අවුරුද්දක් පස්සෙන් ගිය කෙල්ල

081828

Member
Feb 9, 2014
84
1
0
අවුරුද්දක් පස්සෙන් ගිය කෙල්ල

සහෝදරවරුනි, පට්ටම චාටර් වැඩක් උනා මට :confused::confused::baffled:

අවුරුද්දක් විතර දත කාගෙන නිදි මරාගෙන @%ක ඉරාගෙන
මන් පස්සෙන් ගිය කෙල්ල මේ ලගදී වෙන එකෙක්ට සෙට් වෙලා. :sorry: :(
එකී මන් හොදටම කැමති කියලා දන දැනත් තමා ඒ කොල්ලා එක්ක සෙට් වෙලා තියෙන්නේ.
මේකේ චාටර්ම වැඩේ කියන්නේ මගේ යාළුවො ඒකිගේ යාළුවො ඔක්කොමලම දන්නවා ඒ කාලේ ඉදන්ම මන් මේකිට try කියලා. උන් මෙහෙම දෙයක් වෙලා කියලා දැනගත්ත දවසට මාව bite කරයි ඉස්ම යන්න :baffled::dull:

තාම මේ සිද්ධිය දන්නේ බොහොම ටික දෙනෙක් විතරයි. එක නිසා උන් ටික මේක දැනගන්න කලින් මට කරන්න දෙයක් කියපන්කො වෙන චාටරේ නවත්තගන්න :baffled::oo:මේ වගේ ලොන්ත scene උන කොල්ලෝ එහෙම ඇතිනේ කිරියේ
 
Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    apo ban kello ohomamai ada kale honda kellek hoyaganna eka bohoma amarui ban oka nathiwune ube hondata kiyala hithagena duk wenne nathuwa hitapan aniwa ube urumakkari kohe hari athi welawa awama hambei
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෙල්ලෝ පස්සේ යන්න එපා බන්, ඒකි උබව දාලා ගියා කියන්නේ ඒකි උබට කැමති නෑ කියන එකයි, ඉතින් හොද කෙනෙක් හොයාගනින්.
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0

    It is all the same to me bro :yes: But i just wanna get rid of this චාටරේ

    apo ban kello ohomamai ada kale honda kellek hoyaganna eka bohoma amarui ban oka nathiwune ube hondata kiyala hithagena duk wenne nathuwa hitapan aniwa ube urumakkari kohe hari athi welawa awama hambei

    ඔව් මචන්. මට එකී වෙන එකෙක් එක්ක සෙට් උන එක ගැන ඒ හැටි දුකක් නැ මචන්. එත් මාව දැන් යාලුවන්ගේ බයිටක් වෙන එක ගැන තම තියෙන upset එක බන්
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    lajja wenna deyak na! yaluwo ahapuwama aththa kiyapan! :yes:
    uba wena ekak daa gena eekita penna prasiddiye tholak daapan! :D

    යාලුවෝ හෙට අනිද්දම ඕක දැනගන්නවා බන්. මගේ යාළුවො කියන උනුත් බලන් ඉන්නේ මට කෙල වෙනකන්. මේක දැනගත්ත දවසට උන්ට රජ මගුල් වගේ තියෙයි
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    කෙල්ලෝ පස්සේ යන්න එපා බන්, ඒකි උබව දාලා ගියා කියන්නේ ඒකි උබට කැමති නෑ කියන එකයි, ඉතින් හොද කෙනෙක් හොයාගනින්.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කෙල්ලෝ පස්සේ යන්න එපා බන්, ඒකි උබව දාලා ගියා කියන්නේ ඒකි උබට කැමති නෑ කියන එකයි, ඉතින් හොද කෙනෙක් හොයාගනින්.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,067
    9,769
    113
    එක තැනක නෑ
    මේ මම හිතන සොන්නයාද? ඔව් උඹම තමයි ඒ?
    හු#තෝ මම තොට කිව්වනේ ඔය හුයන්නවල් අමතක කරලා උඹේ ඩිග්රියේ වැඩ ටික කරගනින් කියලා. අනේ හුකේ ඇයි උන් උඹට මොනවා කියන්නද? උන්ට හු#ගන්න කියපන්. ඇයි යකෝ ඔහොම උන එකම එකා මේ ලෝකේ උඹද? උඹේ පාඩුවේ වැඩක් කරගෙන ඉඳපන් :angry::angry::angry::angry::angry:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    යාලුවෝ හෙට අනිද්දම ඕක දැනගන්නවා බන්. මගේ යාළුවො කියන උනුත් බලන් ඉන්නේ මට කෙල වෙනකන්. මේක දැනගත්ත දවසට උන්ට රජ මගුල් වගේ තියෙයි

    ehema yaluwonam inne un tikath halala dapan.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    uba hodai ape kollo thun denekta balu seen ekak una.camp ekakdi une,mun 3ma ahala mekigen :lol: meki anthima dwase group eka issar kiyanawa.mata hambuna hoda yaluwo me me num tiyena 3ma magen yaluwenna ahuwa.mata kanagatui.sry :lol: arun 3 polawa paln giye
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    කෙල්ලෝ පස්සේ යන්න එපා බන්, ඒකි උබව දාලා ගියා කියන්නේ ඒකි උබට කැමති නෑ කියන එකයි, ඉතින් හොද කෙනෙක් හොයාගනින්.

    Hodama de Uba vena kellekva daganna epa ekmanatama

    වෙන කෙල්ලෙක් දාගන්න එක කෙසේවෙතත් අඩුම ගානේ වෙන කෙල්ලෙක් ට කැමැත්තෙන් ඉන්න බව වත් පෙන්නන්න ඕනේ බන් :confused:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වෙන කෙල්ලෙක් දාගන්න එක කෙසේවෙතත් අඩුම ගානේ වෙන කෙල්ලෙක් ට කැමැත්තෙන් ඉන්න බව වත් පෙන්නන්න ඕනේ බන් :confused:

    වෙන එවුන්ට කියපන් කෙල්ල බඩුවක් කියලා, ඒක නිසා උබ කැමති උනේ නෑ කියපන්. :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යාලුවෝ හෙට අනිද්දම ඕක දැනගන්නවා බන්. මගේ යාළුවො කියන උනුත් බලන් ඉන්නේ මට කෙල වෙනකන්. මේක දැනගත්ත දවසට උන්ට රජ මගුල් වගේ තියෙයි

    මටත් වතාවක් ඔහොම එකක් වුනා බන්! කරන්න දෙයක් නෑ ඒකට. office එකෙ අනිත් එක... :baffled:

    පස්සෙ මම නං කෙල්ලො දෙතුන් දෙනෙක් සෙට් කර ගත්තා අශ්‍රය කරන්න! දැන් යාලුවෙලා ඉන්නෙත් එයින් එකෙක් එක්ක. :P

    ඔය පඩ පාට් දාන එවුන් අතෑරලා වෙන හොඳ ගතිගුන තියන එකෙක් සෙට් වුනාම තමා කලින් දාල ගිය ගෑනි, "දාලා ගිය එකෙ" හොඳ පෙනෙන්නෙ! :D
     
    081828

    Member
    Feb 9, 2014
    84
    1
    0
    ehema yaluwonam inne un tikath halala dapan.

    එත් බන් තනියම ඉන්නත් බෑනේ. උන්වත් දැන් අතේ දුරින් තියන් ඉන්නේ.

    uba hodai ape kollo thun denekta balu seen ekak una.camp ekakdi une,mun 3ma ahala mekigen :lol: meki anthima dwase group eka issar kiyanawa.mata hambuna hoda yaluwo me me num tiyena 3ma magen yaluwenna ahuwa.mata kanagatui.sry :lol: arun 3 polawa paln giye

    ලොල් බන්. :D:D මටත් ඔය වගේ චාටර් එකක් වෙන්න කලින් මේකෙන් ගැලවෙන්න ඕනේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    සිරා යාලුවො ඔය වගෙ දේකදි බයිට් කරන්නෙ නැහැ. යාලුවොයි මාලුවොයි අඳුනගන්න හොඳ චාන්ස් එකක්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    වෙන එවුන්ට කියපන් කෙල්ල බඩුවක් කියලා, ඒක නිසා උබ කැමති උනේ නෑ කියපන්. :yes:
    මම හිතුව හරි උඹ පිරිමියෙක් නෙමෙයි:yes: