අවුරුද්දකට සැරයක් ඉන්දියාව ටාගට් කරලා

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    මොන මොනාහරි event තිබ්බොත් ලංකාවට පට්ට ගේමක් ගහගන්න පුළුවන් නේ.


    ඉන්දියා පකිස්තාන ටෙස්ට් මෑච් එකක් .odi සිරිස් එකක් ලංකාවේ ගහන්න ඉඩ හදාගන්න තිබ්බොත්.


    නැත්නම් හොඩ කොන්සර්ට් එකක් වගේ. තිබ්බොත් හයියන්ඩ් ඉන්දියන් කාරයො බස්සා ගන්න පුළුවන්
     
    • Like
    Reactions: NRTG and DiksonAlex

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,884
    1
    15,219
    113
    ඉන්දියාව Target කරල තියන්න පුළුවන් Event ඉතින් Cricket විතරයි.

    හැබැයි Colombo Port City එක දියුණු උනාම එක Opportunity එකක් එනව. ඒකට ඉතින් කොලඹ Safety, Infrastructure තව දියුණු වෙන්න ඕනෙ. මේ කලාපෙට Disneyland, Universal Studios නැති නිසා ඒවගෙ එකක් ගෙන්න ගත්තනම් ඉතින් සල්ලි තමා
     
    • Like
    Reactions: NRTG and Lion-0

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,009
    113
    උන් තමා වැඩිම එන්නෙ
    එන්නෙ කැසිනො වලට, එහෙ තහනම් සීන් එකක් නෙහ් තියෙන්නෙ ගොඩක් ප්‍රාන්ත වල.
     
    • Like
    Reactions: NRTG and Lion-0

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ඉන්දියාව Target කරල තියන්න පුළුවන් Event ඉතින් Cricket විතරයි.

    හැබැයි Colombo Port City එක දියුණු උනාම එක Opportunity එකක් එනව. ඒකට ඉතින් කොලඹ Safety, Infrastructure තව දියුණු වෙන්න ඕනෙ. මේ කලාපෙට Disneyland, Universal Studios නැති නිසා ඒවගෙ එකක් ගෙන්න ගත්තනම් ඉතින් සල්ලි තමා


    Enrique ආවම ගොඩක් ඉන්දියන් වුන් ආවා නේ. කිව්වා වගේ කැසිනෝ වලට එනවා. නැත්තම් ඉතින් දිස්නිලැන්ඩ් වගේ තමයි.


    ආණ්ඩුවට තෙත් වෙලා ආයෝජන වලට බදු අඩු කරන්න යනවා.

    India Pakistan match gahanne na bn World cup arenna...
    ඔව් අපි මැදිහත් වෙලා මොනා හරි ගේමක් ගහගත්තතොත් තමයි.
    ------ Post added on Feb 21, 2026 at 2:37 PM

    Dantath indiyawen tama travelers wadipurama enne. Eth un hena wathai
    වුන්ගේ සල්ලි තියෙන වුන් අවුලක් නැහැ නේ
    ------ Post added on Feb 21, 2026 at 2:37 PM
     
    • Like
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,564
    8,806
    113
    Dantath indiyawen tama travelers wadipurama enne. Eth un hena wathai
    උන්ගේ හෙන කුප්ප පුරුදු තියෙනවා.. ගලදාරි එකේ හිටපු පොරක් කිවේ, ඉන්දියන් උන් හිටියොත් tv remote උස්සනවලු... ජන්මේ ගතියක්.

    නුවර බාලජි එකේ දැකලා තියෙනවා සර්වියට් අගලක විතර ගොඩක් අරන් බැග් එකේ දාගෙන යනවා..
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    ඊට කලින් ඉක්මණටම ලංකාවේ ඉදන් ඉන්දියාවට අර හදනවා කිව්ව පාලම හදන්න ඕන..එතකොට වැඩේ ලේසියි..මෝදිත් සතුටු වෙයි.. :love:

    GEbZy3iW4AAHgb9.jpg


     
    • Like
    • Haha
    Reactions: NRTG and Lion-0

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    ඉන්දියන් කාරයෝ දකිනකොට බඩ දගලනවා. පට්ටම උණෙන් ඉන්නේ