යාලුවෝ හෙට අනිද්දම ඕක දැනගන්නවා බන්. මගේ යාළුවො කියන උනුත් බලන් ඉන්නේ මට කෙල වෙනකන්. මේක දැනගත්ත දවසට උන්ට රජ මගුල් වගේ තියෙයි

uba hodai ape kollo thun denekta balu seen ekak una.camp ekakdi une,mun 3ma ahala mekigenmeki anthima dwase group eka issar kiyanawa.mata hambuna hoda yaluwo me me num tiyena 3ma magen yaluwenna ahuwa.mata kanagatui.sry
arun 3 polawa paln giye

උඹට අවුරුද්දක් පස්සෙන් යන්න වුනේ ඒ ගෑනි උඹට කැමති නැති නිසානේ! මගේ යාලුවෝ ඉන්නවා බන් කෙල්ලෝ! උන් කතා කරනකොට කියලා තියනවා උන්ට ඕන මිනිස්සුන්ගේ විදිහ මට... කෙල්ලොත් අපි වගේම කොල්ලෝ ගැන බලනවා හැබැයි පස්සෙන් යනවා අඩුයි! මන් ඕවා දැන ගත්තෙත් උන් එක්ක කතා කරලම තමා!
මොකක් හරි හේතුවකට ඒ ගෑනිට උඹව හරියන්නේ නැතුව ඇති බන්! ඒ ගැනිගේ requirements වෙනස් ඇති! එහෙම එවුන් දාගෙන වැඩකුත් නෑ බන්... සමහර විට හරියන එවුන් සෙට් වුනාම යන්න ඉඩ තියනවා![]()

owa prasnada ban.
mama awududu 5k witara passen giya kella wena kollekta set wela.
hema yaluwama dannawa wistare.
hodama wede kiyanne mama den wena kellek 1 yalui![]()

pissu hadenawane banඇත්තටම උබට තියන ප්රශ්නේ කෙල්ල නැති වෙච්ච එක ගැන දුකක් නෙමෙයිනේ. යාළුවො බයිට් කරයි කියල බයක්නේ. උබ ආදරය කරන්නේ අනුන්ට පේන්ඩද? මටනම් ආදරය කියන්නේ ජීවිතේ පෞද්ගලික දෙයක්. මට පෞද්ගලික ජීවිතය සහ සමාජ ජීවිතය කියන්නේ දෙකක්. සමාජ ජීවිතයේදී යාළුවො ආශ්රය කරනවා. නමුත් මගේ පෞද්ගලික ජීවිතේ මට අයිති දෙයක් මිසක් කවුරුත් කියන දේවල් මගේ පෞද්ගලික ජීවිතේ තීරණ සම්බන්දයෙන් අදාළ කර ගන්නැහැ.
අපි ජීවත් වෙන්ඩ ඕන අපිට ඕන විදියට මිසක් අනුන්ට ඕන විදියට නෙමෙයි. ඒක අවබෝධ කර ගනින්. ඒක ආදරය සම්බන්දයෙන් විතරක් නෙමෙයි, සමාජයේ ජීවත් වෙද්දී උබට හුගක් ප්රයෝජනවත් වෙයි. මේකේ ඔය ආදරය සම්බන්දයෙන් ප්රශ්න අහන උන් ඉන්නවා. ආදරය සම්බන්ද ප්රශ්න නිසා මානසිකව වැටිච්ච උන්. ඒවට පුළුවන් විදියට උපදෙස් දෙනවා. නමුත් උබට ඇත්තටම තියෙන්නේ එහෙම ප්රශ්නයක් නෙමෙයිනේ. තරහවෙන්ඩ එපා මචන් මෙහෙම කියුවට. උබ දුක් වෙන්නේ කෙල්ල නැති වෙච්ච එක ගැනනම් ඒකට උපදෙසක් දෙන්ඩ තිබුන. නමුත් ඔය වගේ ප්රශ්න වලට ඔයිට වඩා දෙන්ඩ උත්තරයක් නැහැ.
adoo ubaa mewata answer karanawaa. mamay scully arehe marenawaaa criminals la pase gihin.

ඒක නෙමේ, උබේ Scully මහ අහංකාර ගෑනියක් බං.
මම වැඩට ආපු පලවෙනි දවසෙම මගේ මුනට වතුර කොප්පෙකින් ගැහුවා. උබට මතකද දැන්නැහැ සීන් එක.
ඒකට මගේ
Monica Reyes 
ඇත්තටම උබට තියන ප්රශ්නේ කෙල්ල නැති වෙච්ච එක ගැන දුකක් නෙමෙයිනේ. යාළුවො බයිට් කරයි කියල බයක්නේ. උබ ආදරය කරන්නේ අනුන්ට පේන්ඩද? මටනම් ආදරය කියන්නේ ජීවිතේ පෞද්ගලික දෙයක්. මට පෞද්ගලික ජීවිතය සහ සමාජ ජීවිතය කියන්නේ දෙකක්. සමාජ ජීවිතයේදී යාළුවො ආශ්රය කරනවා. නමුත් මගේ පෞද්ගලික ජීවිතේ මට අයිති දෙයක් මිසක් කවුරුත් කියන දේවල් මගේ පෞද්ගලික ජීවිතේ තීරණ සම්බන්දයෙන් අදාළ කර ගන්නැහැ.

උබයි Scully යි ඉතින් seniors ලනේ බං. ඒ හින්ද උබල දෙන්නට කොහොමත් වැඩ වැඩියි තමයි.ඒක නෙමේ, උබේ Scully මහ අහංකාර ගෑනියක් බං.

![]()