අවුරුද්දට ඇඳුම් ගන්න පොරකෑවද ?

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පිස්සුද මචන්. අවුරුද්ද කියලා මොකෝ අමුතුවෙන් ඈදුම් ගන්නේ.
    ඇදුමක් ගන්න ඕන අවශ්‍ය වෙලාවට. මමනම් එහෙමයි.
    👆👍
     
    • Like
    Reactions: Walter White

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    ඩොලරේ උඩ ගිහින් රුපියල බාල්දු උන නිසා සියලුම බඩු වල මිල ගනන් ඉහල ගියා..
    මිල ඉහල ගියාට පස්සේ බිස්නස් වලට කෙල උනා..
    අවුරුදු ආවා
    බිස්නස් ටික ගොඩ දාගන්න රුපියල් 200 ක 300 ක ඩිස්කවුන්ට් දෙන්න පටන් ගත්තා 😅
    මිනිස්සුන්ගේ හිතට ලාබයි වගේ දැනුනට ඇත්තටම ලාබයක් නෑ එතන 🤣🤣