මොන මොනාහරි event තිබ්බොත් ලංකාවට පට්ට ගේමක් ගහගන්න පුළුවන් නේ.
ඉන්දියා පකිස්තාන ටෙස්ට් මෑච් එකක් .odi සිරිස් එකක් ලංකාවේ ගහන්න ඉඩ හදාගන්න තිබ්බොත්.
නැත්නම් හොඩ කොන්සර්ට් එකක් වගේ. තිබ්බොත් හයියන්ඩ් ඉන්දියන් කාරයො බස්සා ගන්න පුළුවන්