මමත් දැක්ක මචං ඕක Cricinfo එකේ තියෙනවා. ඕක නම් සක්කිලි ඉන්දියන් කාරයින්ගේ ගුණ්ඩුවක්. එත් ඕකට ඉන්දියන් කාරයොත් ගොඩක් විරුද්දයිලු. බොහෝ විට ඔය විදිහට වැඩ සිද්ද වෙන එකක් නැතිවෙයි. ඔය තුන් ගොල්ලෝ ඇරුනම තව රටවල් 10 කම තිනවනේ. කට්ටිය එකතුවෙලා මොනවහරි කරයි. නවසීලන්තේ හිටපු සුපිරි පොරක් වෙච්ච Martin Crowe ඕකට පිළිතුරු දීල තිනවා අඩෙන්නම මේ තින්නේ ඒක
http://www.espncricinfo.com/magazine/content/story/710741.html
තව ටික කාලෙකින් ඉන්දියාව(BCCIඑක) විසින් ICC එක සම්පූර්ණයෙන් පාලනය කරන එක(දැනටත් උන් තමා කරන්නෙ..) නවත්තන්ට කාටවත් බෑ..ඒක පමා කරන්ට ECB එකයි,CA එකයි දාපු ගැටයක් ඕක..ඒක එක අතකින් හොඳයි මචෝ...ඕකුන්ට ටෙස්ට් ක්‍රිකට් ගැන ඇල්මක් නෑ..සිරා කතාව මචන් , හැබැයි දැන් ඔය T 20 ආතල් ගන්න උන් තමයි ලංකාව වැරදිලාවත් පැරදුනොත් උන්ට පලු යන්න බනින්නෙත්.
උන් මචන් අලුතෙන් රැල්ලට ක්‍රිකට් බලන්න පටන් ගත්ත උන්.
පොඩි කාලේ ඉදන් ක්‍රිකට් බලන එකෙක් නම් දන්නවා හරි ක්‍රිකට් කියන්නේ ටෙස්ට් ක්‍රිකට් කියල. සමහර විට TV එකේ වත් බලන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. එත් කවදාවත් ටෙස්ට් නවත්තමු කියල ගොන් කතා කියන්නේ නැහැ.
ඉස්සර ඉස්කෝලේ යන කාල වල සමහර ටෙස්ට් මැච් වලට මම දවස් පහම ගිහින් තියනවා , මුරලි අනික් උන්ව හිර කරලා පෝලිමට විකට් කඩන හැටි බලන්න.අතපත්තු, මහේල , සංග ලකුණු 200 ඒවා ගහනවා බලන්න. දැන් නම් ඉතින් වෙලාවක් නැහැ. වෙලාවක් තිබුනත් ටෙස්ට් මැච් ගහන්නෙත් හෙන අඩුවෙන් බන්.
![]()