අවුරුද්දට ඇදුම් ගමු...
තම්බියෙක්ගේ කඩේට ගියාම... කට පුරා හිනා වෙලා...
* ගුඩ් මෝනින් මහත්තයා මොනවද බැලුවේ එන්න ගොඩක් කාලෙකින් දැක්කේ...
* ආහ් ටී ශර්ට්ස් ද මහත්තයා මොකක්ද මැටීරියල් එක.... මහත්තයටද .....
සයිස් කොහොමද... කලර්ස් තියෙනවා මේ එකක් (ටී ශර්ට් ඔක්කොම ඇදලා
දෙනවා බලන්න)
* ආහ් මේකත් බලන්න...මේ කලර්ස් ටික තමයි තියෙන්නේ
* අපේ ලඟ නම්.ඒක ඉවරයි පොඩ්ඩක් ඉන්න මහත්තයා ඉස්සරහා කඩේ ඇති
ගිහින් අරන් එන්නම් විනාඩියක් දෙන්න...
* මන් නෙක්ස්ට් වීක් බඩු ගේනවා මහත්තයා කන්ටෑක්ට් නම්බර් එකක් දෙන්න
මන් ගෙනල්ලා කෝල් එකක් දෙන්නම්...
* කොස්ට් එකට තමා මහත්තයට කිව්වේ තව දෙසීයක් අඩු කරන්නම් මහත්තයා...
සිංහලයෙක්ගේ කඩේට ගියාම... පුක මූනට අරන්...
* මොනවද බැලුවේ
* මේ තියෙනේවා විතරයි තියෙන්නේ ගන්නැත්තම් අදින්න එපා
* තව කලර්ස් තියෙනවා ඕන පාට කියන්න පෙන්නන්නම්
* නෑ ඒක ඉවරයි.
* ඔක්කොම ඇද්දත් මේ ටික තමා තියෙන්නේ ඕන එක කියන්න පෙන්නන්නම්...
* නෑ ඒක නෑ ඉවරයි...
* ලාස්ට් ප්රයිස් තමා ටැග් එකේ තියෙන්නේ අඩු කරන්න බෑ...
.
.
.
සිංහල උන්ගෙන් ගන්නවා පයියක්