අවිය"Aviya" උබ මේක කියවන්නෙ කොහොමද?
අවිය"Aviya" උබ මේක කියවන්නෙ කොහොමද?
ඔන්න ඕකයි ප්රශ්නෙ නමක් ප්රොනවුන්ස් කරන විදිය වෙනස් වෙනවා. ඕකෙ ප්රනෞන්ස් කරන නම් ආව්යා...අවිය

(හැබැයි කොහෙවත් බිලියනර් කියලා සඳහනක්නැ) පොරට චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු යන්න පුළුවන් වියලි කාලපේන්. ඉංග්රීසි වචනයක් ද?ඔන්න ඕකයි ප්රශ්නෙ නමක් ප්රොනවුන්ස් කරන විදිය වෙනස් වෙනවා. ඕකෙ ප්රනෞන්ස් කරන නම් ආව්යා...![]()
![]()
![]()
ඔව් මෙක බයිබල් එකෙ එන නමක් කියවන්නෙ ආව්යා කියල.ඉංග්රීසි වචනයක් ද?

ඩොට් ඩොට් ඩොට් = ගොං බ"ඩු"
නමක්නේ බන්, තේරුමක් නෙමෙයිනේ. අරක ඉංග්රීසි වචනයක්නේ, තේරුමක් නෙමෙයිනේ. Avura කියලනේ දාන්නේ නමක් නම්. Aura කියල දන්නේ වචනයක් නිසා.ඔව් මෙක බයිබල් එකෙ එන නමක් කියවන්නෙ ආව්යා කියල.![]()
![]()
හැමිනෙනවා ඉතින් යකො අවුරා ලන්කා කියන්නෙත් නමක්නෙ.නමක්නේ බන්, තේරුමක් නෙමෙයිනේ. අරක ඉංග්රීසි වචනයක්නේ, තේරුමක් නෙමෙයිනේ. Avura කියලනේ දාන්නේ නමක් නම්. Aura කියල දන්නේ වචනයක් නිසා.



හැමිනෙනවා ඉතින් යකො අවුරා ලන්කා කියන්නෙත් නමක්නෙ.![]()
![]()
![]()
![]()
දැන් ඕක සුද්දෙක් දැක්කොත් කොහොමද ප්රනවුන්ස් කරන්නේ? අවුරා ලංකා කියලද?

Singlish වෙනයි English වෙනයිනෙ බන්. උබගෙ නම උනත් English විදියට pronounce කරොත් කොහොම තියෙයිද?"Aviya" උබ මේක කියවන්නෙ කොහොමද?
ඉතිං යකෝ සිංහල නමක් ඉන්ග්ලිෂ් විදියට කියවන්නේ ඇයි.Singlish වෙනයි English වෙනයිනෙ බන්. උබගෙ නම උනත් English විදියට pronounce කරොත් කොහොම තියෙයිද?
Aura කියන්නෙ English වචනයක් විදියට සැලකුවොත් අරූ කියන කතාව හරි මුන් ටික වැරදි. Singlish විදියට කිව්වොත් උන් හරි.
තොපි කෙලගන්නෙ මොකද![]()
යකෝ, ඒක තමයි මම කිව්වෙ English කියල හිතුවොත් වැරදි, Singlish කියල හිතුවොත් හරි.ඉතිං යකෝ සිංහල නමක් ඉන්ග්ලිෂ් විදියට කියවන්නේ ඇයි.David දාවිත් උනා වගේ තමයි.
![]()
ඉතින් එක මට නෙමෙ @Heshan Daminda ට කියපන්. ඌනෙ අහන්නෙ සුද්දෙක් ඇවිත් කියෙව්වොත් හරිද කියලයකෝ, ඒක තමයි මම කිව්වෙ English කියල හිතුවොත් වැරදි, Singlish කියල හිතුවොත් හරි.
