වගේ තමයි. 🤭🤭🤭
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    ඉතිං යකෝ සිංහල නමක් ඉන්ග්ලිෂ් විදියට කියවන්නේ ඇයි. 🤭 David දාවිත් උනා වගේ තමයි. 🤭🤭🤭
    යකෝ, ඒක තමයි මම කිව්වෙ English කියල හිතුවොත් වැරදි, Singlish කියල හිතුවොත් හරි.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    යකෝ, ඒක තමයි මම කිව්වෙ English කියල හිතුවොත් වැරදි, Singlish කියල හිතුවොත් හරි.
    ඉතින් එක මට නෙමෙ @Heshan Daminda ට කියපන්. ඌනෙ අහන්නෙ සුද්දෙක් ඇවිත් කියෙව්වොත් හරිද කියල :lol: :lol: :lol:
     
    • Sad
    Reactions: Heshan Daminda