අවුරුද්දක් පස්සෙන් ගිය කෙල්ල
සහෝදරවරුනි, පට්ටම චාටර් වැඩක් උනා මට

තාම මේ සිද්ධිය දන්නේ බොහොම ටික දෙනෙක් විතරයි. එක නිසා උන් ටික මේක දැනගන්න කලින් මට කරන්න දෙයක් කියපන්කො වෙන චාටරේ නවත්තගන්න
මේ වගේ ලොන්ත scene උන කොල්ලෝ එහෙම ඇතිනේ කිරියේ
සහෝදරවරුනි, පට්ටම චාටර් වැඩක් උනා මට

අවුරුද්දක් විතර දත කාගෙන නිදි මරාගෙන @%ක ඉරාගෙන
මන් පස්සෙන් ගිය කෙල්ල මේ ලගදී වෙන එකෙක්ට සෙට් වෙලා.
එකී මන් හොදටම කැමති කියලා දන දැනත් තමා ඒ කොල්ලා එක්ක සෙට් වෙලා තියෙන්නේ.
මේකේ චාටර්ම වැඩේ කියන්නේ මගේ යාළුවො ඒකිගේ යාළුවො ඔක්කොමලම දන්නවා ඒ කාලේ ඉදන්ම මන් මේකිට try කියලා. උන් මෙහෙම දෙයක් වෙලා කියලා දැනගත්ත දවසට මාව bite කරයි ඉස්ම යන්න
මන් පස්සෙන් ගිය කෙල්ල මේ ලගදී වෙන එකෙක්ට සෙට් වෙලා.
එකී මන් හොදටම කැමති කියලා දන දැනත් තමා ඒ කොල්ලා එක්ක සෙට් වෙලා තියෙන්නේ.
මේකේ චාටර්ම වැඩේ කියන්නේ මගේ යාළුවො ඒකිගේ යාළුවො ඔක්කොමලම දන්නවා ඒ කාලේ ඉදන්ම මන් මේකිට try කියලා. උන් මෙහෙම දෙයක් වෙලා කියලා දැනගත්ත දවසට මාව bite කරයි ඉස්ම යන්න

තාම මේ සිද්ධිය දන්නේ බොහොම ටික දෙනෙක් විතරයි. එක නිසා උන් ටික මේක දැනගන්න කලින් මට කරන්න දෙයක් කියපන්කො වෙන චාටරේ නවත්තගන්න

මේ වගේ ලොන්ත scene උන කොල්ලෝ එහෙම ඇතිනේ කිරියේ

meki anthima dwase group eka issar kiyanawa.mata hambuna hoda yaluwo me me num tiyena 3ma magen yaluwenna ahuwa.mata kanagatui.sry 