අවුරැදු නිවාඩුව මට නම් වහකදුරැ

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    අවුරැදු නිවාඩුව මට නම් වහකදුරැ

    හැමදාම වගේ මේ අවුරැද්දත් ගියා ඒපා වුනා මෙච්චර දිග නිවාඩු හම්බවෙන ඒක වෙන කස්ටියට නිවාඩු තිබ්බම කරන්න ඕන තරම් දේවල් ඒකට මම ඇදයි ලැප් ඒකයි විතරයි නෑදෑයෝ නෑ දෙමාපියෝ ළග නෑ සහොදර සහොදරියෝ බැදලා වෙන් වෙලා මේ දවස්වල කන්න හොයා ගන්නත් මාර කට්ටක් කන්න ඕනෑ තමන්ට කියලා කෙනක් ඉන්න ඕනේ කියලා හිතෙන වාර අනත්තයි ඒත් කඩේන් ගන්නවා වාගේ ගන්නත් බෑනේ :rolleyes: පාඩම් කරන්නත් කම්මැලියි බස් නෑ ලයිබ්‍රි යන්න ඉවසමු තව දවසයිනේ ඊට පස්සෙ ඔෆිස් එලම කිරි ආයිත් බිසි වෙනවා :P

    අපි වගේ කට්ටියකුත් මේ මහපොළවේ ඉන්නවා කියන්න මේක දැම්මේ :yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ඉතින් බන් සහෝදරයො බලන්න යන්න්නේ නැද්ද.. යාලුවෝ ගේ ගෙවල් වල අවුරුද්දට යන්න පුලුව්න් නේ. තව ලග පාත අවුරුදු උත්සවයක් එහෙම බලන්න..
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මම නම් බන් backpack එක එල්ලගත්තා තනියම රට වටේ රව්මක් දැම්මා
    යන්නේ කොහෙද, එන්නේ කවද්ද ප්ලෑන් නෑ ආතල් එකේ රව්මක් ගැහුවා :D
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ඉතින් බන් සහෝදරයො බලන්න යන්න්නේ නැද්ද.. යාලුවෝ ගේ ගෙවල් වල අවුරුද්දට යන්න පුලුව්න් නේ. තව ලග පාත අවුරුදු උත්සවයක් එහෙම බලන්න..

    ගියා බලන්න ඒත් ගියා ආවා හිතට ඒත් ෆිට් එකක් නෑ මම හිතන්නෙ කෙල්ලක් නැති නිසා තමයි මට අවුරැදු උත්සව පෙරහැරවල් වලට ආස නෑ කොටින්ම සෙනග ඉන්න තැන් වලට

    what a unconscious process of life
    :(

    මරුසිරා;20014753 said:
    උබට ඔහොමවත් අවුරුදු තිබ්බ .අපිට එකත් නැ .:sorry:
    ඒ මොකද බන්

    uba koheda inne?
    පිළියන්දල
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මම නම් බන් backpack එක එල්ලගත්තා තනියම රට වටේ රව්මක් දැම්මා
    යන්නේ කොහෙද, එන්නේ කවද්ද ප්ලෑන් නෑ ආතල් එකේ රව්මක් ගැහුවා :D


    තනියමද? පට්ට පොරක්නේ:yes:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මේ පාරත් මටත් කිසි අාතල් එකක් නෑ බන්
    දවසම මැෂින් එකේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මම නම් බන් backpack එක එල්ලගත්තා තනියම රට වටේ රව්මක් දැම්මා
    යන්නේ කොහෙද, එන්නේ කවද්ද ප්ලෑන් නෑ ආතල් එකේ රව්මක් ගැහුවා :D

    bike ekeda?
     

    blonely

    Member
    Mar 5, 2016
    9
    3
    0
    උඹ පිළියන්දල කොහෙද ?
    මටත් උඹට වගේ තමයි මචන් . මමත් පිළියන්දල. කැමතිනම් අපේ ගෙදර වරෙන්. මට PM එකක් දාපන්.
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    මම නම් බන් backpack එක එල්ලගත්තා තනියම රට වටේ රව්මක් දැම්මා
    යන්නේ කොහෙද, එන්නේ කවද්ද ප්ලෑන් නෑ ආතල් එකේ රව්මක් ගැහුවා :D

    i want to be like you man ;) i f*king love to travel :love: , mata machan uba giyapu uncommon lassana places tikak kiyahanko visit karanna :(
    -----------------------------------------
    Machan owwa hithanna epa, ge asse in nathuwa poddak awidapan, events walata palayan yaluwange gedara sisters lage gedara palayan, ude indan ra wenakal gedatta wela inna epa, apita unath gedara kochchara kattiya hitiyath ehama kamareta wela ohe inna giyama kohomath epa wenawa, life is too short man, enjoy it, uba ekko nikan inndi Youtube videos balala kamak hadanna try karahan danna widiyata, awata inna podi un tikak ekka cricket match ekak gahan, gym ekakata palayan, hitha giya kellak innawanam podi line para dapan, pothak pathak kiyawapan, welak balahan :P yaluwakta call ekak deepan sisters lata call ekak diyan, sinduwak ahapan, gewal dorawal wahan inne nathuwa janel ahama arala gedarata eliya watenna salaswapan, eliyata pahaliyata palayan gewal as pas karapan, bc weyan e wadath ekka, idala hitala witak kariya genalla hapa hapa watta wate rawumak dapan movie ekak balahan, etc.. (man korana pissu wada tikak damme gedara thaniyen iddi :D Ubalata sat weida danna)

    good luck man!!
     
    Last edited: